මහින්ද - රිච්මන්ඩ් ගැටුමට හේතු වුයේ ඕවර නමයකින් ලකුණු 114ක් රැස්කර ජයගග්‍රහණය කර හිමි කර ගැනීමේ ඉලක්කයක් රිච්මන්ඩ් විදුහලට ලබා දීමෙන් පසුවය. එහෙත් රිච්මන්ඩ් විදුහලට ලබාගත හැකි වූයේ ඕවර නමයේදී ලකුණු 92ක් පමණී
මුල් ඉනිමේදී සියල්ලන් දැවී මහින්ද විදුහල ලකුණු 198 ද රිච්මන්ඩ් විදුහල කඩුලු හතක් දැවී ලකුණු 175 ද රැස්කර ගත්තේය. දෙවැනි ඉනිමේ දී මහින්ද විදුහල් ක්‍රිඩකයන්ට ලබා ගැනීමට හැකි වූයේ සියල්ලන් දැවී ලකුණු 91ක් පමණි. රිච්මන්ඩ් විදුහලට ඕවර නමයකදී ලකුණු 114ක ඉලක්කයක් ලැබුණේ ඉන් පසුවය. එම ඉලක්කය කරා යන්නට රිච්මන්ඩ් ක්‍රීඩකයනට නොහැකි වූ විට මහින්ද විදුහල් ආදි සිසුන්, මව් පියන් දෙසට ගල් ප්‍රහාර එල්ල වන්නට වූ බව වාර්තා වෙයි. පොලිසිය ද කඳුළු ගෑස් එල්ල කෙළේය. මහින්ද විදුහල් ආදි සිසුන් පැවැසුයේ පොලිසිය ද තමන්ගේ පැත්තට කඳුළු ගැස් එල්ල කළ බවයි. කඳුළු ගෑස් වැදී මහින්ද ආදි සිසුහුද මව් පියෝ ද කුඩා දරුවෝ ද දැඩි අපහසුතාවට පත් වූහ. බොහෝ දෙනෙක් ගෑ ගසූහ.
මේ තරගය හැඳින් වූයේ ආදරවන්තයන්ගේ තරගය ලෙසිනි.
මහින්ද ආදි සිසුවකු වන ලසිත් මාලිංගගේ ඡායාරූපයක් ද මහින්ද විදුහල් කොඩිය ද මාලිංග මෑත දී මාධ්‍යවේදීනට කියූ කියමනක් ද සහිතව බැනරයක් රිච්මන්ඩ් විදුහලේ කූඩාරමේ එල්ලා තිබීම රිච්මන්ඩ් මහින්ද අවුලට හේතුවන්නට ඇතැයි එහි සිටි මාධ්‍යවේදීහු කියති. එම බැනරය ගලවා ඉවත්කරන ලෙස කළ ඉල්ලීම රිච්මන්ඩ් කූඩාරමෙන් ප්‍රතික්ෂේප කර ඇත.‘ ‘වැඩක් බලාගෙන යනවා යන්න‘‘ යනුවෙන් මාලින්ග කියූ වදනකින් මහින්ද විදුහලට අපහාස වන අකාරයෙන් ප්‍රදර්ශනය කිරීම සමාව දිය නොහැකි වරදක් බව මහින්ද ආදි සිසුහු බොහෝ දෙනෙක් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුෂාර ඔයා මෝඩයෙක් වගේ කතා කරන්න එපා. මේ ලංකාව බේරාගත් නියම සිංහලයෝ. (නදී)
ඔය දකුකේ ඉන්නේ මෝඩ උද්දචිච මිනිස්සු. උන්ට යමක් තේරුම් කරලා දෙනවට වඩා හොදයි අපේ වැඩක් බලාගන්නවා. පේන්නේ නැද්ද රටට වෙලා තියෙන දේ.(නදී)
මෙය වීරෝධාර ක්‍රියාවක් වීමට ලබන සැරේ තුන් හතර දෙනෙක් දිවි පුදන්නකෝ.(නදී)
හැබැයි ඒ ආදරවන්තියක් නිසා නම් නොවේ. (නි)
එහෙනම් රිච්මන්ඩ් කදවුරට කඳුළු ගෑස් විසිකලේ ඇයි? (නි)
බිග් මැච් නැවත්විය යුතු කාලය ඇවිත් වගේ.(නදී)
අර වගේම පන්දු යවන්නත් ගියේ මහින්දයට ද ? හරියටම හරි එයා පෙන්නුවනේ මුළු ලෝකයටම විනීත කම. පහුගිය දවස්වල...... (ස)
කොළඹ පාසැල් වලට වඩා විනයක් මේ පාසැල්වල ඇතියි කියලයි මම කලින් හිතුවේ. (නදී)
මහින්දය ඊයෙ සිය අනන්‍යතාවය යලි යලිත් පිට්ටනියට පැන පෙන්වුවේය.(නදී)
කිසිම් පාසලකට දොස් පවරන එක වරදක්, මොකද මෙ ගටුම් වලින් හොදින්ම පේනවා අද සමජයේ පිරිහිම මීට දශකයකට කලින් පාසල් ක්‍රිකට් තරග වල මෙවන් ප්‍රහ්න තිබුනෙ නහ.මතක තියගන්න මහින්ද, අනන්ද කියන්න්නෙ අපෙ රටෙ බිහිඋන මුල්ම සින්හල පුරොගාමි පාසල්වලින් කිහිපයක්.සමහර අමනයො රෑලක් අපි දකුනෙ කියල හන්වඩු ගහනවා, නමුත් එකක් මතක්කරන්න ඔන අපි ඔක්කොම සිනහල නමුත් කියන්නත් ලෑජ්ජයී අපෙ ජතියෙ අය විතරඉ මෙයා දකුනෙ, අරයා උඩරට,අරයා උතුරෙ කියල හන්වඩු ගහන්නෙ වෙන කිසිම ජතියක කෙනෙක් තමන්ගෙ අයට මෙසෙ නොකරාවි.ඉවසීම අඩු කිහිප දෙනෙක් කරපු දෙයකට මෙතරම් කුලප්පු වෙන්න ඔනද?ජය පරාජය කියන්නෙ අපේ ජීවිතෙ කොටසක් එක තෙරුම්ගන්න.(නදී)
පිටිගල මිලානෝ, මේ රටේ පෙරලිකාරයෝ දකුනේ මිනිස්සු. රිචිමන්ඩි, මහින්ද ගොඩේ ඉස්කෝල කියලා කියන්නේ කොහෙමද? ඔය ලිද ඇතුලෙන් එලියට එන්න. (නදී)
ක්‍රිකට් කියන්නේ හොද මහත්තුරුන්ගේ ක්‍රීඩාවක් (දී)
දකුණු පළාත හරි දියුණුයි, ඒ වාගේම හරි දරුණුයි, ෂෙරිෆ්.(නදී)
සංජීව, ඔයා හරියටම හරි. (නි)
මිට කලින් කලින් කඳුලු ගෑස් ගහනවා දැකලා නැද්ද.(නදී)
මෙතන මැච් එක අහටවත් දැකපු නැති අය තමා මහින්දෙ හරි කියන්නේ . ඊයේ රිච්මන්ඩ් එකේ අයට ගහගන්න තියා ඇතුලට එන්න දුන්නෙත් අන්තිම ඕවර් එකේදී. මහින්දේ අය ඉනිම දෙකේදීම සියල්ලන්ම දැවී තිබුන ලජ්ජාවට මැච් එක ඉවර උන ගමන් පිට්ටනියට පැන්නා. රිච්මන්ඩ් අයට පිට්ටනියට පනින්න බැරි වෙන්න පොලිස්යෙන් දාල තිබ්බේ අනික රිච්මන්ඩ් හැදියාව අතින් ඉහලයි එක මම ඊයේ ඇස් දෙකෙන් දැක්කා . එහෙම ආපු මහින්දෙ අය මුලින් පිට්ටනිය මැද පිස්සු කරන්න ගල් ගහන්න පටන් ගත්ත රිච්මන්ඩ් එක දිහාවට. එකට බයේ තමා අපිත් එලියට ආවේ. අනික පොඩි ළමයින්ගේ ටෙන්ට් එකට තම ගල් ගැහුවේ. රිච්මන් එකේ ළමයි දෙතුන් දෙනෙක්ම ඔලු පලාගෙන හිටියා. මේ සියල්ල වීඩියෝ එකේ තියෙනවා. අනික එතන හිටිය අය මේකේ ඇත්ත දන්නවා. හැබැයි මේ මැච් එකකට මෙහෙම මරාගන්නවා දැක්කමයි. ඉස්සර අපි දෙපැත්තම පිට්ටනියට බැහැල මද ඉන්දන කොඩි වන වන කතා කරපු එක අද වෙනකොට ගොඩක් වෙනස් වෙලා.(නදී)
2013 බිග් මැච් සමය ගැන හරිම කනගාටුයි.(නදී)
තුෂාරගේ කටට මසුරන් දමන්න වටිනවා. (නි)
පාසල් වලට තමයි හොද නැත්තේ ළමයි මේ විදිහට හැසිරුනාම (දී)
මේ අයට තියෙන්නේ පුදුම උණක් (ස)
නිමේෂ්, ඇස් දෙක හොදට ඇරලා ලෝකයේ සිද්ධවෙන දේවල් දිහා බලන්න. (නි)
තුෂාර, ඔය පැත්තේ මිනිස්සු ලෝකයේ කොහේට ගියත් ආඩම්බරකම නම් අත්හරින්නෙ නැහැ. (නි)
තුෂාර, ඔයාට ඊර්ෂ්‍යාද? (නි)
