පානදුර වදුරාමුල්ලේ ශ්‍රී පුණ්‍යෝධාරාමයේ වැඩ විසූ අපවත් වූ කෝදාගොඩ ගුණරතන හිමියන්ගේ දේහය ආදාහනය සඳහා වදුරාමුල්ලේ සිට පානදුර නගර සභා භූමියට ගෙන යමින් සිටියදී පානදුර එළුවිල ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෝ පෙරහරේ ගමන් කළ ජනතාවට පැන් ලබා දුන්හ.
පානදුර වදුරාමුල්ලේ ශ්‍රී පුණ්‍යෝධාරාමයේ වැඩ විසූ අපවත් වූ කෝදාගොඩ ගුණරතන හිමියන්ගේ දේහය ආදාහනය සඳහා වදුරාමුල්ලේ සිට පානදුර නගර සභා භූමියට ගෙන යමින් සිටියදී පානදුර එළුවිල ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෝ පෙරහරේ ගමන් කළ ජනතාවට පැන් ලබා දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩවුෆර්, එතකොට ක්‍රිස්තියානි ආගමේ දෙවියන් වහන්සේයි, ඔයාලගේ දෙවියනව් වඑන්සේයි කියන්නේ දෙන්නෙක්ද? එක් කෙනෙක්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
අහමඩ්ලටයි මොහොමඩ්ලටයි කියන්නෙ... ඉස්සර පකිස්තානෙ මැච් දිනනකොට රතිඤ්ඤා දාපු, යුද්දෙන් රට බේරගන්න සිංහල දරුවෝ 26600 ක් දිවි දෙනකොට අහක බලාගෙන හිටපු අයට තව මොන ජාත්‍යාලයක්ද ? (නි)
මේවා නම් හොද දේවල් නෙමෙයි. වසන්තගේ කතාවේ ඇත්තක් තියෙනවා. මුස්ලිම් අන්තවාදය කියන්නේ අපි හිතන තරම් හොද දෙයක් නෙමෙයි. මම බේරුවල කෙනෙක්. මම හොදට දන්නවා මෙහෙ තත්ත්වේ. අපිට ජාතිවාදයක් අවශ්‍ය නැහැ. නමුත් මුස්ලිම් අයගේ හැසිරීම නිසා දැන් අපි සිංහලකම වෙනුවෙන් කතා කරනවා. (නි)
හිරා, යේසුස් වහන්සේ කියන්නේ අල්ලාහ් දෙවියන්ගේ දේව දුතයෙක් පමණයි. දෙවියෙක් නොවෙයි. (නි)
දන්නවද ? එයාලා විශ්වාස කරන්න බැරි ජාතියක්. (නි)
නැතිවී යන ආගමික සහයෝගිතාව ඇතිකර ගැනීමට දරන වෑයම අගය කළ යුතුයි නේද? (නි)
අවංකවම හොද දෙයක්. සිංහල මුස්ලිම් කියලා නැහැ. අපි කවුරුත් මිනිස්සු. යනකොට අරන් යන දෙයකුත් නැහැ. කරපු පවු පින් විතරයි ගෙනියන්නේ. (නි)
මේකේ කව්ද කෙනෙක් කියල තිබුනා සිංහලයා මෝඩයා, කැවුම් කන්න යෝධයා කියලා. මේ කතාවේ ලොකු තේරුමක් තියෙනවා. ඒක නොදැන සිංහලයට අපහාස කරන්න එපා. සිංහලයාගේ ආහාර කල් තබා ගැනීමේ රටාවයි මේකෙන් පෙනෙන්නේ. කොහොම වුණත් මුස්ලිම් කියන ජාතිය හිතන්නේ තමුන්ගේ පැත්ත විතරයි. (නි)
