කලාවැව ජල පෝෂක ප්‍රදේශයේ අනවසරයෙන් පස් කැපීම වහා නවත්වන ලෙස උපදෙස් දුන් වනජිවි ඇමැති එච්.එම් චන්ද්‍රසේන මහතා සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියෙන් ඉල්ලා සිටියේය.
මහවැලි අධිකාරිය හා කොන්ත්‍රාත්කරුවන් හිතුමතේට එම රක්ෂිතය කපා ඇතැයි ඔහු කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම ස්තුතියි..
තව කපන්න පටන් ගත්තේ නැහැ,ඉදිරියට හොද හොද සෙල්ලම් බලාගන්න පුලුවන්.