IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ආරක්ෂක ලේකම්වරයා ධූරයෙන් ඉල්ලා අස්වෙයි

(අජන්ත කුමාර අගලකඩ)

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අද (25) සිය ධූරයෙන් ඉල්ලා අස්විය.

ආරක්ෂක ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද බාර දී තිබිණි.

හේමසිරි ප්‍රනාන්දු මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ සිය කාර්යාලයේ බඩු බාහිරාදිය ද අද පස්වරුවේ ඉවත් කර ගත් බව වාර්තා වේ.



අදහස් (20)

ආරක්ෂක ලේකම්වරයා ධූරයෙන් ඉල්ලා අස්වෙයි

Raveendra Thursday, 25 April 2019 01:32 PM

අන්තිමේදී හරි රටට සේවයක් කිරීම පිළිබඳව අපි මේ එළු වීරයාට ස්තුති කරන්නෙමු. එතකොට අනිකා මොකද තාම හොරගල් අහුලන්නේ ..? සුත්තර පුන්චාගේ රෙද්දේ එල්ලිලා අඬ අඬ... අනේ මට යන්න බැරියෝ කියනවද?

:       0       0

බන්දුසේන Thursday, 25 April 2019 01:35 PM

ගමරාළයි, පොලිස්පතියි, ආරක්ෂක රාජ්‍ය ඇමැතියි ඉල්ලා අස්වෙලා නැද්ද?

:       0       0

Anuradha Thursday, 25 April 2019 01:37 PM

බොහෝම ස්තුතියි සර්...!!!

:       0       0

chathuri Thursday, 25 April 2019 01:38 PM

දැන් ගිහින් පළමුව කතාකරන හැටි ඉගෙනගන්න.. මෝඩකම විදහා පාන්නේ නැතිව... ආරක්ෂක ලේකම්ගේ වගකීම වැඩියි ඇමතිට වැඩිය... ඇමති ඉන්නේ නමට. ලේකම් මෙහෙම වෙන්න ඇමැතිගේ හැටි හිතාගන්න පුළුවන් මොවුන්ගේ විශ්ව විද්‍යාල සුදුසුකම් නැති කිසිවකුට රටේ කිසිම අමාත්‍යාංශයක් බාර දෙන්න එපා. සමහරුන්ට කට තිබ්බට වැඩ කරන්න තේරුමක් නැහැ. වැසියෝ සියලුම විලාප දෙනවා මේ... වැඩබැරි... ගොන්රැල සිනා මුසුමුහුණින් කෙරුවාව ගැන කියනවා. හිතන්න එපා කට්ටිය බේරුණා. කියලා...

:       0       0

Nuwan Thursday, 25 April 2019 01:45 PM

හිටියත් නෑ වගේනේ ඉතින්.... ගියත් වෙනසක් නැහැ.

:       0       0

Dhammika Thursday, 25 April 2019 01:50 PM

ඊයේ තමයි ඉල්ලා අස්වෙන්න කිව්වේ.. අද තමයි අස්වෙනවා කියලා කියන්නේ... පේනවා නේද ගොලුබෙලි ගමන? අස්වෙලා මදි අධිකරණයට යන්නත් ලැහැස්තිවෙන්න වගකීම් මගහැරීම නිසා අහිංසක වැසියන් 300ක් ඝාතනය වීම, රට අපකීර්තියට පත්කිරීමට එරෙහිව එන නඩුවලට...

:       0       0

CIsco Thursday, 25 April 2019 02:21 PM

සිංහ රැළ මෙහෙයවන්න පත්කරලා කොටළුවා ඉවත් වීම ගැන සතුටුයි.

:       0       0

Rata Perata Thursday, 25 April 2019 02:28 PM

සිරිසේන මොන රටේද තානාපතිකමක් දෙනවා කිව්වේ?

:       0       0

Don Thursday, 25 April 2019 03:05 PM

තවත් වැඩ බැරි පූච්චන් ලේකම්ලා ඉන්නවා !!

:       0       0

hesa Thursday, 25 April 2019 03:07 PM

දිගටම දිගටම ඉල්ලා අස් වේවි..!!! යයිද පෝලිමට?

:       0       0

ලසන්ත Thursday, 25 April 2019 04:17 PM

ඉවත්කර විනය පරික්ෂනයක් පැවැත්වීමයි සිදුකල යුත්තේ, ඔය පරිපාලන සේවයේ ඉන්න 95% ක් නිලධාරීන් ලියුමක් හරියට කියවන්නේ නෑ. කොතරම් වැදගත්, හදිසි, කඩිනම් තීරණ ගතයුතු දෙයක් තිබුනත් "සු.ක.ට.(සුදුසු කටයුතු සඳහා), අ.ක.ස.(අදාල කටයුතු සඳහා), fna ගො.ඉ.ක., ආදිය ලියා පහලට පහලට යවනවා. මේ අය SLIDA එකෙන්, දේශීය විදේශීය පුහුණුවලින් ඉගෙනගන්නේ ඔච්චරද මන්දා? උදේ ඉඳන් රෑවෙනකම් දේශපාලන අධිකාරිය ආරක්ෂා කිරීම හා සතුටු කිරීම, ගෙවල්වල හා පුද්ගලික වැඩ වලට තමයි රජකාරියේ ප්‍රමුකතාව දෙන්නේ.