සම්සුදීන් ඔයාගේ කතාව සම්පුර්ණ ඇත්ත.මේ වගේ ජාතිවාදී අදහස් දැක්වීමට හේතුව සමහරුන් සිංහලයන් අතර වපුරා ඇති ජාතිවාදයයි. (නි)
සෝබනේ නොදා ඉන්න කියන්න. (නි)
අපවත් වූ කෝදාගොඩ ගුණරතන හිමියන්ට නිවන් සුව පතමු. ජාතිවාදය කරමත තබාගෙන ඉන්න උන්ට නම් මුස්ලිම් ජනයා මොකක් කළත් වැරදියි, නොකළත් වැරදියි. මේ වගේ අයට හැමදාම හුල්ල හුල්ලා ඉන්න තමයි වෙන්නේ. මොකද මේ වගේ අය බුදුන් වහන්සේගේ කාලයෙත් සිටි බවට මා අසා තිබෙනවා.... (නි)
බණ්ඩා, එහෙනම් අර අහවල් කට්ටිය අවදි වෙලා ආපහු නිදා ගත්තේ ඇයි? අවදි වෙනකොට බස් එක ගිහින් ඉවරයි. කැවුම් කන්න පමණක් යෝධයෝ. අපේ සිංහල රට කියලා බොරුවට කෑ ගහලා වැඩක් නැහැ. දැක්ක නේද මුස්ලිම් රටවලින් ලැබුණු ප්‍රතිචාර? මම මේ කියන්නේ ලංකාවේ ඉන්න සිංහල ජාතිවාදීන්ටයි. දැන් හැම තැනම සිංහලයන් අතරම සටන්. හේතුව මේ වගේ අන්තවාදීන් නිසා තමයි. (නි)
මුස්ලිම් ජනතාව මෙසේ ඉදිරිපත් වුණේ මේ ස්වාමින් වහන්සේට ඇති ගෞරවයට. ඔබ දන්නේ නැතුවට පන්සල් පල්ලි අතර ඉතා හිතවත්කමින් ජිවත් වෙන මිනිස්සු ඉන්න පළාත් මේ රටේ තියෙනවා. (නි)
මේක හොඳ දෙයක්. මොකද සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගර්, ක්‍රිස්තියානි, කතෝලික අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ. මේක අපි ඔක්කොගෙම රට. දැන් බලන්න ඇමරිකා එක්සත් ජනපදය. ඒ රට තමයි ලෝකේ තියෙන බලසම්පන්නම රට. එහෙම වෙලා තියෙන්නේ ජාතින් රාශියක් එක්කාසු වී ගොඩ නැගුනු රටක් නිසා. ඔවුන් සියල්ලන්ම කියන්නේ තමුන් ඇමරිකානුවන් කියා. (නදී)
අනේ සිංහලයිනේ , ඔය වතුර ටිකටත් මොනවාහරි දාලද දන්නේ නැහැ. (නි)
හොද ප්‍රතිචාරයක්. (නි)
සිංහලයිනි , අවදිවවූ! (නි)
මුස්ලිම් මිනිසුන් පල්ලියේ අවසරය නොමැතිව කිසිම විශේෂ දෙයක් නොකරති. කිසිදිනෙක මුස්ලිම් මිනිසෙකු විශ්වාස නොකරන්න. චතු - දෙමළ කෙනෙක් ඔවුන්ගේ ජාතිය ගැන කතා කිරීම කිසිම වරදක් නැත. මුස්ලිම් කෙනෙක් ඔහුගේ ජාතිය ගැන කතා කිරීම වරදක් නැත. සිංහලයෙක් ඔවුන්ගේ ජාතියගැන කතා කළහොත් ඔහු ජාතිවාදියෙකි (නි)
