මිහිතල දිනය වෙනුවෙන් උතුරු ඇමෙරිකාවේ පිලිප්ස් සමාගම විසි වසරක ආයු ඇති එල් ඊ ඩී විදුලි බල්බයක් නිපදවයි. එහි මිල ඇමෙරිකා ඩොලර් 60 කි. (රුපියල් 7800 කි)
වොට් දහයේ මේ බල්බයෙන් වසරකදී ඇමෙරිකාවට ඇමෙරිකා ඩොලර් කෝටි 390ක් ගෙවත් රුපියල් කෝටි 50700ක් ඉතිරිවෙයි. පරිසරයට එකතුවන කාබන් මෙට්‍රික් ටොන් දෙකෝටියක්ද කපා හැරේ. ඇමෙරිකාවේ නිවෙසක සාමාන්‍යයෙන් බල්බ් 45ක් පාවිච්චි කරන නිසා රුපියල් ලක්ෂ තුන හමාරක් හෙවත් ඩොලර් 2700ක් වැය කර එකවර අලුත් බල්බ මිලට නොගනිතියි කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි
නියම වැඩක්