:       0       595

Sapumal.Friday, 26 April 2019 01:56 AM

ලසන්ත මහතා නිවැරදියි. සමහර ඉහළ තනතුරු දරන උගතුන් උගත් උනත් බුද්ධිමත් නැහැ. උඩඟුයි,අහන්කාරයි,උද්ධච්චයි. ඒකයි රට පිරිහෙන්නේ. පිටරට උගතුන් බොහෝවිට නිහතමානියි, නිරහන්කාරයි. ඒකයි ඒ රටවල් දියුණු වෙන්නේ. "උගත්කම ගැන උඩඟුවීම තරම් තවත් මෝඩකමක් නැත " යනුවෙන් පඬිවරු පවසා ඇත්තේ නිකමට නොවේ. එවැනි උඩඟු මිනිසුන් ඉහළ තනතුරු හොබවන රටක් කෙසේ දියුණුව කරා යාවිද ?

:       0       0

චමින්දFriday, 26 April 2019 12:12 PM

මොහු පරිපාලන ‌සේවයේ අයෙක් ‌නොවේ නාවික හමුදාවේ ‌කොමදෝරු ‌කෙනෙක්. පරිපාලන ‌සේවයේ කෙනෙකුනම් දන්නවා මහජන නියෝජිතයින් ‌කෙරෙහි පිලිපැදිය යුත්තේ ‌කෙසේද කියල.‌ මොහු ඒ් කිසිවක් ‌නොදන්නා නිසානේ රටේ ‌දෙවන පුරවැසියාගේ ඉල්ලීම ඉවතලා එතුමා තමා ළඟට කැඳවාගෙන රස්තියාදු කලේ.‌ මොහුට රට ගැන හැඟීමක් තිබුනේ නැහැ

:       0       0

Ajith Thursday, 25 April 2019 04:18 PM

අස්වෙලා විතරක් මදි මෙයාව අත්අඩංගුවට ගන්න ඕනේ

:       0       341

rasika Thursday, 25 April 2019 05:08 PM

මේ ආණ්ඩුවේ ඔය ඉල්ලා අස්වීම්වලින් නම් වැඩක් නැහැ.. මට මතකයි.. රවී කරුණානායක ඉල්ලා අස් වුණා, එතකොට තිලක් මාරපන ඉල්ලලා අස් වුණා, විජේ කලා ඉල්ලා අස් වුණා.. මොකද වුනේ.. පොඩි කාලෙකට පොඩ්ඩක් අමතක වෙන්න දීලා අයෙත් ඇමතිකම් දුන්නා.. මෙතන වෙන්න ඕනේ.. මොහුට විරුද්දව නඩු දාලා මොහුව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන්න ඕනේ.. ලංකාවේ පොලිස් නීතිය අනුව අනතුරක් වලක්වා නොගැනීමත් දඩුවම් ලැබෙන වරදක්..

:       1       448

Mahesh Thursday, 25 April 2019 07:21 PM

මොහු පරිපාලන හෝ හමුදා, පොලිස් නිලධාරියෙක් නොවෙ. එසේ නම් කවුද ඔහුව පත් කලේ. වෙන කවුරුවත් නොවේ ජනාධිපතිවරයායි.

:       0       0

ranjith Thursday, 25 April 2019 11:19 PM

මුන් ඔක්කොම ඉවත් කරන්න ඊළඟ මැතිවරණයෙන් මුන් ගෙදය යවමු...... රට විනාස කරනවා නැත්නම්

:       0       0

sam Friday, 26 April 2019 01:43 AM

එතකොට කෝ කුජිත ජයගින්දර? දාලා යන්නෙම නැහැ වගේ?

:       0       0

Chamila Friday, 26 April 2019 06:21 AM

එතකොට අර පුජිත මහත්තයට සිංහල තේරෙන්නේ නැද්ද? එයාට බුලත් දීලා කියන්න ඕනද යන්න කියලා.

:       0       0

පුරවැසියා Saturday, 27 April 2019 01:41 AM

මේ අයව ඉවත් කරලා නෑ. ඉල්ලා අස්වෙන්න කියලා තියන්නෙ. මේ වගෙ දරුණු ව්‍යාසකාරී වෙලාවකවත් ඍජු තීන්දු ගන්න බැරිනම් ඇති පලේ කිම? පොලිස්පතිවරයා තවම ඉල්ලා අස්වෙලා නෑනෙ. ඉසුරුමත් වූ සුන්දර දිවයිනකට අත්වු ඉරණම!!!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීති විරෝධිව රැදී සිටි විදේශිකයෝ 26ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 26 97 0

සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස


අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන දෙදින විවාදයක්
2024 නොවැම්බර් මස 26 262 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභ


කොළඹ - බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අවලංගුයි
2024 නොවැම්බර් මස 26 103 0

පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්‍ර


නිවුන් සොයුරා සමඟ නිදා සිටි 21 තරුණයා අතුරුදන්
2024 නොවැම්බර් මස 26 838 0

නිවුන් සොයුරා සමග එකම ඇදෙහි නිදා සිටි අනෙක් සොයුරා හිටි හැටියේ අතුරුදන්ව ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.


නව රජයේ ප්‍රසම්පාදන වැඩට නව මාර්ගෝපදේශ සංග්‍රහයක්
2024 නොවැම්බර් මස 26 581 0

රජයේ ආයතන විසින් භාණ්ඩ ,වැඩ හා උපදේශන නොවන සේවා ප්‍රසම්පාදනය කිරීමේදී හා ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සඳහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ජා


ස්වෛරී බැඳුම්කර ප‍්‍රතිව්‍යුහගත කරන්න කැබිනට් අනුමැතිය
2024 නොවැම්බර් මස 26 305 0

ස්වෛරීණය ණය තිරසාරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප‍්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 545 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2082 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site