ජල සම්පාදන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ගමන් කළ රථයේ හැපී වරකාපොළදී යතුරුපැදි කරුවකු තුවාල ලැබී යැයි පොලිසිය කියයි. අනතුරට පත් රථය පොලිස් පරීක්ෂණ සඳහා බාරදී ඇමැති වෙනත් රියකින් දඹුල්ලට ගිය බව ද පොලිසිය පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි එයාල අත් අඩංගුවට ගන්නේ නැත්තේ?
ඇයි වාහනය අත්අඩංගුවට ගත්තේ, ඇමති අත්අඩංගුවට ගන්න බැරිද?
පොලීසියෙ නීති පොඩි මිනිසුන්ට විතරයි..
මේකෙ රියදුරාගෙ ලකුනුවලට මොකද වෙන්නේ?
බයිසිකලයේ තිරිංග නෑ කියලා අහිංසකයන්ටම වරද වැටෙයි..
අපිට තියෙන් බලන් ඉන්න විතරයි...