තරගයක් වත් දැන් සතුටින් බලන්න නැහැ (නි)
පිටිගල, තුෂාර, බංඩා, තුන්දෙනාම ගැන හිනා යනවා. මෝඩකම පෙන්නන් එපා.(නදී)
පාසල් කාලේ වෙන මේ වගේ මතක හරිම සුන්දරයි (දී)
මොන ආදරයක්ද දැක්කාද ඒ ගහගත්ත හැටි (දී)
මේවා විදුහල් වල වැරදි නෙමෙයි. මහින්ද රිච්මන්ඩ්, ආනන්ද නාලන්ද, විදුහල් තරඟවල සිදුවීම් නැවත නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. (ස)
දකුනේ, දකුනේ.(නදී)
දීර්ඝ ඉතිහාසයක් ඇති ආදරවන්තයින්ගේ සටන දික්කසාදයකින් අවසන් වුන පළමුවන අවස්ථාව ලෙසින් ලංකා ඉතිහාසයේ රතු අකුරින් ලිය වෙනු ඇත. ආදි සිසුවෙකු වශයෙන් අවංකවම මගේ සංවේගය.(නදී)
මේ මෝඩ ක්‍රීඩාව ලංකාව ආපස්සට අදිනවා.(නදී)
මෙය තරුණ කණ්ඩායම් දෙකක් අතර සිදුවූ කුඩා සිදුවීමක්. කොළඹ ආනන්ද නාලන්ද වගේ තුවාල කරුවනුත් නැහැ. මේ වගේ සුළු සිද්ධියකට කඳුළු ගෑස් ගැසීමෙන් එයට විශාල මුහුණුවරක් ලැබෙනවා. මහින්ද සහ රිච්මන්ඩ් කියන්නේ ඉතාමත්ම මිත්‍රශීලී පාසල් දෙකක්. (ස)
කඳුළු ගෑස් ගැහුවේ මහින්දේ අය පිට්ටනියට පැනපු නිසා. (ස)
කොළඹ ලොකු ඉස්කෝල කරන දේවල් ගොඩේ ඉස්කෝල කොපි කරනවට හොඳ වැඩේ (ස)
පාසැලේ පටන් ම ඇනකොටා ගන්නවනම් රටේ අනාගතය කුමක් විය හැකිද?
මාත් මැච් එක බැලුවා. පොලීසියට පිස්සුනම් හොදයි ගහ ගත්තු නැති පැත්තට කඳුළු ගෑස් ගහන්නේ.
මහින්දේ අය රිච්මන්ඩ් එක දිනාගෙන එද්දී කඩාකප්පල් කරන්න හැසිරුණු හැටි ඡායාරූප වීඩියෝ පවා තිබෙනවා.
සූනිල්ට වැරදිලා. මේ මෝඩ මිනිස්සු මහත්වරුන්ගේ ක්‍රීඩාවට ඇවිත් ලංකාව ආපස්සට අදිනවා. (ස)
මේ බිග් මැච් කෙරුවාව නතර කළ යුතුයි. (ස)
මෙය මෙසේ වීම ගැන පුදුම නොවෙමි. (නි)
තරඟය නැරඹූ මාධ්‍යවේදියෙකු විසින් පුවත් පල කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි
මොනවා කරන්නද වෙන දෙයක් බලන් ඉන්නවා මිසක්.(නදී)
රිච්මන්ඩ් එක මේ ගැටුමට මුල බව පේන්නේ. එවුන් මුල සිට හැසිරුනේ හරිම පහත් ආකාරයෙන්. (ස)
සජී ට, රිච්මන්ඩ් එක දිනාගෙන එද්දී කියන්නේ සජී හොඳ සිහියෙන්ද හිටයේ. රිච්මන්ඩ් එක අවසාන පන්දුවටත් පහරදීලා බලාපොරොත්තු කඩ වෙලා නැවත ගියාටත් පස්සේ වෙනදා වගේම සුපුරුදු පරිදි මහින්දේ අය පිට්ටනිය මැදට ආවා. පුළුවන්නම් එය කියන විදියට මහින්දේ අය රිච්මන්ඩ්ලාට ගහන ෆොටෝ හරි වීඩියෝ එකක් හරි අපිට පෙන්වන්න. නිකන් තමන්ගෙ වැරදි වහ ගන්න ලෝකෙටම පේන්න මේකේ බොරු දාන්න එපා. රිච්මන්ඩ්ලා තමි එලව එලවා මහින්දේ අයට ගැහුවේ. සජීගේ අදහස මේකේ දාලා තියෙන නිසා මේ අදහසත් දාන්න කියා මම කර්තෘ තුමාගෙන් කාරුණිකව ඉල්ලනවා.
