කොම්පඤ්ඤවිදියේ තරුපහේ හෝටලයක රථගාලේදී යුදහමුදා බුද්ධි අංශයේ මේජර්වරයකුට පහරදී තුවාල කොට ඔහුගේ පිස්තෝලය පැහැර ගත්තැයි රජයේ ප‍්‍රබල අමාත්‍යවරයකුගේ පුතකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්‍ෂණ ආරම්භ කොට ඇත. මේජර් ජාතික රෝහලට ඇතුළු කරනු ලැබීය. හෝටලයේ රථ ගාලේදී දෙපිරිස අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුකොට ඇතැයි පොලීසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද ඒ චණ්ඩියා? (නි)
මේ වෙන කවුරුත් නෙමෙයි. අරයා. (නි)
මුන්ට ගහන්න ඕනෑ අර හරක් මෙවුවා එකෙන්. රට දිනා දීපු විරුවන්ට සළකන්න දන්නේ නැති ජාතියක්. (නි)
අර අහවල් ඇමතිගෙ පුත්‍රයානේ මේ. මීට කලිනුත් එයා මේ වගේ අපරාධ වලට සම්බන්ධ වුණාට දඩුවමක් ලැබුනෙ නැහැනෙ. (නි)
රණවිරුවන්ට ඔහොම සලකළා මදි. (නි)
මැර පුතා ගහනකන් මේජර් මොනවා කළාද? පිස්තෝලය කොස් කොටන්නද? (නි)
මේකව කොටියා කන්න එපැයි? (නි)
ආශ්චර්යමත් පහරදීමක් වෙන්න ඇති. (නි)
කාගේ පුතා වුණත් කමක් නැහැ. අතපය කඩලා කූඩුවට දාන්නයි තියෙන්නේ. (නි)
හොද මනාපයක්. (නි)
මේ වගේ වැඩ වලට ප්‍රසිද්ධ අහවලාගේ පුතා නම් තමයි. හැබැයි ඒත් මේ පාර කවුද දන්නේ නැහැ. (නි)
ඔය අරයගේ පුතානේ. (නි)
ඇමතිගේ සහ පුතාගේ නම් දාන්නේ නැද්ද ? (නි)
මේ පළමු වතාවද? දෙවැනි වතාවද? මේ අයට නීතිය නැද්ද? මේවා කාගෙවත් වැරදි නොවේ. අපේම වැරදි. (නි)
ගණන් ගන්න එපා. මේජර්ට ඕක ටික දවසකින් අමතක වෙලා යයි. (නි)
හත් වලාමේ වෙච්ච දේට මක් කරන්නද (දී)
ඇමති පුතෙක් නේ ඉතින්
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්. (නි)
අහිංසක දුප්පත් මිනිසෙක් පොඩි වැරැද්දක් කළත් ඔහුගේ නම මුල් පිටුවේ ලොකුවටම පළවන මුත්, ලොකු මිනිස්සු යැයි කියන පිරිසගේ නම් අවසන් පිටුවේවත් පළනොවන්නේ ඇයි? (නි)
අනේ හොදයි. තව සැරයක් ඡන්දය දෙමු. (නි)
අහවලාගේ පුතාගේ වැඩක් වෙන්න ඇති. (නි)
අපිට ආඩම්බරයි අපේ අනාගත මන්ත්‍රීතුමා ගැන. (නි)
ගණන් ගන්න එපා. ඒකටනේ අපි ඡන්දය දුන්නේ. (නි)
පියාණෙනි, ඔබ සවියක්ම විය. (නි)
කවුද ඇමති? (නි)
ඔන්න පොලිසියත් හිරවෙන තැන. (නි)
තාත්තලාගේ ඌෂ්ණය පුතාලට කොහොමත් තියෙනවනේ.
