විනිසුරුවරයකුට තර්ජනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ලබන 27 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතාට මන්නාරම මහේස්ත්‍රාත් ආර්. දිසානායක මහතා අද නොතීසි නිකුත් කෙළේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමන බලයක්ද මේ ආශ්චර්යය? (නි)
6 වැනිදා එන්න කිව්වාම ආවෙ නැද්ද? ඇයි එයාට සති 3ක් කල් දෙන්නෙ..(නු)
කල් වැඩියිනේ..!!(නු)
අනිවාර්යයෙන්ම උපරිම දඩුවම් ලබාදිය යුතුයි. පොදු දේපළට හානි කිරීම බරපතළ වැරැද්දක්. (නි)
මේ වැඩ වලට හවුල් නොවී සිංහලයන් පැත්තකට වෙන්න. (නි)
මෙයාට රජයෙන් හොද ප්‍රතිචාරයක් නොලැබුණොත් ජනතාව කලකිරෙන එක නවත්තන්න බැහැ..(නු)
අයියෝ සල්ලි
නීතියට අපහාස නොකර ඉන්න
සිංහලයින් වහා මේ වෙනුවෙන් රැස්වෙවු! පෙළ ගැසෙවු! (නි)
බඩුත් , නඩුත් හාමුදුරුවන්ගේ (දී)
තනතුරු නොබලා ඉහලම දඩුවම දිය යුතුයි. (නි)
නීතිය රකින ආයතන ගැන මිනිසුන්ගේ විශ්වාසය නැති වෙයි ද? (අ)
මේ අයට දඬුවම් දෙන්න නැතිනම් තවත් දඟලනවා (අ)
ලංකාවේ එකම ස්වාධීන අයතනය උසාවිය. ඒකට අත තියන්න දෙන්න හොඳ නෑ (අ).
අපිට මොකද අනේ
සෞදියේ කරන වැඩ ලංකාවෙ කරන්න ගියාම ඔහොම වෙනවා. ලංකාවෙ ශ්‍රේෂ්ඨතම ස්ථානය තමයි උසාවිය. (අ)
අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගත යුතුයි. (නි)
හොද වැඩේ