සෞදි ආරාබියේ ලෝක ප්‍රකට ඇකෝර් හෝටල් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත අල් හොකයාර් ආයතන යටතේ පවතින නොවෝටෙල් සුපිරි හෝටල් සංකීර්ණයේ දමාම් ශාඛාවේ නොවෝටෙල් ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයෝ නිදහස් සමරු උළෙල උත්සවාකාරයෙන් සැමැරූහ.
එහි ශ්‍රී ලාංකික විධායක කමිටු සාමාජිකයන් ගෙන් සැදුම්ලත් විදේශගත ශ්‍රී ලාංකික එකමුතුව සංවිධානය කළ මෙම උළෙලට හෝටල් කළමනාකාරිත්වයේ සේවය කරන දෙස් විදෙස් විවිධ ජාතීන්ට අයත් විශාල පිරිසක් සහභාගී වූහ.
විශේෂ ආරාධිතයන් අතර නොවෝටෙල් සාමාන්‍යාධිකාරී මොරොක්කෝ ජාතික නජීබ් අල් රයිස් මහතා ද විය.
කුසපත් ඇදීමෙන් තෑගිද පිරිනැමිණි.
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ දේවල් දැකීමත් හරිම ආඩම්බරයි. (නි)
සතුටුදායක පුවතක්. (නි)
ලෝකෙම ලංකාවේ නිදහස සමරනවා (දී)
මට කලු ලෝගුවන් දුටුවිට කඩුවක් අතින් ගත් ගහලයෙක් රිසානාගේ ගෙල සිදපු හැටි මැවී පෙනෙයි. මේ පින් බිමේ කොඩිය ලේ තැවරුන රටක කොඩිය සමග දකිනවිට සිතෙන්නේ මේ ඉන්නේ විලිසංගේ නැති ජාතියක් කියලා.(නදී)
සෑඹ වසරකම මෙවැනි දේවල් දම්මාන් නගරයේ වේවායි කියා ප්‍රාර්තනා කරනවා.(නදී)