අපේ සිංහල මිනිහට හැමදේම වැරදියට පෙනෙන්නේ. මම දන්නා විදිහට මුස්ලිම් මිනිහා දෙමල මිනිහා නැත්තම් අපි සිංහල කියන සිංහලයන්ට ඉතුරු වෙන්නේ නැහැ. මොකද අද පිටකොටුවේ මුට්ට කරගහන්නේ, තේ දලු කඩන්නේ මේ සේරම කරන්නේ මුස්ලිම් මිනිහා. දෙමල මිනිහා. අපේ සිංහල මිනිහට ඕනෑ නිකන් කන්න බොන්න. අනිත් කෙනාගේ වැරදි කියන්න. රටේ හොරකම දුෂණය පිරිලා. නිතිය වල්වැදිලා. අපේ කට්ටිය ජාතිවාදේ අවුස්සනවා. දැනගන්න මමත් සිංහල. මේ විදිහට ගියොත් අපේ ජාතියටත් වෙන්නේ අපේ රටේ තැනක් නැතිවෙන එක. (නි)
සිංහල කියන්නෙ ඕනෑම වෙලාවක මෝඩයා කරන්න පුළුවන් ඡාතියක්. හැබැයි ලොකුකම පෙන්වන්න නම් ඊට වඞා කෙරුමො නැහැ. (නි)
මම ස්තුතිවන්ත වෙනවා පානදුර එළුවිල මුස්ලිම් ජනතාව! (නි)
මේක අනුකම්පාවක් ලබා ගැනීමට හෝ බයට කල දෙයක් නොව නබි නායක තුමා කියා දුන් අනුන්ට සැලකීමේ මුස්ලිම් අයගේ ගුණයක්.(නදී)
ඔව් ඉතින් තාම බහුතරය වෙලා නෑ නේ. බහුතරය උනාම අපේ සර්වආගමික සිංහලයන්ගේ කට වැහෙයි නියමෙට. ෂරියා නීතිය ,ඉස්ලාම් ආගම ගැන නොදන්නා සිංහලුන්ට නම් මේවා මැජික් ය.(නදී)
හොඳ දෙයක් වන විට ඉවසන්න බැරි අය ඉතින් මෝඩයෝ තමයි.(නදී)
වසන්ත ඔබ හරියටම හරි. වෙනදා නැති දන්සල් දැන් මොකටද? ඕවට අහු වෙන්න එපා. (නි)
අගය කරනවා හොද වැඩ හැමදාමත්. මේක හොද වැඩක්. අපේ මිනිස්සු දැනගන්ට ඕනෑ දියුණු වෙන්නේ කොහොමද කියලා. අනුන් දියුණු වෙනකොට බැනලා වැඩක් නැහැ (නි)
පානදුර, එලුවිල ජනතාවට ස්තුතිය.(ස)
මෙතන කපටි කමක්වත් නෙවේ. එදත් මුස්ලිම් අය මෙහෙම තමයි. හෙටත් මෙහෙම තමයි. අදත් මෙහෙමයි. අපි ළඟ සිංහල කියලා වෙන් කරලා බලන පුරුද්ද නෑ. මම මගේ යාළුවොත් එක්ක තොරණ් ගහපු කාලයක් තිබුණ. නමුත් දැන් තමයි සමහර සිංහල අය මුස්ලිම් අයව දුරස්කළේ.. (ස)
මහේෂ්, ඔබ බෞද්ධ නම් ඔබ දන්නවා ඇති ගෞතම බුදුන් වහන්සේට පෙර කකුසද, කෝනාගම, කාශ්‍යප ඉන් පස්සේ තමා ගෞතම බුදුන් වහන්සේ. ඒ වගේම මෛත්‍රී බුදුන් පහළ වෙන බව ඔබ විශ්වාස කරනවා. ඒ වගේ තමා ජේසුස් වහන්සේට පසුව හා පෙර අල්ලාහ් දෙවියන් වහන්සේ දේව දූතයන් පහළ කලේ මුහම්මද් නබිතුමාණන් තමා අවසන් දේව දූතයන්. මරියතුමිය ජේසුස් වහන්සේ ගේ මව නම්? උන්වහන්සේ ගේ පියා දෙවියන් වහන්සේ කියලා කිතුනු බැතිමතුන් කියනවා. එහෙනම් ඔවුන් කියන ඒ දෙවියන් තමයි අපි කියන දෙවියන් වහන්සේ. අල්ලාහ් කියන්නේ අරාබි භාෂාවෙන් දෙවියන් වහන්සේට අපි අදහන දෙවියන් ගේ නම අල්ලාහ් නොවේ. (නි)
