බලන්ගොඩ කූරගල පුරාවිද්‍යා කැණිමේදී වසර දසදහස් ගණනක් පැරණි පොසිල තත්වයට පත් වු මානවයකුගේ පාදයක සැකිල්ලක් මතුකර ගත් බව පුරා විද්‍යාඥයෝ කියති.
ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානවයාගේ අතක කොටස් සතියකට පෙර මතු කර ගැනීමෙන් පසුව කැණිම් පුළුල් කැරිණි.
අතක නෂ්ඨාවශේෂ හමු වු ස්තානයේදීම වඩා ගැඹුරින් කැණිමේදී වෙනත් පස් තට්ටුවකදී පොසිල තත්වයට පත්වී තිබෙන මානවයකුගේ පාදයක් මතු කැරගෙන ඇත.
කැණිම් අධික්ෂණය කරන නියෝජ්‍ය පුරාවිද්‍යා අධ්‍යක්ෂ ආචාර්ය ආචාර්ය නිමල් පෙරේරා මහතා සදහන් කළේ මතුකර ගත් මානව පාදය වසර දසදහස් ගණනක් පැරණි බවයි.
පස් ස්ථරයේ ස්වාභාවයන් කළින් මතුකරගත් මානව අතක නෂ්ටාවශේෂයන් සැලකිල්ලට ගත් විට මේ වන විට මතු කරගනිම්න් තිබෙන්නේ මධ්‍යශිලා යුගයට අයත් මානවයකුගේ සිරුරක් බව පුරාවිද්‍යා නිලධරයෝ කියති
අද(22) කැණිම් වලදී පොසිල තත්වයට පත් මානව කොටස් රැසක් මතු කරගෙන තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ශ්‍රේෂ්ඨ නම් ශ්‍රේෂ්ඨ විදියට හිතන්න ඕනෑ, බොලද විදියට හිතන්නේ නැතුව (නි)
කූරගල අයිති ලංකාවට, නිධන් අයිති හෙළයට, තැබෑරුම් අයිති කාටද? (නි)
කුරගල කාටද කියලා මේ කැනීම් වල පෙනෙනවා (නි)
ලලිත් අහපු ප්‍රශ්නේ කාලෝචිතයි. මීට වසර දසදහසකට ඉස්සර , කුරගල උන්නේ බෞද්ධයොද? මුසල්මානුවොද ...? (නි)
අනේ පව්. මෙයාලට අත්වලට ආවරනයකවත් නැතිවයි මේ දේවල් අතගාන්නෙ. ගෙදර ගිහින් බත් කන්නෙත් ඔය අත්වලින්ම නේද? (නි)
ඒ කියන්නේ මුස්ලිම් ජාතිය ඒ කාලේ ඉඳලම කුරගල ඉඳලා තියෙනවා. (නි)
වසර 15000 පෙර ඔය කියන කිසිම ආගමක් නැහැ. මිනිස්සු යහතින් ඉන්න ඇති. (නි)
මේ නටබුන් අවුරුදු දහදාහකට වඩා පැරණි ඒවාය.ලංකාවේ මානවයා එදා මොන ආගමේ ද කියල තේරුම්ගන්න අද ඉන්න මානවයාව බාලාංශයට ඇතුලත් කරන්නද කියන්නේ? මහා වංශයෙන් හෝ පිහිටක් පතන්න සිද්ධ වෙනවා! (නි)
මේකෙන් කුරගල අයිතිය ගැන කියන්නේ කොහොමද? අවුරුදු දහස් ගණනක් පරණ පොසිල හමු වුණහම ඒවා ආගමකට අයිති වෙන්නේ කොහොමද? ලංකාව අයිති ලංකාවට ආදරේ කරන මිනිස්සුන්ට. භාෂාවවත් ආගමවත් මෙතැනදී වැදගත් නැහැ (නි)