ඇයි ඇමති පුතාගේ නම පළ නොකරන්නේ? (නි)
රටේ නිතිය පොඩි මිනිහට විතරයි. (නි)
ඇමති පුතා නෙමෙයි. අහවලාගේ පුතා. අපි දන්නවා. (නි)
අනේ කවුරුහරි ඉදිරිපත් වෙලා දඩුවම් කරන්නකෝ (නි)
මෙවන් අයට දැඩි දඩුවම් දිය යුතුයි (නි)
මේ වගේ අය රටට බරක් (නි)
මේක කරන්න නම් ඇත්තේ ප්‍රභල ඇමතිවරයෙකුගේ පුතෙක් නම් වෙන්න බැහැ. (නි)
මීට වඩා මේජර්වරයෙකුට පෞරුෂයක් තිබිය යුතුයි නේද? (නි)
රණවිරුවනේ, දැන් ඔබට සිතන්න කාලය පැමිණ ඇත (නි)
කවුද ඉතින්, අපේ අහවලාගේ පුතා වෙන්න ඇති. (නි)
තරු පහම ගැළෙවුවා නම් තරු තුන මොකක්ද? (නි)
මෙවැනි දේ නැවත්වීමට, ආණ්ඩුව හෝ විපක්ෂය ඒ ඒ ඇමතිගොල්ලන්ගේ ඇමතිකම් අහෝසි කළ යුතුයි. (නි)
ඔන්න ඡන්ද ප්‍රතිඵල ලැබෙන්න පටන් අරගෙන. මැදියම් රෑ ඇමති පුතාලා කොහෙද ගිහින් තියෙන්නේ? (නි)
ඇමති පුතාටත් මේජර්ටත් අපේ සුභ පැතුම්! හැම තැනම මේ විදියට තමයි වෙන්න ඕනෑ. (නි)
අනේ මන්දා, මෙයාලට මොනවා වෙයිද? (නි)
අපිට බුදු සරණයි! (නි)
අනේ පවු මේජර් පදවිය (නි)
රණවිරු රියල් ස්ටාර් කෙනෙක්. (නි)
රණවිරු උපහාර... (නි)
ආ.. මේ අපේ කොල්ලනේ. (නි)
මේ පහරදීම කරලා තියෙන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි (නි)
අප්ප කළ දේ පුතා නොකළොත් එයා කාගේ පුතාද? (නි)
ඕවා ගණන් ගන්න එපා..අපි ඡන්දේ දෙන්නේ ඒකටනේ...(ස)
අන්තිමට මේජර් වැරදිකාරයා වෙයිද? (නි)
කොන්දක් තියෙන කෙනෙක් නම් අපේ රණ විරුවෝ එක්ක හැප්පිලා බලන්න........ වැඩිය උඩ පනින්න එපා ලගදීම බිම වැටෙනවා...........(ස)
දාන්නකෝ ඇමතිගේ නම (නි)
සරත් ඔබ හරියටම හරි...(ස)
ඊයේ රූපවාහිනී නාලිකාවකනම් එයාගේ නම කිව්වා.. අපිනම් දන්නවා කවුද කියලා....(ස)
ගෝඨාභය ඇමති තුමනි, සාධාරණට ඉෂ්ඨ කරන්න ඔබට භාරයි...(ස)
තාත්තගෙම පුතා... (නි)
oya kala kanninawa allala maranna one ...
මොකක්ද මේ අපේ රටට වෙන්නේ? (නි)
අපිට එයාගේ අධ්‍යාපන සුදුසුකම් දැනගන්න පුළුවන්ද? (නි)
නීතිය කාටත් පොදු දෙයක් විය යුතුයි...(ස)
අපි දන්නවා මේ ඇමති පුතා කවුද කියලා...(ස)
පොලීසිය කවද වෙනකම් මේක හොයාවිද දන්නේ නෑ...(ස)
ඔය මේජර් කාන්තා බල ඇනියේ මේජර් කෙනෙක්ද?(නදී)
මොන කුලප්පුවක් හැදිලද මන්දා...(ස)
වෙන්න බෑ වෙන්න බෑ වැරදි ප්‍රවෘතියක්. ආශ්වර්යමත් රටේ ඇමති පුත්තු ඔහොම හැසිරෙනවද?. මේජර් ඇමති පුතාට ගහල ඇති. .(ස)
කාර් පාර්ක් එකට ගියා මතකයි ඊට පස්සේ මුකුත් මතක නෑ .(ස)
දැන් බලමු සැකකරුවන් අත්අඩංගුවට ගන්න පොලිසියට කොපමණ කලක් යයිද කියලා. (නි)
මේ අර ලාමක ළමයා නේද? (නි)
රණවිරුවෝ නොහිටින්න වෙන දේ දන්නවනේ. (නි)
ඇමති පුතුන් කී දෙනෙක් මේ වනවිට චණ්ඩිකම් පෙන්වලා තියෙනවද? (නි)
තාත්තා කළ දේ පුතාත් කරන්න එපැයි (නි)
මේ පාර නම් ඇන්නේ කෙසෙල් ගහකට වගේ...(ස)
මට නම් නිතිය ක්‍රියාත්මක වෙන බවට 100% විශ්වාසයි. නිතිය කොහොම උනත්, චුදිතයට ගෙදරින් එලිය බහින්න හම්බු වෙන්නේ නෑ මාස ගානකට ඉස්පිරිතාලේ ඉන්න විදියට වැඩ සිද්ධ වෙනවා. ප්‍රශ්නයකට තියෙන්නේ ඔය මේජර් ට ඔක්කොම අමතක වෙලාද දන්නේ නෑ අහිංසා කිව්වා වගේ .. .(ස)
ජයන්ත, ඔබ ඉතා නිවැරදියි. (නි)
ජයන්ත ඔයා හරි ..(ස)
ඇමති පුතුගේ නම ලියන්න බැරි ඇයි? මේකද මාධ්‍ය නිදහස? (නි)
වෙන කවුරුවත් නෙමෙයි මේ. අරයා. (නි)
මේ පුවත ඔබ වෙත ගෙන ආවේ අහවල් ඇමති පුත්‍රයාගේ සාදර අනුග්‍රහයෙනි. (නි)
ඇයි නම නොදාන්නේ? (නි)
සහෝදරයා, හායි හෝයි ගාලා කතා අවශ්‍ය නෑහෑ. කවුද කියලා මම හරියටම කියන්නම්. ඔය වෑඩකරන එකම ඇමති චණ්ඩියයි ඉන්නේ. (නි)
ෂුවර් එකටම මේ පුතාව ගස් බඳීවි..(ස)
මේජරුත් කියාවිද දන්නෙ නැහැ මම මේ රගපෑමක් කළේ කියලා (නි)
හෙට අනිද්දා වෙනකොට කියයිද දන්නේ නැහැ තමන්ගේ පිස්තෝලයෙන් තමන්ගේම ඔලුවට ගහගත්තා කියලා? මේක ලංකාවනේ. (නි)
ඇමතිවරුන්ගේ පුත්තුත් හෝටල් වල බාල් නටනවා.(නදී)
මේ පාරත් ඕකට මොකුත් කළේ නැත්නම් අපේ ආමි එකට මොනවා වෙයිද? (නි)
අනේ අපේ තාත්තාත් ඇමති කෙනෙක් වුණා නම්? (නි)
පුදුම නීතියක්නේ (දී)
අපි එයාව ඊලග ඡන්දයට දාමු (නි)
මේ අය අද මෙහෙම ඉන්නේ මෙවැනි මේජර්වරු නිසා කියලා එයාලට අමතක වෙලානේ. (නි)
ඔය දෙන්නා ගැන කවුරුත් දන්නවා. (නි)
ඇමති පුතා නෙමෙයි, අළුගෝසු පුතා කියන්න. (නි)
අපේ හමුදාවට ලොකු ලැජ්ජාවක් මේක....(ස)
මේ වගේ අයට ලංකාවේ දඩුවම් නැනේ. .(ස)
මෙජරුත් අපිට තමයි සද්ද දන්නේ (දී)
මොනවද මේ වැඩවල තේරුම. නීතියක් නැද්ද මේ රටේ (දී)
මෙයාව ගස් බදින්න බැරි ද ? (දී)
කාගේ බලයකින්ද (දී)
මේක ඇමති පුතාට ගිය රටද (දී)
නීතියක් නැද්ද මේ රටේ (දී)
බොරු දාන්න එපා අනේ මෙයා ආමි මේජර් කෙනෙක් වෙන්න බැහැ නැත්තන් ආමි කාරයෝ ගුටි කාල යනවද ? (දී)
බොරු දාන්න එපා අනේ. මෙයා සල්වසන් ආමි මේජර් කෙනෙක් වෙන්න ඇති. නැත්තන් මෙහෙම ගුටි කාලා යනවද? (නි)
ලංකාවේ ආසියාවේ ආශ්චර්යය කරන්න මෙහෙම දේවල් නොකර බැහැනේ. (නි)
ගොඩ දවසකට පස්සේ මෙච්චර සතුටුදායක පුවතක් දැක්කේ. (නි)
ඇමති එක්ක හැප්පුණත් පුතාලා එක්ක නම් හැප්පෙන්න එපා. (නි)
දැන් පුතා බයට ඇද යට හැංගිලාද දන්නෙත් නැහැ. (නි)
මට නම් කියන්න තියෙන එකම මෙච්චරයි. පිස්තෝලේ පැහැරගෙන යනකම් එයා බලාගෙන හිටියද? බැරිවෙලාවත් සාමාන්‍ය මිනිහෙක් ඔය විදියට කතා කළා නම් වැඩ බලන්න තිබුණා. (නි)
මෙහෙම නිදහසේ ඔය හැම පුතෙකුටම පාරේ බැහැලා යන්න පුළුවන් වුණේ අපේ රණවිරුවො හින්දයි (නි)
ඔහොම යමුකෝ. (නි)
මෙජර්ලා ගුටි කන්නේ නැහැ තමයි. ඒත් මෙයාට ආරක්ෂකයන් 10 ක් විතර ඉන්නවලුනේ. දැක්කේ නැද්ද ළගදි පත්තරේක දාල තිබුණා එයාගේ විස්තරයක්? ඉතින් තනි මනුස්සයෙකුට පුලුවන්ද ගහ ගන්න? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
පවු. අහිංසක ඇමති පුතා. (නි)
මේ මේජර්ට දෙන්නනෙ තිබුණෙ හතර හන්දි හතරපොලකින්ම කැඩෙන්න... (නු)
නියම අවුලක්. රට දැන් නැතිවෙලා ඉවරයි. (නි)
ඇත්තටම මේජර් කෙනෙක්ද? තාත්තටයි පුතාටයි දෙන්නටම තරු පේන්න දෙන්න තිබුණෙ..!(නු)
මෙයාගේ මේජර් කමටත් ලැජ්ජාවක්නේ.. දෙන්නනෙ තිබුණෙ ඇමතිට උණ ගැනෙන්න..!!(නු)
මේජ්ට ගහන්න ඕන තමයි...මේ වගේ වැඩකට නැති අයගේන් ගුට් කෑවට.(ස)
මේජර් මහත්තයෝ හැබෑටම මේ කොල්ලට එක පාරක්වත් ගහගන්න බැරි උනාද?(නු)
සංගීත සංදර්ශනේකදී එහෙම ආමි එකේ කොල්ලෙක් ගුටි කෑවොත් මුළු ප්ලැටුන් එකක්ම ඇවිල්ලා රිටර්න් එක දෙන්නෙ. කෝ දැන් පුළුවන් නම් ගහපල්ලකෝ. වතුර ගලන්නේ හැම වෙලාවේම පහත් තැනින් ම තමා. අපේ කරුමේ. (නි)
සොරිම තමයි..(ස)
මට නම් මේ වගේ දේවල් ඇහෙද්දී සතුටුයි (නි)
ඇමති පුතා හරියටම හරි (නි)
මුලු ආමි එකටම ලැජ්ජාවක් නේද මේ වුණේ? (නි)
ඔයත් කියන්නෙ පුදුම කතානෙ මධූ. (නි)
ඇයි ඇමති පුතාගේ නම නොදාන්නේ? (නි)
දැන් ඉතින් කොහෙන් කෙලවර වෙයිද දන්නේ අනහ
මට මොකුත් ඇහුනේ නැහැ
මට මතක නෑ කියන්නද දන්නේ නෑ (ස)
කෝ මේ ඇමති පුතා කොහේ ගිහිල්ලද? තාම මුණගැහුනේ නැද්ද පොලිසියට? (නි)
කලබල වෙන්න දෙයක් නැහැ. අපේ යුධ හමුදාවේ වීර කොල්ලන් ඕක බලාගනීවි. (නි)
බුද්ධිමත් භක්තියේ බුද්ධිය කොතැනද? (නි)
මේජර් කියයිද දන්නේ නැහැ, "කවුරුත් මට ගැහුවද? මට මතක නෑනේ" කියලා? (නි)
නීතිය දුරුවලයි. එකයි ඔහොම වෙන්නේ (දී)
නීතියට බය නැති කමනේ (දී)
ඒ දෙන්නා හොද යාලුවොයි කියලා කියන්නේ? (නි)
ඒ දෙන්න හොද යාලුවොලු (දී)
ඇමති පුතාලා නිසා තමයි රටට නැති ප්‍රශ්න
හමුදාවේ කොල්ලනි, පෙරට වරෙවු! (නි)
ඔන්න ෙද්ශපාලනය..!(නු)
මේ මර්වින් ඇමතිතුමාගේ ලොකු පුතා නේද?(නු)
මේ අයට ලැජ්ජාවක් කියලා දෙයක් ඇත්තෙම නැද්ද?(නු)
මොවුන්ට ගසා පැන්විය යුතු කාලය පසුවෙමින් පවතී. (නි)
වැඩි දවසක් යන එකක් නැහැ.. ඇමතිපුතාට ස්තුති කරලා යන්න කට්ටියක් එනවාලු.. රණවිරුවො කියන්නේ හොද කොන්ද පණ තියෙන මිනිස්සු..!(නු)