ප්‍රවේශම් වෙන්න කියලද කියන්නේ? ඒක නම් ඇත්ත. (නි)
ඔව් ඉතින් තාම බහුතරය වෙලා නැහැනේ. බහුතරය වුණහම අපේ සර්වආගමික සිංහලයන්ගේ කට වැහෙයි නියමෙට. ෂරියා නීතිය ,ඉස්ලාම් ආගම ගැන නොදන්නා සිංහලුන්ට නම් මේවා මැජික් ය. මෙහෙම කියන අපේ රවිදු බුදුන් වදාල ධර්මය ගැන ඔහුගේ නොදන්නාකම ප්‍රදර්ශනය කරයි. බෞද්ධයකු නම් අන් ආගම් ගැන හදාරා ඒවායේ ඇති දුර්ගුණ හුවා දැක්වීමට වඩා බෞද්ධ ධර්මය පිළිබදව ගැඹුරින් හදාරා එහි ඇති යහගුණ හුවා දැක්වීම සුදුසු යැයි මගේ හැඟීමයි. (නි)
හර්ෂ ඒවා නැතිවෙන්න හේතුව මුස්ලිම් අය නෙමෙයි. ඒකට හේතුව අපේ බෞද්ධ ජනතාව. ඒ ගොල්ලෝ තමන්ගේ ආගම අත්හැරලා ගිය හින්දයි එහෙම වුණේ. ලංකාවටත් එහෙම වෙන්න ඉස්සෙල්ලා මිනිස්සුන්ව හොඳ කිරීමේ ක්‍රමයක් හඳුන්වලා දෙන්න කියන්න අරගොල්ලන්ට , නිකන් අනුන්ගේ ආගම් වලට බනින්නේ නැතුව (නි)
කසුන් ඔයාගේ කතාව හරි. මින් ඉදිරියටත්( සිංහලයන්) ඒකම කරන්න. (නි)
වසන්ත කාගෙන්ද අනුකම්පාව ඕනේ මේ නිකන් මෝඩ කතා කියන්න එපා. ජාතිවාදය ලංකාවේ නැහැ. ඒක ඇති කරන්න හදන්නේ ඔය වගේ කපටි මිනිස්සු, මේ දැන්වත් හැදෙන්න බලන්න. අපි කවදාවත් ජාතිවාදය මේ රටේ ඇති කරන්න ඉඩ දෙන්නේ නැහැ ඕන් කිව්වා.. (ස)
සිංහල අයට මෝඩයෝ කියන්න එපා. සිංහලයන් මෝඩ නැහැ. ජාතිවාදී සිංහලයා, මුස්ලිම්, දෙමලු යන අයයි මෝඩයෝ. (නි)
මම හිතන්නේ අපි සියලු දෙනාම මේවට වග කියන්න ඕනෑ. අපි අපේ රැකියාව සහ අනෙකුත් අවශ්‍යතාවයන් සඳහා විතරක් අපේ කාලය වෙන් කරලා තියෙන්නේ.නමුත් අපේ අනාගත පරපුර වෙනුවෙන් සාමය සහ සහජීවනය යන වචන ශබ්දකෝෂයෙන් ඉවත් කරන්න ඇයි අපි මේ කටයුතු කරන්නේ? අපි සියලු දෙනාම දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන්නේ වරදක්. අඳුරේ දී වැටුණු වලේ දවල් වැටුනොත් අපි මෝඩයි. පසුගිය වසර 30 අපිට හොද උදාහරණයක්. ජාතික සමගිය බිද වැටීම තුලින් අපි මුහුණ දුන් එම අමිහිරි හා කටුක අත්දැකීම් අමතක කළ නොහැකියි. එනිසා යලිත් මම අවධාරණය කරන්නේ ජාතිවාදීව කිසිමදෙයක් දෙස බලන්න එපා. (නි)
මේ වගේ හොඳ දෙයක් පලකල ලංකාදීප ඇසෙන පුවත් වලට මගේ ස්තුතිය.(නදී)
වසන්ත, ඔබ හරියටම හරි.(ස)
අර මොහොමඩ් රිස්වාන්ගෙන් මම අහන්නේ. ජේසුස් අල්ලාහ්ගේ දේව දුතයෙක් නම් ජේසුස් වහන්සේ නැති වෙලා අවුරුදු පන්සීය ගණනකට පස්සෙනේ ඉස්ලාම් මේ ලෝකෙට ආවේ. එතකල් අල්ලාහ් කොහෙද හිටියේ? අල්ලාහ්ගේ දේව දුතයා කියන මොහොමඩ් නබි එච්චර කල් හිටියේ මොකද දන්නේ නැහැ. (නි)
ෆස්රුල් ගෆූර්..මමත් ඔයාගේ අදහස් වලට සම්පුර්ණයෙන්ම සතුටු වෙනවා ඔයා ලියලා තියන දේවල් සම්පුර්ණ ඇත්ත ..දැන් තියන රස්නය අනුව මිනිසුන් පෙරහැරෙ යනකොට වතුර තිබහ එනවා. ඒ ගැන හිතලා මෙයාලට වතුර දෙන්නේ ...මේ එක එක දේවල් ලියන අය ට ඔහේ ලියන්න දෙන්න...(ස)
ගිත් මෙහි අදහස් පළකර ආකාරය අනුව සිංහල අපි සිටින්නේ අනෙක් ජාතීන්ට පින් සිදුවනටය. ඔබ කරුණාකර හොදින් ඉතිහාසය කියවන්න. කොනප්පු බණ්ඩාර යුගයේ සිට ඔබලාව රැක ගත්තේ සිංහලයන් විසිනි. එසේ නොකලා නම් අද මුස්ලිම් ජාතියක් ලංකාවේ නැත.(ස)
කොහොම උනත් පරිස්සමෙන් හා බුද්දියෙන් හිතුවොත් හොඳයි කියල මට හිතෙනවා (ස)
දකින දේ සහ සැබෑ දේ අතර ලොකු වෙනසක් ඇත. අනුන්ට (සිංහලයන්ට) ජාතිවාදී යැයි පවසන සියලුම සිංහල නෝනාවරුණි, මහත්වරුණි, මේ මීට වැඩිය බුද්ධිමත්ව කල්පනා කර වැඩකළ යුතු යුතු කාලයයි. (නි)
මගේ අදහසට මුස්ලිම් ජාතිකයන්ගෙන් ලැබී ඇති ප්‍රතිචාර බලන්න. එයින් පෙනී යන්නේ මා කියූ කතාව ඇත්තක් බවය. මාගේ කතාවේ කිසිදු හරයක් නැත්නම් ඔවුන්ට මා වෙනුවෙන් වචන නාස්ති කිරීමට අවශ්‍ය නොවේ. (නි)
ආදර්ශමත්,අගය කළ යුතු ඉතාමත්ම හොඳ වැඩක්. බුද්ධිමත් මුස්ලිම් වැසියන් අප සමග ඉන්න බව පේනවා. හැබැයි මේකත් මතක තියා ගන්න. සිංහල කියන්නෙ ඕනෑම වෙලාවක මෝඩයා කරන්න පුළුවන් ඡාතියක්. (නි)
නැහැදිච්ච අය තමයි අනිත් ආගම්වලට අගෞරව කරන්නේ. ඒක නිසා ඕවා ගණන් ගන්න එපා. (නි)
මුස්ලිම් අයගේ ආගමික සහජීවනය ගැන කතා කරන්නේ සුලුතරක් සිටින පළාත් වල විතරයි. බලන්න අපේ රටේ නැගෙනහිර පළාතේ මේ කියන ආගමික සහජීවනය කෝ ? සුලුතරක මුස්ලිම් ජීවත් වන පළාත් වල පන්සල් වලත් රාමසාන් උපවාසය අත්හරිනවා. ඉස්සර ඇෆ්ගනිස්ථාන්,පකිස්තාන්,බංග්ලාදේශ් බහුතරක් බෞද්ධයෝ අද කොහොමද ? කෝ අද එහෙ තිබුන වෙහෙර විහාර,බුදු පිළිම? (නි)
