දේවහුව ජලාශයේ ඉතිරී වී තුබූ වතුර ටික ද සිඳී ගිය පසුව මිනිසුන් තරමට උසැති ආඳන් අල්ලා ගැනීමට ධීවරයෝ සමත්වෙති. හුංගන්, මගුරන්, ලූලන් මෙන්ම තිලාපියාද සොයා වැවට බොහෝ දෙනෙක් බැස සිටිති. මාළු කිලෝව රුපියල් 100-150 අතර මිලකට අළෙවි වෙයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට වගේම සත්තුන්ටත් ජීවත් වීමට අයිතිවාසිකම් තියෙන්න ඕනෑ නේද? (නි)
මගේ කැමතිම නැති සතෙක්
මාළුවා වතුර නැතිව පණ බේර ගන්න හදනවා.මේ මිනිස්සු උන් අල්ලගෙන කනවා.අනේ ඉතින් වැස්ස ලැබෙයිද? (ස)
පවු. මාලුන්ගෙත් කරුමේ තමයි. (නි)
මාධ්‍ය වල ඉන්න සමහර ගල් ආදෝ මීට වැඩිය දිගයි. (නි)
අපේ පාර්ලිමේන්තුවේ ඉන්නවා මීට වැඩිය දිග ගල් ආදෝ. (නි)
මැරිලා අල්ලා ගත්තු මාලු නම් ලෙඩ මාලු වෙන්න පුලුවන්. කන්නේ බලාගෙන. (නි)
ඊයා ...... මට හිරිකිතයි
පුදුම සහගත සිද්දියක්
උන්ගෙත් නරක වෙලාව තමයි ඉතිං. (නි)
මට නම් පේන්නෙ.... ආදන්ගේ කාලය හොද නැති බවයි.(වි)
මේ ආඳ අඩි 5 ක් දිගයි නම් ආඳව අල්ලන් ඉන්න මනුස්සය අඩි 6 1/2 කට වඩා උස වෙන්න ඕන ... මොකද මේ ආඳගේ වලිගෙ බිමට ගැවෙන්නේ නැ.... යටින් පෙන්නේ හෙවනැල්ල අනික තමයි දේවහුව වැවේ අවසන් මාළු පරම්පරාව තමයි මේ අනුබව කරන්නේ ...මුදේ මාළු වගේ මිරිදිය මාළු ඉබේ බෝ කරන්න හරිම අමාරුයි .... (වි)
ඉස්සර මාලුවාගේ වාරේ. දැන් ධීවරයගේ වාරේ. (නි)
වාසි ලැබේවා! (නි)
අපට මානව අයිතීන් වෙනුවෙන් සටන් කළ හැකි වුවත් මාලුන්ට? (නි)
මාලුන්ටත් ජීවත් වීමේ අයිතිවාසිකම් ඇත. නමුත් ඒ වෙනුවෙන් සටන් කිරීමට නොහැක. (නි)
කරන කලට පව් මිහිරිය මී සේ.. විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ.. ප්‍රාණඝාතයේ ආනිසංස සතර අපායම වෙයි. සියලු සත්වයෝ දුකින් මිදෙත්වා! (නි)
ඇමට හිරිකිතයි
මිනිස්සු මොනවා කියල කරන්නද? පුළුවන් හැම දේකින්ම සල්ලි හොයාගන්නනේ බලන්නේ. ඔය වැවේ මාලු ටික ඉවර උනාම මොකද කරන්නේ කියාල හිතල බලන්නේ නැනේ. එක අතකින් මොනවා කරන්නද, බොන්න වතුර නැති වුණාම වැව පුරවන්නේ කොහොමද? ජිවත් වෙන්න සල්ලි හොයාගන්න මිනිස්සු ඕන දෙයක් කරනවනේ මේ අසිරිමත් රටේ. (නි)
අපිට මොකද අනේ
අනේ පව් අසරණ මළු ටික (දී)
මේ වාර්තා කරු මේ ආඳා ගේ දිග මැන්නේ කොහොමද දන්නේ නැහැ නේද (දී)
උපාලි ඔයා තමයි හොද කතාව කිව්වේ...!! මාළුන්ට උදව් කරන්න ඕන වෙලාව තමයි මේක..!!(නු)