මෝඩ මිනිසුන් ක්‍රිකට් නෙගෙහන තරමට ටට හොදයි.(නදී)
දකුණේ අය කොහොමත් ඔහොම තමයි. (නි)
මොකටද මෙයාලට ආදරවන්තයෝ තියන්නේ. දන්නේ නැති නිසයි අහන්නේ.(නදී)
මහින්දේ අය කොච්චර කෑගැහුවත් අපි එයාලව දෙපාරක් ඕල් අවුට් කළ බවත් එයාලට අපිව ඕල් අවුටි කර ගන්න බැරි උන එක ගැනවත් එයාලට මතක නැ. මහින්දේ අය අන්ත්මට හැසිරුනේ එයාලා තරගය දිනුව වගේ නේ. පිටිටනියට පැනලා පිස්සු නැටුවේ මහින්දේ අය. ඒත් එහෙම පිරිසක් නිසා මහින්දේ නම කැත කරන්න ඕනා නැහැ. හැබයි තරගය කඩා කප්පල් කරන්න හැදුවේ මහින්දෙම පිරිසක්. එයාලා කොහොමත් පිටිටනියට පනින්න හිතුවේ. මැච් එක බලන්න ආපු අය ඒක දන්නවා. අපිටත් ඕන වුනේ ආදරවන්තයින්ගේ සටනක්. හැබැයි ඒක අවාසනාවන්ත විදියට ඉවර වුනේ. අන්තිමට රිචිමන්ඩ් ටෙන්ට් එකට කදුලු ගෑස් ගැහැව්වා. පොඩි ළමයි කරන්න දෙයන් නැතිව දිව්වා. ඒවා කවුරුත් දන්නේ නැහැ නේද?(නදී)
"එම ඉලක්කය කරා යන්නට රිච්මන්ඩ් ක්‍රීඩකයනට නොහැකි වූ විට මහින්ද විදුහල් ආදි සිසුන්, මව් පියන් දෙසට ගල් ප්‍රහාර එල්ල වන්නට වූ බව වාර්තා වෙයි" මෙහෙම දෙයක් වුණා නම් ඔප්පු කර පෙන්විය යුතුයි. (නි)
දැන් කියන්නේ රිච්මන්ඩි වැරදියි කියලද? ඇත්ත දකින්නේ නැතිව ප්‍රතිචාර දාන්න එපා. ඔය ප්‍රතාචාර දාන අය මැච් එක බලන්න ආවේ නැහැනේ.(නදී)
"කඳුළු ගෑස් ගැහුවේ මහින්දේ අය පිට්ටනියට පැනපු නිසා" එතකොට පොලීසිය මහින්දේ ළමයින්ගේ ටෙන්ට් එකට කඳුළු ගෑස් විසිකලේ අහවල් එකකටද? මෙන්න පින්තුර සාක්ෂි.(නදී) http://imageupload.org/en/file/247983/576768-547431671963852-696915033-n.jpg.html
පිටිගල, මොන පාසලටද ගියේ? (නි)
හරිම කනගාටුයි සිදුවුන දේට. විදුහල්පත්තුමනි අනිත් පාසැල් අපිට හිනාවෙයි. කරුණාකර නිවරදි තීරණයක් ගන්න මෙවැනි දේවල් ආය සිදුනොවන්න.(නදී)
ඔය පිටිගල මිලානෝ කියන කෙනා දන්නවද මේක ලංකාවෙ තියෙන පරනම බිග් මැච් 3 න් එකක් කියලා. තමන් කියන දේවල් ගෙන පරිස්සම් වෙන්න. කොළඹ කපුටො කරපු හැටි ලෝකෙම දැක්කා.(නදී)