සමහර වෙලාවට මුස්ලිම් කට්ටිය එකතු වුණාම කතා කරන දේවල් හරි භයානකයි.මම දෙමල ටිකක් දන්නවා. (නි)
බොරුවට කෑ ගහන අයට හොඳ පාඩමක්
බලාගෙන වතුර වල හලාල් තියෙනවද දන්නෙ නැහැ. (නි)
ඕවට රැවටෙන්න එපා. පරිස්සමින් (නි)
අපවත්වු කෝදාගොඩ ගුණරතන හිමියන් මුස්ලිම් ජනතාව සමග සුහදව සිටි හිමි නමක්. (නි)
දුන්නොත් දානේ, නොදුන්නොත් ...? (නි)
මේවා සංවිධානාත්මක වැඩ වෙන්නත් පුළුවන්. (නි)
අපේ සිංහල අයට ඉතින් මොනවා හරි කන්න දුන්නොත් ඊට වැඩිය හොද කවුරුත් නැහැ.සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා කියන්නේ නිකන්ද? (නි)
දුන්නත් බනිනවා නැතත් බනිනවා. පුදුම ජාතියක්... (නි)
වසන්ත, වචන පාවිච්චි කරනවිට ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න. (නි)
ජනිත් දිල්ෂාන් සහෝදරයා, ඔබ වැරදියි. මොකද මම බුද්ධාගමේ. ඒ කියන්නේ මම සිංහල බෞද්ධ. සිංහලේ කියන්නේ මේ රටේ අනන්‍යතාවය.මේ රටේ ඉපෙදෙන හැමෝටම ඒක අයිතියි. ඒක ඉස්සෙල්ලා තේරුම් ගන්න...... (නි)
ඇත්තටම මට බයයි දැන් කොළඹ ගෑනු ළමයෙක් එක්ක යාලු වෙන්නත්. ඔළුවේ ගාන තෙල් වල වසක් තියනවලු කොන්ඩෙ යන්න. මම මේවා ඇත්තද දන්නේ නම් නැහැ. ඇත්තටම දැන් මේ මුස්ලිම් ප්‍රශ්න මහා හිසරදයක්. (නි)
රමේෂ්, ඔයා දෙමළද? සිංහලද? වසන්ත, ඔයා කටවහගෙන ඉන්න. (නි)
එහෙම කළොත් එහෙම, මෙහෙම කළොත් මෙහෙම! කොහොම කළොත් කොහොම? (නි)
කපටි කමක් ද දන්නේ නෑ (අ)
මේ වතුර අපේ කාන්තාවට හොඳද මන්දා පරිස්සමෙන් බොන්න (අ)
මෙයාලගේ වතුරවත් එපා අපිට. සවුදි වල ගෑනුන්ට සලකන හැටි හොදට දන්නවා අපි. (අ)
මුස්ලිම් මිනිසුන්ගේ කපටිකම් වලට කිසිදා නොරැවටෙන්න... පල්ලියේ අවසරය නොමැතිව ඔවුහු කිසිම විශේෂ දෙයක් නොකරති... මෙයත් එවැනිම කපටි කමින් අනුකම්පාව දිනාගැනීම සඳහා කල දෙයකි. කිසිදිනෙක මුස්ලිම් මිනිසෙකු විශ්වාස නොකරන්න. චතු - දෙමළෙක් ඔවුන්ගේ ජාතිය ගැන කතා කිරීම කිසිම වරදක් නැත. මුස්ලිම් එකෙක් උගේ ජාතිය ගැන කතා කිරීම වරදක් නැත. සිංහලයෙක් උගේ ජාතියගැන කතා කල්හොත් ඌ ජාතිවාදියෙකි (අ)
