IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ආරම්භයේදීම ජලීල් පෙරමුණ ගනී

බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් කී‍්‍රඩකයා තේරීමේ තරගයේදී ඡන්ද 2002 ක් ලබාගනිමින් ආරම්භයේදීම පෙරමුණ හිමි කර ගැනීමට තර්ස්ටන් විද්‍යාලයේ මින්හාජ් ජලීල් සමත් වී තිබේ. දෙවැනි ස්ථානයට පත්ව සිටින රිච්මන්ඞ් විද්‍යාලයේ ඒ. කේ. ටිරෝන්ට හිමි වී ඇත්තේ ඡුන්ද 535 ක් පමණි.

නැගී එන කාණ්ඩයේ කී‍්‍රඩකයන් අතර පෙරමුණ ගැනීමට මාතර රාහුල විද්‍යාලයේ දේෂාන් ධනංජයය සමත්වී ඇත්තෙ ඡන්ද 67 ක් ලබා ගනිමිනි. ඡන්ද 24 ක් ලබා සිටින ලේටන් පාර්ක් විද්‍යාලයේ වලීඞ් ජිෆ්රි අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ පෙරමුණේ පසුවේ.  

මෙම තරගයට අදාළ කූපන් පත් මේ වසරේ ජනවාරි 1 වනදා සිට විජය පුවත් පත් අයතනයේ, දිනපතා පළවන ‘ලංකාදීප’ සහ ‘ඬේලි මිරර්’ පුවත් පත්වල සහ සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ පුවත් පතේ පළවේ. තමන් කැමතිම කී‍්‍රඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට මැයි 30 වැනි දා දක්වා පඨකයන්ට අවස්ථාව ඇත.
පාඨකයින් වෙනුවෙන් ඇති තරගයේදී පහත නම් සඳහන් අය පසු ගිය සතියේ ජයග‍්‍රහණ හිමිකර ගැනීමට සමත්වී තිබේ.

සමස්ථ ලංකා පාසල් කාණ්ඩය   
කී‍්‍රඩකයා                පාසල ඡන්ද  
මින්හාජ් ජලීල් තර්ස්ටන් විදුහල 2002
ඒ. කේ. ටිරාන් රිච්මන්ඞ් විදුහල 535
දිනුක වික‍්‍රමනායක  ත‍්‍රිත්ව විදුහල 390
මාධව නිමේෂ් පානදුර රාජකීය විදුහල 337
දුෂාන් හේමන්ත කොළඹ ශාන්ත පීතර විද්‍යාලය 198
ජේසන් බුල්ජන්ස් කොළඹ ශාන්ත පීතර විද්‍යාලය 156
කුෂල් මෙන්ඩිස් මොරටුව වේල්ස් කුමර විදුහල 113
කවිඳු අෂාන් පානදුර රාජකීය විදුහල 104
සචින් බුලත්සිංහල කටුගස්තොට ශා අන්තෝනි විදුහල 101
තමල්ක ඇතුලත්මුදලි කොළඹ ආනන්ද විදුහල 89
දේවින් පත්මනාතන් කොළඹ රාජකීය විදුහල 82
රොෂාන් අනුරුද්ධ කැළණිය ගුරුකුළ විදුහල 73
යොහාන් සිල්වා අම්බලන්ගොඩ ධර්මාශොක විදුහල 59
සන්ජික රිද්ම මාතර ශන්ත සිල්වෙස්ටර්ස් විදුහල 37

 

නැගී එන පාසල් කාණ්ඩය
කී‍්‍රඩකයා               පාසල ඡන්ද
දේෂාන් ධනංජය    මාතර රාහුල විදුහල 67
ප‍්‍රසන්න සුජිත් උහන මධ්‍ය මහා විදුහල 22
සදීප ලක්ෂාන් බලවන වේයන්ගොඩ 19
නිපුන යතිදුර කැළණිය ධර්මාශෝක 13
ලහිරු විමුක්ති පානදුර ශී‍්‍ර සුමංගල විදුහල 2

 

අන්තර්ජාතික පාසල් කාණ්ඩය   
කී‍්‍රඩකයා               පාසල ඡන්ද
වලීඞ් ජෙෆ්රි ලේටන් පාර්ක් විදුහල 24

 

ත්‍යාග හිමිකරගත් පාඨකයෝ
1. ලක්ෂ්මි හසන්තිකා, 21/166, කෝන්ගස් හන්දිය, උහන, අම්පාර.
2. ජී. එල්. විජේසිංහ, 578, ගෝහාගෙඩ පාර, කටුගස්තොට, නුවර.
3. එස්. එෆ්. ජලිල්, 46 A, හයිලෙවල් පාර, හෝමාගම.
4. මිචෙල් දේවරුල්රාජා, 21 A, කැනල් වීදීය, වැල්ලවත්ත.



අදහස් (0)

ආරම්භයේදීම ජලීල් පෙරමුණ ගනී

ගයාන් Wednesday, 23 January 2013 05:43 PM

අනේ ඕකට මොනවා හරි ජිල්මාට් එකක් දාලා මුස්ලිම් කොල්ලෙකුට යන එක වළක්වන්න බැරිද? නැතිනම් ඉතින් ඔතනටත් අර සේනාව කඩා පාත් වෙලා මහා ජංජාලයක් කරලයි නවතින්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 212 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1242 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 2435 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 109 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2694 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 6983 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38994 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25543 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 308 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1054 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 374 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site