මේ තමයි ශ්‍රී ලාංකික උරුමය. එය සත්‍යයයි. නමුත් එම උරුමය ආගමික කඩතුරාවෙන් වහන්න උත්සාහ කිරීම ලැජ්ජා නැතිකමයි. මෙය ආගමික සිද්ධස්ථානයක් වන්නේ පසුකාලීනවයි. රාවණාගේ ආධිපත්‍යයට යටත් වූ මේ ප්‍රදේශය තුල ඇත්තේ හෙළ උරුමය පමණකි. රාවණාට වැරදි විග්‍රහයක් දීමට අපේ ඉතිහාස කතුවරුන් ක්‍රියා කළත් ඇත්තෙන්ම රාවණා ඊට වඩා ශ්‍රේෂ්ඨයි. එයයි සත්‍යයයි. නමුත් එය අපේ අය පිළිගන්නේ නැහැ. එයට හේතුව ඉන්දියාවට ඇති භය නිසා. අපේ නියම ඉතිහාසය එම විග්‍රහ තුල විනාශ වී ඇත. ඒ නිසා කූරගල හෙළ උරුමයක් වශයෙන් සළකන්න. ආගමික මුහුණුවර නැතිව. එවිට එහි ශ්‍රෙෂ්ඨත්වය වඩාත් හොඳින් පිළිබිඹු වෙයි. (නි)
*සාහිත්‍යය කන්ඩද *හිටපු ජනපති ජේ.ආර් .ජයවර්දන මැති තුමාගේ කියමනක් වර්තමානය සහ අනාගතය ගැන තැකීමක් නැති මිනිස්සුන්ට අතිතය කන්ඩද?(නදී)
දැන් මේවද රටට අවශ්‍ය වෙලා තියෙන්නේ? (නි)
ප්‍රථමික අවදියේ මිනිසා සරලව ජීවත්වෙලා තිබෙනවා. දියුනුවත් සමග පරිසරය සහ සොබාදහම වෙනස් කරමින් ලෝකය විනාශය කරා රැගෙන යන්නෙත් මේ දියුනු වන මානවයාමයි (නි)
ප්‍රයෝජනවත් වැඩක් කළොත් අපි කාටත් හොදයි නේද? (නි)
අනේ මෝඩ රන්ගශානි, රසිස්සම් ( ජාතිවාදය ) කියන්නේ දඩුවම් දිය යුතු වරදක්. (නි)
කොහොම වුනත් ලැබෙන දේ කාලා බීලා නිදහසේ ජීවත් වෙන්න ඇති ඒ මිනිස්සු නම්.(නදී)
කුරගල සිංහලයන්ගේ. දන්නේ නැත්නම් දැනගන්න (නි)
ඉතිහාසයක් නොමැති සිංහ හෙලයා දැන් හැම තැනම වලවල් හාර හාො ඉතිහාසය හොයනවා දකින විට දුකත් හිතෙනවා. (නි)
දිසානායක, රනිල්, ඔයාලා සිංහල නම් පාවිච්චි කරලා අදහස් දානවට වැඩිය තමන්ගේ නියම නම පාවිච්චි කළා නම් නේද හොද? මුස්ලිම් අයගේ තියෙන මෝඩකම රනිල් කියලා අදහස් දාන මොහොමඩ්ගේ කතාවෙන් පේනවා (නි)
අපිත් සිංහල මවු වරුන්ට ඉපදුනු සිංහලයෝ තමා. අපේ රටේ අපිටත් උරුමකම් තිබෙනවා. මේවා කලින් ගවේෂණ කරලා එය තීරණ ගත්තේ නැත්තේ ඇයි? එහෙනම් අපිට කොහමද මේ රටේ පුරවැසිභාවය ලැබුනේ? මෝඩයෝ මෝඩ අදහස් ලිවීනම් පලක් නැහැ අපි සියල්ලෝම සිංහලයෝ තමා. "මාර්ක්" ඔය හිත්තන්න එපා ඔය වගේ හැම බෞද්ධයෙක් ම ජාතිවාදියෝ කියල. මුස්ලිම් අය සිංහල නම් වලින් නොවේ නියම බෞද්ධයෝ නියම නම් වලින් තම ප්‍රතිචාර දාන්නේ. ඒ ඔයාල වගේ පාෂාණ යුගයේ දේවදත්ත ලාගේ අන්ධ වූ නෙත් විවර වන්න. (නදී)
අපි දන්නවා කුරගල බොදු උරුමයක්ව තිබුනේ වසර දෙදහකට කලින් බව. ශිලා ලේකන සාක්කි (නි)