චතු ඔබගේ අදහසට මන් කැමති, රටක් උනහම මේ වගේ එකට ඉන්නොනේ, සමහරක් අගම මුලට දාගෙන නැති ප්‍රස්ස්න ඇතිකරන මී කලේ මේවගේ යට අපේ ගරු කරන්න ඕනේ. ඔය ආගම වාදය අවුස්සන හරක් තමන්ගේ ආගමවත් හරියට අදහන්න දන්නේ නැහැ.අනික ඔය කෑගහන ය ලබන ආත්මේ ඔය ආගමේ නැතුව වෙන ආගමක අම්ම කෙනෙක්ගේ කුසෙන් එපදුනොත් මොකද කරන්නේ (අ)
අපේ කට්ටියට ඉතින් බඩට මොනවා හරි වැටෙනවා නම් මොනවා වුණත් කමක් නැහැනේ. නේද? (නි)
අපි ඔක්කොම මනුසයෝ නේ (අ)
අනේ මම මේ දන්නේ නැති කමට අහන්නේ? ලෝකේ සිංහල එකම රට වන අපේ මේ ලංකාවේ කවදා හරි සිංහල මිනිස්සු අඩු වෙලා මුස්ලිම් ජනතාව වැඩි වුනොත් සිංහලයා මේ ලෝකෙන් වඳ වෙලා වගේ යනවා වගේ දැනෙන එකක් නැද්ද ? (අ)
එම මුස්ලිම් ජනතාව පිපාසයට බොන්න වතුර ටිකක් හරි දුන්න. ඉතාමත් අගය කලයුතු සත් ක්‍රියාවක්.කොටි නම් දෙයි බෝම්ඹ. අපිට තවම මතක තියනවා අවුරුදු 30 ක් තිස්සේ උතුරෙන් ගෙනත් දීපුවා. (අ)
සෝමසිරි, හොඳ වැඩක් දැක්කම එක හොදයි කියන්න පුරුදු වෙන්න, ජාති වාදී කන්නාඩිය ගලවල බලන්න. හැම දෙකම වැරද්දක් දකින්න බලාගෙනම ඉන්න එපා. (අ)
ඒ පාර මොකද මේ? අපිට කවදාවත් දීපු නැති දන්සැල් ඇයි දැන් දෙන්න පටන් ගත්තේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
දැන් සමහරු කියයිද දන්නෙ නැහැ පැන් රස පරික්සකට යවන්න ඕනෑ කියලා. (නි)
ආදර්ශමත්,අගය කළ යුතු ඉතාමත්ම හොඳ වැඩක්. බුද්ධිමත් මුස්ලිම් වැසියන් අප සමග ඉන්න බව පේනවා. (නි)
ගරු කර්තෘ තුමාට මගේ ගෞරවනීය ස්තුතිය! (අ)
වසන්ත ඔබ නිවැරදියි.(නදී)
ඔය කටිටිය ඔහොම තමයි. මුල ඉදලම ආවේ හරිම සූකෂම විදිහට. ලෝකෙ හැම රටක්ම වගේ ආක්‍රමණය කලා. දැන් මෙතනම කීදෙනෙක් රැවටිලාද අනේ මන්ද මෙව්ව කියන්න ගියොත් අපි ජාතිවාදියො වෙනව ඔයාලට අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි. මට බුදු සමිදුන්ගේ පිහිටයි.(නදී)
හොඳ වැඩක්. නමුත් මේ වැඩේ දෙපැත්තක් තියෙනවා. මෙයාලගේ කපටිකම් අපි දන්නවා. එයාලගේ කඩවලට ගියාම හොඳට කතා කරන්නේ අපිට ආදරේකට නෙමෙයි. එයාලගේ ව්‍යාපාර වැඩි කරගන්න. වසන්ත ඔබ හරි. මොනව උනත් ඇත්ත කතා කරන්න ඕනා.(නදී)
කල්පනාවෙන් ? පරිස්සමින් ? (නි)
අපි පල්ලියෙන් අහලා කරන්න ඕනෑ දෙවල් තියෙනවා වගේ අහන්නේ නැතුව කරන්න දේවලුත් තියෙනවා. අපිට කිසි කෙනක්ගේ අනුකම්පාව අවශ්‍ය නැහැ. අපි අන්තිමට තනියෙන් යන්නේ අල්ලාහ් දෙවියන්ගේ ලගට. ඔබ සියලු දෙනාටම අල්ලාහ් දෙවි පිහිටයි! (නි)
