ඇමැති රිෂාඩ් බදුයුර්දීන් අද උදේ මන්නාරම් උසාවියට පැමිණයේය. නොතිසියක් අනුව එහි පැමිණි ඔහු දිසා විනිසුරු රංග දිසානයක මහතා හමුවට පමුණුවනු ලැබීය. මන්නාරම දිසා විනිසුරු ඒ ජූඩ්සන් මහතාට අපහාස කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය 18 වැනි දා ඔහුට නොතිසි නිකුත් කැර තිබිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද වැඩේ
කව්ද මේ රිෂාඩ් බදුයුර්දීන්? ළඟදි ඉඳල වැඩිපුර මේ නම ඇහෙනවා වැඩියි (ස) .
මොනවාද මේ වැඩේ
මොනවා වුණත් අපේ හමුදා විරුවන්ව දකිද්දි ආඩම්බරයි. (නි)
දැන් සතුටුද
මට දුක රට ගැන
අපි ඕවා බලාපොරොත්තු වූණා .පුදුම වෙන්න දෙයක් නෑ..(ස)
මෙයා දැන් දැන් දගලනවා වැඩියි වගෙයි මට නම් පේන්නේ. (නි)
මෙතුමාටත් අමතක වුණා නම් නඩුව ඉක්මණට ඉවර වෙයි. (නි)
කොහොමද ඇමති තුමා ඉතින්
ඔන්න ඔහොමලු උනේ
කිසිවෙකුත් නීතියට ඉහළින් නැත (නි)
දශ රාජ ධර්මය අනුව රටට දිරි දී දහම් මාවෙත් සැවොම ඒක්ව යමු .(ස)
මෙතුමා නිදහස් වෙයි. (නි)
මොනවා වෙන්නද? නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. (නි)
නීතියට අපහාස කරන්න එපා
බලමු මෙයාට මොකද්ද වෙන්නේ කියලා..(ස)
මොහුට දඩුවම් කළ යුතුයි. (නි)
ලජ්ජා නැද්ද නීතියට අපහාස කරන්න
නියම දඩුවමක් දෙන්න, අනෙක් අයටත් පාඩමක් වෙන්න. (නි)
මේක අධිකරණයට සහ ව්‍යවස්ථාදායකයට ලැබිච්ච හොඳම අවස්ථාවක්. බලමුකෝ අධිකරණය කොච්චර දුරට ස්වාධීනද, කොච්චර බලයක් තියෙනවද කියලා? (නි)