කොළඹ හැටන් පාරේ කඩවලදී ඇඟළුම් සේවකයන් රැගත් පෞද්ගලික බසයක් අඩි තිහක ප‍්‍රපාතයකට පෙරැලී එහි සිටි තිස් දෙදෙනකු තුවාල ලබා ගිනිගත්හේන . සහ නාවලපිටිය රෝහල්වලට ඇතුළු කළ බව ගිනිගත්හේන පොලිසිය කියයි. ඉන් 26 ක් කාන්තාවෝයි.


1
මෙට්රො බස් සේවාව සහ ප්‍රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ සැමට ඉක්මන් සුවය පතමි...
ඉක්මන් සුව
මම කිව්වා මේ දවස්වල බස්වලට අපලයි කියලා...
සියලු දෙනාගේ අදහස් වලට අපගේ ස්තුතිය
බුදු සරණීන් ඉක්මන් සුවය ලැබේවා!
කිරිමාටියෝ, නංගිලා විතරක් නෙමෙයි බොල මෙතන අයියලා,මල්ලිලාත් ඉන්නවා
දැන් ඇඟළුම් සේවකයන්ට ප්‍රවාහන පහසුකම් දෙන්නේ අඩු වියදමකින්.ඒ නිසා බස් රථ වල තත්වය ගැන සැලකීමක් නෑ.ඒකයි ප්‍රධාන හේතුව....
අනේ පවු,අහිංසක ළමයි.ඉක්මන් සුවය ලැබේවා!
පවු නංගිලා ටික.ඉක්මන් සුව පතමු
සුව ලැබෙවා
ඉක්මන් සුව!
කාටවත් ගින්දර දෙන්නේ නැතුව අහිංසකව රටට ලොකු වැඩක් කරන මිනිසුන්... ඉක්මන් සුව ලැබේවා..........
අනේ පව් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා...!!
ඔබ සැමට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා...
සැමට ඉක්මන් සුවය ලැෙබ්වා
දුප්පත් කමත් වලිගය වැනි ගොනා වැනී......( අසරණ ළමයින්ට ඉක්මන් සුවය පතමි )
බස් එක දැක්කම පිස්සු හැදෙනවනේ.කොහොමද 30 දෙනෙක් එළියට ගත්තේ?
දුප්පතුන්ට තමයි හැම හෙන ගෙඩියක්ම.හොරුන්ට තක්කඩින්ට මොන හෙණයක්වත් නෑ
සැමටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු
රියදුරු මහත්තයා තව ටිකක ප්‍රවේශමෙන් කල්පනාවෙන් පැදෙව්වනම් හොදා නේද??
කදු කරය නිසා පාරවල් ගොඩක් පටුයි පල්ලම් වැඩි . අනතුරුත් වැඩියි . මම පතනවා කාටවත් ජීවිත හානියක් නොවේවා .
බස් එක දැකපුවහම ජීවිත බෙරිච්ච එක ආශ්චර්යයක් සැමට ඉක්මන් සුව
කාගේත් ජීවිත බේරීම භාගයක් ,ඉක්මන් සුවය පතමි
සැමට බුදු සරනයි