මේක අපිලගේ. අල්ලාහ් දෙවියන්ගේ අස්ථියක් වෙන්න ඕනෑ. මේක අපිලට අයිති ඉඩමකින් තමයි හම්බ වුණේ. (නි)
කුරගල විතරක් නෙමේ මේ රටේ එක බිම් අගලක්වත් කාටවත් අයිති නැහැ. සිංහල අපිට ඇරෙන්න.(නදී)
ලලිත්, මෝඩ ප්‍රශ්න අහන්න එපා. ඒක අයිති ලංකාවට. සෞදි අරාබියටවත්, ඉන්දියාවටවත්, වතිකානුවටවත් නොවේ.(නදී)
මේ තරම් බෙල්ලෝ කෑමට අරගෙන තියෙන්නේ ප්‍රංසෙට නෑකම් කියපු උදවියද දන්නේ නැහැ ඒ කාලෙ හිටියේ.(නදී)
හමු උන දේ ගැන වැඩිපුර හොයල බලනවා මිසක් මේකේ අයිතිවාසිකම් ගැන හොයන්න හිතුනේ හොර ඔප්පුවක්වත් හදන්න හිතිලද ?(නදී)
කූරගල අයිති ලංකාවට.(නදී)
මටනම් පෙන්නේ ගල් ගොඩක් විතරයි. පාදය පමණක් පොසිල තත්වයට පත්වෙලා ඒ අවට සාමාන්‍ය පස් පමණක් තියෙන්න විදියක් නැහැ. පොසිල බවට පත්වෙන්නේ දැඩි උණුසුම නිසා පස් උණුවී නැවත සීතල නිසා ගල් වීමයි. වටේ ඇති පස් වලට කිසිම දෙයක් නොවී, පාදය පමණක් පොසිල වන්නේ කෙසේද?(නදී)
රත්නපුර දිස්ත්‍රික්කයේ සබරගමු පලාතේ බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි කූරගල නමැති ඵෙතිහාසික ස්ථානයේ පිහිටි බ්‍රාහ්මීය අක්ෂර වලින් සටහන් වන්නේත් එම ගල්ලෙන් වලින් ඉස්මතුවන්නේ මුස්ලිමි ඍෂිවරුන් ක්‍රිස්තියානි ආගමික ප්‍රභූවරුන් පුජකයන් පාරමිපරිකව ජීවත්වී පසුකාලීනව ඕලන්ද පෘතුගීසි සම්බවයට අයත්වු ග්‍රාමයක් බවයි. (නි)
මේ වෙසක් දිනවලදී කුරගල කාටද කියල ඉතිහාසය සාක්කි දරනවා. මේ පුවත සාක්කි යක් .(නදී)
දැන් ඔය කුරගල අයිතිය කාටද? (නි)
ඇයි යන්න අමතක උනා වද්ද? රූපේ බලන කොට පෙන්නේ වෙන එකක් වගේ.(නදී)
ඒ ඇටකටු මීට වසර වසර දහස් ගණනකට කලින් කලින් මියගිය මෝහමෙඩ් අබ්දුල් ඛාන් ගෙ . (නදී)
මෝඩ අදහස් වල තරම ......අන්තිමට ඕනෑ රියන් 4යි. ඉන්න ටිකේ සතුටින් ඉදලා, රටට ,ලොවට වැඩක් කරලා මැරිලා යන්න දන්නේ නැති හැටි . (නි)
මේවත් මන්නාරමේ තෙල් වගේ වෙයිද දන්නෙ නැහැ (නි)
කූරගල අයිති ලංකාවට නේන්නම් (නි)
විදුරු කටු නිසා වැඩේ සවුත්තු වෙයිද මන්දා? (නි)
ඵස්රුල්ගේ කතාව හරි. කුරගල අයිති ලංකාවට. ලංකාව අයිති සිංහල බෞද්ධයන්ට. (නි)
ෆස්රුල් ගෆූර් - කටාර් ඔයාල දැන් ඔහොම කිව්වට මිට මාසෙකට කලින් කිව්වේ ඔයාලගේ කියල නේද? දැන්වත් ඔය කුරගල බලෙන් අල්ලාගෙන ප්‍රශ්න ඇති කරන්න හදන අය ඉවත් වෙලා තමන්ගේ වැඩක් බලගත්තනම් නේද හොද?(නදී)