නූගතුන්ගේ අදහස්වලට පිළිතුරු. 1, කිසිකෙනකුගේ අනුකම්පා දිනාගෙන මුස්ලිම් සමාජයට ජීවත් වීමේ අවශ්‍ය නැත. 2, කසාද බඳින්නේ බිරිද රට යවලා දරුවන් අනාත කරලා අනියම් ප්‍රේම සම්බන්ධකම් පවත්වන්න නොවේ. ගැහැණිය කියන්නේ මලක් වගේ කෙනෙකි. ඇයගේ සියලුම ලෞකික අවශ්‍යතාවයන් සපුරාදීම පිරිමියාගේ වගකීම. 3, ආත්ම විශ්වාසය නැති අනුගේ දියුණුව දකින්න බැරි අය තමයි මුස්ලිම් මිනිස්සු ගැන මේ වගේ අදහස් ලියන්නේ. 4, ඔයාලා සිංහල බෞද්ධ ජනකොටස් පමණක් ජීවත් වන ප්‍රදේශයක ජීවත් වනවා නම් ලංකාවෙන් පිට ඉන්න සිංහල සහෝදරයන්ගෙන් අහන්න මුස්ලිම් අය කොහොමද කියා. 5, අනුන්ගේ හිත රිදවලා ආත්ම තෘප්තියක් ලබන්න හිතන්න එපා. 6, හැම දෙයක්ම සුබවාදීව හිතන්න. එතකොට අපිට කවදාවත් වරදින්නේ නැහැ. 7, මැද පෙරදිග රටවල් වල සේවය කරන සිංහල කාන්තාවන් බොන්නේ මුස්ලිම් අයගේ වතුර. එයාලට කිසිම ප්‍රශ්නයක් තියෙනවද? (නි)
සිංහලයා මෝඩයා කැවුන් කන්න යෝධයා .මේවට විරුද්ධව අදහස් ලියන්නේ එහෙම අය වෙන්න බැරිද? (නි)
ජනිත් දිල්ශාන්, ඔයා වගේ ජාතිවාදී අය ලංකාවේ ඉන්නකම් මේ රට කවදාවත් හදන්න බැහැ (නි)
වසන්ත, ඔබ හරි. ඔබට හොද දුර දැකීමක් ඇත. ඔබට ජය! (නි)
ඒක හොඳ වැඩක්. (නි)
පිරිසිදු සිතකින් කළා නම් ඒක අප මහත් සේ අගය කරනවා. බොහොම හොද සත්ක්‍රියාවක්. හැබැයි මේක ලෝකයට විතරක් පේන්න කළ ක්‍රියාවක් නම් එවන් අය කෙලින්ම පැමිණ පහර දෙන සතුරන්ටත් වඩා භයානකය. (නි)
හොඳ දෙයක් හොඳ විදියට දකින්න බැරි ,මෝඩ පිරිසක් අපි අතර ඉන්නවා. තොප්පිය හරි හැමෝම ඒක දාගන්න. (නි)
හොද වැඩක් (නි)
මුස්ලිම් ජනතාවට දිනෙන් දින දියුණු වෙන්න මම පතනවා. (නි)
වසන්ත , සිංහලයට සිංහලයෙක් වගේ ජීවත් වන්න දන්නේ නැත. ඒ නිසායි මේ වසන්ත වගේ කට්ටියට ඉවසන්න බැරි. (නි)
කෝ අර අපේ සේනාව? (නි)
අපේ සමහර සේනා සංවිධාන වලට හොඳ පාඩමක්. (නි)
දැන් ඉතින් කියයිද දන්නෙ නැහැ පානදුර තමයි ලංකාවේ ආදර්ශමත්ම නගරය කියලා. (නි)
සෝමසිරි, ජනිත්, වසන්ත වගේ මිනිස්සු ලංකාවේ ඉන්නා තුරු අනෙත් බෞද්ධයන්ටත් ලංකාවේ ප්‍රශ්න ගොඩයි. (නි)
මේ සැරේ මොකක්ද මේ කරන්න යන්නේ? (නි)