පොසොන් උත්සවය නිමිත්තෙන් කොළඹ ආනන්ද විදුහලේ ප‍්‍රාථමික අංශය වාර්ෂිකව සංවිධානය කරන මිහිඳු මහා පෙරහර අද උදෑසන වීදි සංචාරය කළේය. ප‍්‍රාථමික අංශයේ සිසුහු විවිධ නර්ථන අංග ඉදිරිපත් කළහ.
විදුහල්පති එම්. එල්. ඞී. ධර්මසේන මහතාගේ අධීක්ෂණය යටතේ ප‍්‍රාථමික අංශ ප‍්‍රධානී ඩල්සි ප‍්‍රනාන්දු මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පෙරහරක්ද පැවැත්විණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි.
ආනන්දයි ආනන්දයි ආනන්දේ අද ආනන්දයි ..
හරිම ලස්සනයි. ආනන්ද පාසල දින දින සුදිලේවා....