කි‍්‍රකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන ආනා පුංචිහේවා මහතා ශී‍්‍ර ලංකා ගොල්ෆ් සංගමයේ සභාපතිවරවයා ලෙස පත්ව සිටී. ශී‍්‍ර ලංකා ගොල්ෆ් සංගමයේ වාර්ෂික නිලවරණය ඊයේ (30 වැනිදා) කොළඹ රාජකීය ගොල්ෆ් කී‍්‍රඩා සමාජ ශාලාවේදී පැවැති අතර එහිදී ගොල්ෆ් සංගමයේ නව ලේකම් වරයා ලෙස දිල්හාන් අබයරත්න මහතා තේරි පත්විය. ශී‍්‍ර ලංකා කණ්ඩායම ලෝක කුසලාන දිනාගත් 1996 වසරේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ පුංචිහේවා මහතා වසරක පමණ කාලයක් ශී‍්‍ර ලංකා ගොල්ෆ් සංගමයේ ලේකම් ධූරය දැරීය. ශී‍්‍ර ලංකා ගොල්ෆ් සංගමයේ නව නිලධාරි මණ්ඩලය සභාපති - ආනා පුංචිහේවා මහතා උප සභාපති - ලාල් ඩයස් මහතා ලේකම් - දිල්හාන් අබේවර්ධන මහතා භාණ්ඩාගාරික - ග්ලෙන් මැතිව් මහතා කාරක සභාව - පි‍්‍රයත් ප‍්‍රනාන්දු, නිමල් රත්නායක, කෙන් ද අල්විස්, මයිකල් මංගල පෙරේරා, රනිල් පීරිස්, නිලූ ජයතිලක, ජී. වී. තිසේරා, මේජර් ජනරාල් ශී‍්‍රනාත් රාජපක්‍ෂ සහ නිහාල් කැප්පෙටිපොළ යන මහත්වරු ආරාධිත සාමාජිකයෝ - කපිල ජයම්පති සහ ප‍්‍රසන්න රණසිංහ යන මහත්වරු
මහර බන්ධනාගාර නියාමකවරයකුගේ නිවසේදී පැවති සාදයකින් අනතුරුව රෝගී වූ පුද්ගලයෙක් මියගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි.
ළමයින්ට, ගුරුවරුන්ට සහ දෙමවිපියන්ටත් වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් 2026 සිට පළමු ශ්‍රේණියට සහ හයවන ශ්‍ර්ණියට ආරම්භ කරන බවත් මෙය ජනප්‍රිය වීමේ හෝ ඡන්දේ ම
මහනුවර නගරය පිරිසිදු කිරීමට අඛණ්ඩව දායක වූ මහනුවර මහ නගර සභාවේ කම්කරුවන් සඳහා දළදා වන්දනාවට විශේෂ අවස්ථාවක් අද පස්වරු 4 ට සලසා දී ඇතැයි රජයේ ප්‍රවෘත්ත
තලවකැලේ, නානුඔය, ග්ලාස්ගෝ වත්තේ දේව පූජාවක් සිදු කිරීම සඳහා විවෘත භූමියක සකස් කරන ලද විශාල උසකින් යුත් කොටයකට සවි කරන ලද ලී ඉණිමගකින් බිමට ඇද වැටීම හේතු
දෙවියන් ආරූඪ වන බව පවසමින් අනවසරයෙන් පොලිස් ස්ථානයෙන් පිටව ගොස් මැදවච්චිය, කනදරාව ප්‍රදේශයේ මාර්ගයේ ගමන්කරමින් තිබූ වාහන වලට කලාකාරී ලෙස පහර දුන් බව
ජාතික ජන බලවේගයේ මෙවර මැයි රැලිය කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට තීරණය කර ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ආනා පුංචිහේවා ගොල්ෆ් මුල් පුටුවට