IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ආදි සිසුන් දෙදෙනා රෝහලේදී ගහ ගනී

තඹුත්තේගම පාසලක ආදි සිසුන් දෙදෙනෙකු ගුටි ඇන ගැනීමෙන් තුවාල ලබා තඹුත්තේගම රෝහලට ඇතුලත් කළ බවත් වාට්ටුවේදී දෙදෙනා අතර දෙවැනි වරටත් ගුටි ඇන ගනිද්දී එය බේරීමට ගිය සාත්තු සේවිකාවකද තුවාල ලැබූ බව රෝහල් ආරංචි මාර්ග කියයි.

සාත්තු සේවිකාවද එම රෝහලේම රෝහල් ගත කර සිටි. එක් ආදි සිසුවෙක් අනුරාධපුර රෝහලට මාරු කර යවා ඇත.

 

 

 



අදහස් (0)

ආදි සිසුන් දෙදෙනා රෝහලේදී ගහ ගනී

ජානු Monday, 28 November 2016 12:16 AM

මඩු වලිගයෙන් වැඩක් ගන්න පුළුවන් හොඳ අවස්ථාවක්! (නි)

:       0       0

සත්‍යා Monday, 28 November 2016 01:05 AM

බෙහෙත් දාන්න කලින් සෝදිසි කරලා බලන්න තිබුනේ මේගොල්ලෝ ආදි ශිෂ්‍යයෝද නැත්නම් ආදි යක්ෂයෝද කියලා. (නි)

:       0       0

බන්දුල Monday, 28 November 2016 02:15 AM

එක් අයෙක් මාරුකර යැව්වේ නැත්නම් දෙන්නම මෝචරියේ තමයි නතරවෙන්නේ (නි)

:       0       0

එඩ්වඩ් Sunday, 27 November 2016 09:09 AM

ඇති ඔයින් ගියා! (නි)

:       0       0

විකුම් Sunday, 27 November 2016 09:10 AM

මොකද දෙන්නම එකම රෝහලට ඇතුළුකළේ? (නි)

:       0       0

සෑම් Sunday, 27 November 2016 09:37 AM

ඉස්පිරිතාලේ කට්ටිය වටවෙලා දෙන්නාටම මදියි නොකියන්න නෙළන්නයි තිබුනේ (නි)

:       0       0

රොමේෂ් Sunday, 27 November 2016 10:03 AM

දෙන්නවම අල්ලලා පොලිස් කූඩුවේ දවසක් තිබ්බා නම් ලෙඩ සුවවෙයි. (නි)

:       0       0

නුවන්ත Sunday, 27 November 2016 10:33 AM

මෙන්න නියම අද කාලේ වීරයෝ! (නි)

:       0       0

එන්සිනා Sunday, 27 November 2016 10:52 AM

උදේ ඉඳන් රෑ නිදාගන්නකම් පිරිත් අහන ශ්‍රී ලාංකිකයන් වැඩි දෙනෙක් ගහ මරාගන්න තමයි වැඩිය කැමති. අපි වැද්දන්ගෙන් පැවතෙන කට්ටියනේ (නි)

:       0       0

අබය Sunday, 27 November 2016 11:49 AM

දෙන්නගේ පක්ෂ දෙක මොනවද දන්නේ නැහැ නේද? (නි)

:       0       0

ජනහිත Sunday, 27 November 2016 05:37 PM

ඕවා තමා ඉගෙනගෙන තියෙන්නේ. දැන් විශ්ව විද්‍යාල වලත් ඕක උපාධියට තියන එකක්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1601 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 513 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 194 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 282 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 132 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 89 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39995 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 222 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1299 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site