( සංකල්ප - සිංගප්පුරුවේ සිට ) - "ස්පීක් ඊසි" හෝටලේ තියෙන්නේ සිංගප්පුරුවේ ජනාකීර්ණ වීදියකය . වෙනසකට, මෙහි ඇත්තේ ශ්‍රී ලංකාවේ කෑමය. මේ හෝටලයට වැඩිපුරම එන්නේ සිංගප්පුරුවේ ජීවත්වෙන යුරෝපීය ජාතිකයෝය. සිංගප්පුරුවේ ජීවත්වෙන විශ්වනාත් නම් ශ්‍රී ලංකිකයා මේ හෝටලයේ පාලකයාය. ආප්ප, පිට්ටු, ඉඳිඅප්ප පොල් රොටි, බනිස්, මාළු පාන් එලවළු රොටි වගේම ගොටුකොළ සම්බෝලෙටත් හොඳ ඉල්ලුමක් ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පුවතට ඉඩක් දුන්නාට ස්තුතියි (දී)
විශ්වනාත් නම් ශ්‍රී ලංකිකයා ශ්‍රී ලංකාවේ නම ලෝකයට දායාද කරන්න ගත්තු උත්සාහය අපූරුයි. සිංගප්පූරු යන්නයි ඉන්නේ. නොවරදවාම අපිත් එනවා. සිංගප්පුරුවට අපූරුව දෙන විශ්වනාත්ට සුභ පැතුම්! (නි)
අපිත් ළගදි සිංගපූපූරු රටේ චාරිකාවක් යන්න ඉන්නේ.. නොවරදවාම රස බලනවා අපිත්..!(නු)
මේ කඩේ පිට්ටු හරිම රසයි (ස)
අපූරුයි කෑම.. මම මගේ යාළුවොත් එක්ක කාලෙකට පස්සේ හොද ලංකාවෙ කෑමක් රස වින්දා...!(නු)
අපිට අපි ගැන ආඩම්බරයි (නි)
ලංකාවේ අයට ලාබෙට දෙන්න පුලුවන් නම් රැකියා කරන අය ගොඩක් කෑම කන්න පැමිණේවි. (නි)
ලංකාවෙ දේවල් ඒ නම්වලින්ම ලෝකෙට දායාද කරන්න ගත්තු උත්සාහයට උපරිමයෙන් අගය කරනවා..!!(නු)
ලෝකේ කොයි කවුරුත් අපේ කෑම වලට කැමතියි (දී)
ෙහාද ෙදයක් ශ්‍රි ලංකිකයකු අතින්.!(නු)
නියමයි..!!(නු)
ගොඩාක් හොද පුවතක්
ලිපිනය : 50, ටන්ජෝන්ග් පගර් පාර , සිංගප්පුරුව (S088471) (නි)
ලංකාදීපයට ස්තුති වෙනවා මේවා දැම්මාට ඔබේ පුවතටත් ඉඩක් එකට මම සුභ පතනවා
සිංගප්පූරු ආපන ශාලා... (නි)
ලිපිනය කියන්න..(ස)
කාටහරි මේ ස්ථානයේ ලිපිනය හෝ ඊ-මේල් ලිපිනය මට දන්වන්න පුලුවන්ද? (නි)
කීයක් විතර වෙනවද දන්නේ නෑ ....(ස)
ලංකාවේ කෑම පිටරට අයටත් , අපේ සිංහලකම තවත් ඔප්නංවන්න..(ස)