අපේ රජවරු කොයි තරම් ආදරෙන් මේ රට බලාගත්තද? කොයි තරම් දේවල් අපේ රටට කළාද? අදටත් අපේ රට ලෝකයේ බැබළෙන්නේ ඔවුන් කරපු ඒ විශ්මිත දේවල් නිසයි . එහෙත් අද අපේ රට කොයි තරම් විනාශ කරලද? කොයි තරම් දේවල් නැති කරලද? අපි දන්න දවසේ ඉදලා රටේ ලොකු අය පවු කරනවා . දැන් පොඩි අයත් පවු කරන්න අරගෙන . ඒ ශාපය නිසා තමයි අද මේ ස්වභාවික සම්පත් නැති වේගන යන්නේ. අපේ පුංචි ලංකාවට මොකද වුණේ දෙයියනේ? (නි)
මට ඒ මාලු ගැන දුකයි. ඇයි උන්ට උදචු කරන්න ඕනෑ වෙලාවේ උන්ව මරන්නේ? (නි)
සත්තු අසරණ වුණහම උන්ව මරලා තමන්ගේ මඩිය තරකර ගන්න තමයි අපේ මිනිස්සු බලන්නේ (නි)
ඒ කියන්නේ මේ මනුස්සයා අඩි හතක් පමණ උසයි? (නි)
උපාලි ඔයාට ලංකාවෙ මිනිස්සුන්ගෙ සෞඛ්‍ය ගෑන දුක නෑද්ද? (ත)
සෞඛ්‍යය රැකගන්න තිබෙන එකම ජාතිය මාළු නෙමෙයිනේ (නි)
උපාලි මහත්තයා ඔයා හරි. (නි)
මිනිස්සු කන එක වුණත් කන්න ඕනෑ හොද මාළුවෙක් (නි)
උපාලි වගේ හිතන මිනිස්සු බොහොම අඩුයි (නි)
අපේ රජවරු කොයි තරම් ආදරෙන් මේ රට බලාගත්තද, කොයි තරම් දේවල් අපේ රටට කලාද, අදටත් අපේ රට ලෝකයේ බැබලෙන්නේ ඔවුන් කරපු ඒ විශ්මිත දේවල් නිසයි . ඒත් අද අපේ රට කොයි තරම් විනාශ කරලද , කොයි තරම් දේවල් නැති කරලද, අපි දන්න දවසේ ඉදල රටේ ලොකු උන් පව් කරනවා . දැන් පොඩි උනුත් පව් කරන්න අරගෙන . ඒ ශාපය තමයි අද මේ ස්වභාවික සම්පත් නැතිවෙගන යන්නේ .. අපේ පුංචි ලංකාවට මොකද උනේ දෙයියනේ ???? (ස)
උපාලි , මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි. (නි)
මාලු ලාබයි කියලා ආණ්ඩුවට බණින්න එපා හොදේ. (නි)
කාලෙකට පස්සේ මාලු වෙළදාම සරු පාටයි. දැන් කරන්න තියෙන්නේ මේ ජලාශ ටික හැකි ඉක්මණින් හාරන එකයි. (නි)
බාගෙන කන්න තියෙන දේ ඇයි ඉහගෙන කන්නේ? (නි)
මමත් එකඟයි උපාලිගෙ මතයට. සතෙක් දුකට පත් වෙලා ඉන්න වෙලාවට වැදි ජනතාව වුණත් දඩයම් කරන්නෙ නැහැ. (නි)
කල දුටු කල වළ ඉහ ගන්නවා කියලා කියන්නේ මේකට තමයි. (නි)
බලන්න වතුරේ හිටිය අහිංසකයෝ කි දෙනෙක් මරලාද
වතුරේ තව කොයිතරම් දේවල් ඇතිද අපි දන්නේ නැති
ලිස්සලා යයිද දන්නේ නැහැ
මාළු අල්ලන්න එපා
නිධානයක් තියෙනවා කිවුවොත් නම් හාරයි. (නි)
අපේ රජවරු කොයි තරම් ආදරෙන් මේ රට බලාගත්තද, කොයි තරම් දේවල් අපේ රටට කලද, අදටත් අපේ රට ලෝකයේ බැබලෙන්නේ ඔවුන් කරපු ඒ විශ්මිත දේවල් නිසයි . එත් අද අපේ රට කොයි තරම් විනාශ ක. රලද , කොයි තරම් දේවල් නැති කරලද, ඒ ශාපය තමයි අද මේ ස්වභාවික සම්පත් නැතිවෙගන යන්නේ .. අපේ පුංචි ලංකාවට මොකද උනේ දෙයියනේ (අ)
මේ සතුන් වෙනුවෙන් බණ පද මුකුත් නැද්ද? (නි)