මානව හිමිකම් කඩකරතියි ශ්‍රි ලංකාවට එරෙහිව ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට ජිනීවා නුවරදී මින් මඳවේලාවකට පෙර ඉදිරිපත් කළ යෝජනව වැඩි ඡන්ද 9කින් සම්මත විය. පක්ෂව ඡන්ද 24 ක් ද, විපක්ෂව ඡන්ද 15ක් ද ලැබුණු අතර රටවල් 8 ඡන්දය දීමෙන් වැළකී සිටියේය. මේ කමිටුවේ සාමාජික රටවල් ගණන 47කි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ මිනිස්සුන්ට හොදක් වෙනවනම් කමක් නෑ.
අල්විස්, රහීම්, සිත්මිර, අමිල, ඉන්දික යන අයගේ අදහස් දැක්කම හිතෙනවා මෙහෙම මිනිස්සුත් ලංකාවේ ඉන්නවනේ කියල. වෙන රටවල ඉන්න මිනිස්සු තමන්ගේ රටට කරදරයක් වෙන වෙලාවට එකමුතු වෙනවා. ඒකට අපේ මිනිස්සු. දේශපාලන වාසිවලට හැමදේම යටවෙලා.
අපි මානසිකව වැටිය යුතු නැහැ.
ඇත්තටම යෝජනවා සම්මත වීම ගැන කණගාටුයි. අපට සහයෝගය පලකළ සියළුම රටවලට අපගේ ගෞරවය.
රටේ ප්‍රධාන විපක්ෂයේ පක්ෂ වලට රට ගැන හැගීමක් නැතිකම ගැන අපිට ලාංකිකයන් වශයෙන් හරිම දුකයි.
අපි වෙනුවෙන් ඡන්දය දීපු රටවල් අපි පැසසුම් කළ යුතුයි.
ඇමරිකාව උත්සාහ ගන්නේ තවත් ලිබියාවක් හදන්න. ඉන්දියාවත් ඒකට පසුපසින් ඉදගෙන උදව් කරනවා.
අපිට හිතවත් රටවල් සමග අපි ඉදිරියට යමු. විරුද්ධ වාදීන්ට වෛර කරලා වැඩක් නැහැ. ඉන්දියාව අපිට හිටපු සදාකාලික සතුරෙක්. රජ කාලෙත් සොළී ආක්‍රමණ ඊට කලිනුත් රාමගෙන් කරදර , බුදුන් විතරයි අපිට පක්ෂව හිටියේ. මේ ලංකාව සංවර්ධනය වෙනවට අකමැති මිනිස්සු.
අපිට සහයදුන් රටවලට අපේ ප්‍රණාමය.......මතු පරපුරට ලංකාවක් ඉතිරිවෙයිද ?.....
අපිට සහය දුන්න රටවලට තව තවත් ලැබෙන්න ඕනෑ. අපිට එරෙහි වූ රටවලට හොදක් වෙන්න එපා. විශේෂයෙන්ම ඉන්දියාවට.
අපිට සහයදුන් රටවලට අපේ ප්‍රණාමය.
ශ්රී ලාංකිකයෙක් වශයෙන් බලවත් කණගාටුව හා විරෝධය ප්‍රකාශ කරමි.
දැන්වත් දේශමාමක වෙයල්ලා
ආණ්ඩුව දැන් මොකක්ද කරන්නේ ? වීරවංශයි පාටලියි ආණ්ඩුවෙන් කඩාගෙන යාවිද ? අද උදඝෝෂණයටත් මේ දෙන්නා සහභාගී වෙලා නැහැ.
මොකද අපිට වෙන්නේ
අප සමග සිටි රටවල් පහළවටම අපේ උත්තමාචාරය. රටවල් පහළවක් ඇමෙරිකාවට එරෙහිව අප සමග සිටි නිසා අප පැරදුනායැයි අප පළිගන්නේ නැත. අපි ශ්‍රී ලාංකිකයන් ලෙස එකට එකතුවී සියළු තර්ජන ජයගනිමු
මෙය තවත් යුද්ධයකට මගක්
හූ... හූ......... හොද වැඩේ. එළ කිරි
අද ඉදන් අපි යටත් විජිතයක්
මතු පරපුරට ලංකාවක් ඉතිරිවෙයිද ? රාජ්‍ය නොවන සංවිධාන ලංකාවම ඩැහැගනී
රටේ නිදහසේ ඉන්නට පුළුවන් වෙයි දැන්වත්.