(කුසුම්සිරි වවුනියාවේ සිට) වවුනියාවේ ගමක් ගානේ කෝවිල්වල පුල්ලෙයාර් දෙවියන්ගේ පුරාවෘත්ත සමරමින් දේව පුජා පවත්වයි. පුජාව අවසානයේ ලොකු කුඩා සැමටම අහාර පානාදියෙන් සංග්‍රහ කරයි. මඟ යන එන අයටද සංග්‍රහ කිරීම මෙම ජනතාවගේ ආගමික සහජීවනය මොනවාට කියාපාන කරුණකි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd