රිච්මන්ඞ් සහ මහින්ද විදුහල් අතර ගාල්ල කී‍්‍රඩාංගණයේදී පැවැති 107 වැනි ආදරවන්තයන්ගේ සටන අද (10 වැනිදා)පස්වරුවේදී ජයපරාජයෙන් තොරව අවසන් විය. පළමුවෙන් පන්දුවට පහර දුන් රිච්මන්ඞ් කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 240 ක් ලබාගත් අතර මහින්ද පිල ලකුණු 229 කට දැවී ගියේය. තරගය අවසන් වන විට මහින්ද පිල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩලූ 3 ක් දැවී ලකුණු 76 ක් ලබා සිටියේය. රිච්මන්ඞ් පළමු ඉනිම 240 (සිතාර ගිම්හාන් 11, පබසර වඩුගේ 20, කැලූම් නානායක්කාර 13, හසිත මධුෂාන් 37, ඒ. කේ. ටිරෝන් 27, කසුන් චාමර 56, දමිත් ලක්මිහිරාන් 49, සොහාන් කාරියවසම් 69/4, චලන ද සිල්වා 86/3) සහ දෙවනි ඉනිම කඩුලූ 3 ක් දැවී 76 මහින්ද පළමු ඉනිම 229 (ඉන්දීර ගාල්ලගේ 15, අසිත සඳනුවන් 43, හෂාන් කුමුදිත 71, චලන ද සිල්වා 13, සදීක් කුමාර 43, ප‍්‍රභාත් නිශාන්ත 41/3, ඒ. කේ. ටිරෝන් 57/3, චනුක මධුපි‍්‍රය 46/3)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd