හමුදා මේජර්වරයකුට පහරදුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇමැති මර්වින් සිල්වා මහාතාගේ පුත් මාලක සිල්වා අද කොම්පඤ්ඤ වීදිය පොලිසීයට බාරවන බවට තොරතුරු ඇතත් එය නිල වශයෙන් දැනුම් දි නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියයි
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිල වශයෙන් බාර වුණහම කියන්නකෝ. (නි)
රටට වදයක් නොවී ජිවත් වෙන්න
මෙනන් අලුත්ම නාට්‍යය (දී)
කියලා ගස්සා ගත්තා කියයිද?
පොලිසියෙන් ගහයිද දන්නෙත් නැහැ
අනේ අසරණ කොල්ලා
මේවා ලෝකේ හිනස්සන වැඩ
පව් නේ
අනේ අපි රැවටෙන්නේ නැහැ
පුදුමයි ඒත් ඇත්තයි
මට නිකන් ඔක්කාරේ වගේ මේක ඇහුවම !!!
තොරතුරු විතරයි ලැබිලා තියෙන්නේ. නිල වශයෙන් දැනුම් දීලා නැහැල්ලු. (නි)
මේවා අපිව රවට්ටන වැඩ
මොන බොරුද අනේ
ඇමති පුතාට මොලේ තියෙනවා (දී)
පවු අනේ පොඩිඑකා නේද? ඔන්න ඕක අත්හැරලා දාන්න (නි)
ප්‍රසිද්ධියේ පහරදිය යුතුයි. (නි)
මටනම් මේක හරියට හින්දි චිත්‍රපටියක් වගෙයි. අන්තිමට චණ්ඩියා එළියේ. වීරයා ඇතුළේ. (නි)
කොයිවෙලේ හරි හමුදාවේ කොල්ලන්ගෙන් හම්බ වෙයි. (නි)
හමුදාවෙ කොල්ලන් ගෙන් හම්බ වෙයි කොයි වෙලේ හරි. (ස)
පොලිසියට ලැජ්ජා නැද්ද මන්දා? (නි)
මෙයාට උල තියන්න ඕනෑ. (නි)
දැන් නීතිය සාධාරණ නැහැ. (නි)
පොලිසියේ මහත්වරුන්ට මාලකගෙන් සමාව ගන්න වෙයිද දන්නේ නැහැ නේද? (නි)
නිල වශයෙන් දැනුම් දෙනකල් ඉන්නේ ඇයි? පිළිගන්න පාවඩ එළන්නද? ලැජ්ජයි ලැජ්ජයි. (නි)
බාල ගිරි දෝෂය ඉවර වෙලා
ඖක ගණන් ගන්න එපා. අපේ කොල්ලා කරලා තියෙන්නේ පොඩි විහිලුවක්. (නි)
බෝ පැලයක් වගේ ඉන්න මෙයා ඒවගේ වැඩක් කරන්නෙ නැහැ..!(නු)
උල තියන්නයි තියෙන්නේ. (නි)
මේ වගේ අයත් එල්ලන්න ඕන..(ස)
දේශපාලන සවියක් නැති කෙනෙක්ගේ අතින් ඔය දේ වුණානම් හමුදාවේ අයියලාගේ සවිය බලන්න තිබුණා. (නි)
නැහැ,නැහැ. පිස්තෝලේ දීලා මේජර් කියලා ඇති මට ගහන්න කියලා. (නි)
ඉතිං ඊට පස්සේ මොනවද වෙන්නේ? (නි)
වැරදි කරලා බාර උනාම මොකද වෙන්නේ
පොලිසියට නිවන් ගියා වගේ ඇති
නීතිවේදියෙක් වන පොලිස් ප්‍රකාශකතුමා ගැන තේරුම් ගන්න අමාරුයි. (නි)
සැකයි මට එත් (දී)
මට හිනා ඕයි... හික් හික් හී... (නි)
මීට කලිනුත් එයා මේ වගේ අපරාධ වලට සම්බන්ධ වුණාට දඩුවමක් ලැබුනෙ නැහැනෙ. නේද? (නි)
මේ කාගේ බලපුලුවන්කාරකමටද මෙහෙම කරන්නේ? උපරිම දඩුවම් දෙන්න ඕනෑ. (නි)
රට රවටන වැඩ
ඇමති ආරක්‍ෂකයනුත් සමගද දන්නේ නැහැ පොලිසියට ගියේ? අනිවාර්යෙන්ම රිමාන්ඩ් කරයි. මොකද ලංකාවේ නීතිය කාටත් එකයි. ලොකු පොඩි බේදයක් නැහැ. (නි)
බලමුකෝ තව ටික දවසක්
මේ මොනවා උනත් අපිට ඉන්න උගතුන් මේ අය තමයි සර් සර් කියා කියා පස්සේ න් යන්නෙත් අපිම තමයි
හෙට කියයිද දන්නේ නැහැ, 'මර්වින්ගේ පුත් ඇප මත නිදහස් කෙරේ' කියලා. (නි)
නියම රග පාම
අපේ ඇමතිගේ පුතා රණවිරුවන්ට මෙහෙමද සළකන්නේ? (නි)
මොකද මේ? නිතිය අතට අරන් වගේ. (නි)
ඔන්න කතාවේ අනෙක් කොටස
මම හිතුවා හරියටම මෙයා තමයි වැඩේ කරන්න ඇත්තෙ කියලා. (නි)
පහර දුන්නා විතරක් නොවෙයි ගිනි අවියත් පැහැර ගත්තානේ? බරපතල චෝදනාවක්. හරිනම් ඇපත් නැහැ. ඕක පොඩි මිනිහෙක් එහෙම කළා නම් පොලිසිය මොනවා කරයිද? එහෙනම් ඒ මනුස්සයාගේ හතර හන්දි කඩලා තමයි පස්ස බලන්නේ. (නි)
අනේ අපි අහුවෙයි ඕවට
වෙල්කම් මාලක. (නි)
මම රැවටුනා ඔන්න
මේ විදියේ කට්ටියට ගිය රට නොවෑ මේක. ඔහොම යං. (නි)
මැරයන් බාර වෙන්නේ පොලිසියට නිල වශයෙන් දැනුම් දීලද? අබුදස්ස කාලේ ..... (නි)
වන් ෂොට් වන්... (නි)
ඒක වැරදියි මල්ලියා. ආයුධ තියාගෙන ඉන්නෙ කොහොමද ? එයා කරපු වැඩේ හරි. (නි)
දෙන්නයි තියෙන්නෙ අනෙක් අයට උණ ගැනෙන්නම. (නි)
අපිත් කට අරගෙන බලාගෙන ඉන්නවා
මෙගා නාට්‍යයක පළමු කොටස
ලංකාවේ නීතිය... හික් හික්... (නි)
බය වෙන්න එපා. නිදහස ලැබෙයි. (නි)
චමීර, මමත් ඕක හිතුවා. (නි)