ආදරවන්තයන්ගේ සටන හෙවත් රිච්මන්ඩ් මහින්ද ක්‍රිකට් තරඟය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අවසන්වීමෙන් පසු සාමාන්‍ය ඇඳුමින් සැරසී රිච්මන්ඩ් විද්‍යාලයීය කැප් තොප්පියක් පැළඳි පුද්ගලයා පොලීසියෙන් කඳුළුගෑස් විදිනයක් ඉල්ලාගෙන ක්‍රියාත්මක කරන අවස්ථාවක් වීඩියෝ ගත වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මොනවද හරියට කළේ? (නි)
දුකයි (ස)
ආශ්චර්යය රටක් නොවැ... (නි)
මෙවැනි දේ දේශපාලනයේ බලයෙන්ද සිදුවිය හැක. (නි)
බොරු දාන්න එපා. ඔය ඉන්නේ පොලිසියේ කෙනෙක්.(නදී)
තරගය අවසන් වුණහම පිට්ටනියට කලින්ම පැන්නේ කවුද? කොල්ලන්ට ගහන්න ගත්තේ කවුද ? (නි)
ඇගපුරාම මොළේ තියෙන්න එයා මොකක්හරි සේනාවක කෙනෙක්ද දන්නෙ නැහැ. (නි)
තවත් ජිනීවා වලට උදවි කරනවද?(නදී)
ලංකාවේ මිනිස්සු බොන්න දන්නෙත් නැහැ. බීලා හැසිරෙන්න දන්නෙත් නැහැ. බස් එකක යන්න දන්නෙත් නැහැ. මැච් එකක් බලන්න දන්නෙත් නැහැ. (නි)
මේවා දකුණේ කියලා හිනාවෙන මෝඩයින්ගෙන් මම අහන්නේ, මේවා කොළම වුණේ නැද්ද? (නි)
රටේ නීතිය බල්ලට ගිය නිසා තමයි මේවට මුල.(නදී)
ඇගපුරාම මොළය තිබෙන කෙනෙක් වගෙයි. (නි)
කවුද බොලේ මේ කෙරුම්කාරයා? (නි)
පේනවා නේද අපේ අනාගතය භාරගන්න ඉන්න කට්ටියගේ වැඩ? (නි)
කෑවා කෑවා ඔක්කොම කෑවා... (නි)
දකුණෙ නෙමෙයි හිමසර, ලංකාවෙ නම් අහන්න දෙයක් නැහැ කියන්න. (නි)
අනේ අපොයි! පොලිසියෙ අය වටේටම ඉන්නවනේ. (නි)
මේකත් එක්තරා මාෆියාවක් තමයි. (නි)
පොලිසිය බලාගෙන ඉන්නවනේ? (නි)
දකුණේ නේද ? එහෙනම් අහන්න දෙයක් නැ .(නදී)