මෛත්‍රීපාල සිරිසේන ඇමතිගේ ආරක්ෂකයන් ගමන් කළ ජිප් රිය ගල්ගමු නගරයේදී විදුලි කණුවක ගැටී විදුලි කණුව කැඩී නගරයටම විදුලිය ඇණ හිටියේය. ආරක්ෂකයෝ කිසිවෙක් තුවාල නොලදහ.
මෛත්‍රීපාල සිරිසේන ඇමතිගේ ආරක්ෂකයන් ගමන් කළ ජිප් රිය ගල්ගමු නගරයේදී විදුලි කණුවක ගැටී විදුලි කණුව කැඩී නගරයටම විදුලිය ඇණ හිටියේය. ආරක්ෂකයෝ කිසිවෙක් තුවාල නොලදහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට අපි කලබල වන්නේ මොකටද? ඕකත් සාමාන්‍ය රිය අනතුරක් විතරයි.(නදී)
දැන් මොකටද ආරක්ෂාව? රට නිදහස්නේ. අනේ අපේ සල්ලි ... (නි)
ඇමති ආරක්ෂක රථ වලින් ඇමතිට ආරක්ෂාව දුන්නට ජනතාවට නම් කිසිම ආරක්ෂාවක් නැහැ. මාර්ග නීති වලංගු නැහැ, හැප්පුනොත් නවත්වන්නෙත් නැහැ. කොටින්ම කියනවා නම් මේක සාමාන්‍ය ජනතාවට පිළිකාවක්.(නදී)
ඇමති ආරක්‍ෂකයෝ විදුලිබිල අඩුකරගන්න හැටි කියල දීලා.(නදී)
අනිවාර්ර්යෙන් ඕක නැවත හදන්න ඇමති වියදම් කරන්න ඕන ? අපිට නම් බෑ? මොකද එයාලටනේ හැම වරප්‍රසදයක්ම තියෙන්නේ ? ඔය මිනිස්සු පාරේ යන්නේ රේස් එකේ අසරණ මිනිස්සුන් හප්පගෙන.(නදී)
නගරයටම විදුලිය ඇණ හිටියම ජනයාට හානි තමයි.(නදී)
මේවා වලට පොලිස් පරීක්ෂණ නැත්ද? ආරක්ෂකයොත් රටේ කාලය, ධනය විනාශ කරනවා.. ඇමති පුතාලත් රටේ කාලය, ධනය විනාශ කරනවා. ඇමතිතුමාලත් ?(නදී)
අයියෝ !(නදී)
ඇයි මීට කලින් ඇක්සිඩන්ට් එකක් වෙලාම නැද්ද? නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න.(නදී)
මට පුදුම විදුලි කණුව දැන ගෙන හිටියේ නැද්ද මේ යන්නේ කවුද කියල. කල් ඇතුව අයින් වෙන්න තිබුන නේ. (නදී)
හොද වෙලාවට පොදු ජනයාට හානි නැත්තේ.(නදී)
ජයවේවා! රට වැසියන්ට.(නදී)
මට මතකයි මීට කලිනුත් මෙයාගේ ගෝලයෝ කිහිපවතාවක්ම වාහන ඇනගත්තා. යුද්දේ ඉවර උනාට තාම මරබිය.(නදී)
දේශපාලඥයෝ විදුලි බල කනුව පුපුරුවා හරි!(නදී)
මේ කට්ටියගේ වාහන යන්නේ හරියට කවුරුහරි මේ ගොල්ලන්ව මරන්න පස්සෙන් එලවාගෙන එනවා කියල හිතාගෙනයි. විදුලි කනුව අපරාදේ.(නදී)
පුදුමයි ආස්චර්යයක හැටි බලන්න මහත්වරුණි.(නදී)
හදිසියකට යන්න ඇති. ඉක්මන් කොටයිනේ.(නදී)
පාරේ යන මගීන් ගැනවත් නොසිතන මේ අය මැරෙන්නයි තිබුනේ. පාරේ යන මගීන්ට කරදරයක්.(නදී)
මේකනම් විදුලි කනුවේ වැරැද්දයි. (නදී)
අයියෝ , ගලිගමුවට තවත් විදුලි කණුවක් නැතිඋනා.(නදී)