මනම්පිටිය වනජීවී කාර්යාලයට පහර දී අලා හානි සිදු කර ලිපි ලේඛණ අඩංගු අල්මාරියක් ගිණිතබා වැණසීයැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි ප්‍රියන්ත සිරිසේන හෙවත් වැලි රාජු හා තවත් සැකකරුවෙක් පොළොන්නරුව මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා විසින් දැඩි ඇප කොන්දේසි මත මුදා හරිනු ලැබූහ. ඔහු සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බාල සහෝදරයෙකි. ගල්ලෑල්ල නෙළුම්විල බී එම් එම් ප්‍රියන්ත බස්නායක ඇප ලැබූ අනික් තැනැත්තාය. රුපියල් 15000 බැගින් මුදලින්ද, රුපියල් ලක්ෂ පහ බැගින් පෞද්ගලික ඇප දෙකක්ද එක් අයෙකුට නියම කළ මහේස්ත්‍රාත් හැම මසකම ඉරිදා පොළොන්නරුව පොලීසියට වාර්තා කරන ලෙසත්, සාක්කිකරුවනට බලපෑම් නොකරන ලෙසත් දැන්වීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකටද ඇප? යකුන්ට කැප කළත් මදි කියලයි මට නම් හිතෙන්නේ. (නි)
ඇමති පුතාලට, ඇමති සොහොයුරන්ට ලංකාවේ වෙනම නීතියක් තියෙනවනේ. ඕක සාමාන්‍ය දෙයක්. (නි)
සාක්ෂිකරුවන්ට කාගෙන් හෝ බලපෑමක් නොවිය යුතුයි. එසේ වුණොත් ඔහු වගකිව යුතුයි කියා කොන්දේසි, ඇත්තටම අපේ පක්ෂයේ වුණත් මෙරට හදා ගන්නනම් පැනවිය යුතුයි. ඉදිරිය ගැන සිතිය යුතුයි. (නි)
අයියෝ සල්ලි
මේ ලංකාවේ නීතියද? (නි)
දැන් පිළිපදීවි හරියටම. (නි)
ලංකාවට මොකද්ද මේ වෙලා තියෙන්නේ
බීනු, ලංකාවේ නීතියට අනුව ඇප දෙන්න බැරි වැරදි වෙනම දක්වලා තියනවා( පොදු දේපල පනත වගේ ) අනිත් ඕනෑම වැරැද්දකට මිනි මැරුමකට වුණත් අනිවාර්යයෙන් ඇප දෙන්න ඕනෑ.ඇප දිය නොහැකි වැරදි වලටද ඇප දිය යුතුය කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් තියෙනවා. එතෙන්දි තීන්දු වුනේ පනතේ වගන්ති වලට වඩා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රභල වෙනවා කියලා. (නි)
මොහුට නම් මරණ දඩුවම දියයුතුයි. (නි)
මට වැඩක් නැහැ
මෙන්න ‘‘ආසියාවේ ආශ්චර්යයට’’ කදිම නිදසුනක් - ‘‘අපරාධයක් කොතනද ? - ශී‍්‍ර ලංකාවේ දේශපාලනඥයෙක් එතන’’ (ස)
චතූ, ඔබේ අදහස මුතූ. (නි)
අයියෝ සල්ලි