සුළු බෝග අපනයන ඇමැති රෙජිනෝල්ඩ් කුරේ මහතා අද අලුයම බලංගොඩ මොරකැටියේදී රිය අනතුරකට ලක් විය. ඔහු ගමන් කළ මෝටර්රථය පාරෙන් ඉවතට පැනීමෙන් සුළු තුවාල ලද ඇමැති හා රියැදුරා බලංගොඩ රෝහලට ඇතුළු කරනු ලැබූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාට කාටත් අපලයි වගේ
වේගෙ වැඩියි ඇමතිතුමා පොඩ්ඩක් හිමින් යමුද? සුභාෂීණී ඇමතිතුමා කලාවට නෙවෙයි ආයෙමත් ටියුෂන්වලට ආවා නම් හොඳයි කියලා ඔයාට හිතෙන්නේ නැද්ද..?
රියදුරුනම් පව්....
නැවත කලාවට ආවා නම් ඒකෙන් ඔයිට වැඩි සේවයක් වෙනවා නේද?
ඇමතිලාගේ සහ මන්ත්‍රීලාගේ වාහන වලට වේගයෙන් යද්දි වදින සයිරන් නලා හයි කරන්න ඕනි
පුදුම ඇමතිලා තොගයක්නේ ඉන්නේ.අනේ උඩ ඉන්න දෙවියොවත් බලන්නේ නෑනේ අපේ රට දිහා
ඇමතිවරුන්ගෙ වාහන යන යෑමෙ හැටියට ඔයින් ගියා ඇති.
ඔබ හොද ගුරුවරයෙකි.ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු!
ඇමති තුමා සුලු අපනයන බෝග උණාට ගමන නම් මහා පරිමාණෙන් වගේ
ඇමැතිවරුන්ට වේග සීමා නැත.
ලංකාවේ ඇමතිවරයෙක් ඉන්නවා කියලා දන්නේ මේ වගේ දෙයක් උණාමම තමයි
තව ටික දෙනෙක් මෙහෙම ගියා නම් පාන් මිළ අඩුවෙනවා.ෂුවර්
ඔබතුමාටත්, ඔබගේ රියදුරැ මහතාටත් ඉක්මන් සුවය ලැබේවා
අපි ඔබතුමාට ඉක්මන් සුවය පතනවා
මේවා සිද්ධ වුණයි කියලා මොකෝ අපේ පාන් මිළ අඩු වෙනවායැ
ඉක්මන් සුවය පතමි
කුරුදු, ගම්මිරිස්, කරපිංචා වලට නැද්ද ඇමති කෙනෙක්.අනේ මෙහෙමත් රටක්
ඔබ හොද පුද්ගලයෙකි.ඔබට ඉක්මන් සුව!
තුවාල වෙලා විතරනේ... ඒ නිසා කමක් නෑ
ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු!
දේශනාව විතරයි මෙයාගෙත් (ස)
ඉක්මන් සුවය පතනවා (ස)
අපි ඔබට ඉක්මන් සුවය පතනවා... (ස)
හදවතේ තෙතමනයක් ඇති නායකයෙක් .ඉක්මන් සුවය පතනවා (ස)