ඇමෙරිකා එක්සත් ජනපදයේ බටහිර ටෙක්සාස් ප්‍රාන්තයේ පොහොර කම්හලක සිදුවූ විශාල පිපිරීමකින් සියයකට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තාවේ.
එවැනිම සංඛ්‍යාවක් මිය යන්නට ඇති බවට සැක කෙරෙන නමුත් ඒ පිළිබඳ වාර්තා තවමත් හෙලි කර නැත.
බටහිර ටෙක්සාස්හි ඇතිවූ මෙම පිපිරීම උතුරු ටෙක්සාස් ප්‍රදේශයටත් දැනිණි. එය රිච්ටර් මාපාංක 2.1 ප්‍රබලත්වයකට සමාන බව කියති.
1995 දී ඔක්ලහෝමා නගරයේ සිදුවූ බෝම්බ පිපිරීමට වඩා විශාල විනාශයක් සිදුව ඇති බවත් වාර්තා වේ.
මෙය බෝම්බ තැබීමක් විය හැකි බවට අනුමාන කෙරෙන නමුත් එය ස්ථිර වශයෙන්ම තහවුරු වී නොමැති බවත් වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුනිල් පෙරේරා කියන විදියට මෙවෙනි දේවලට බුදුදහම ගාවගැනීම නොමනා ක්‍රියාවක් (ස)
බුදු දහම මේ කාරණා සමග අනා ගන්න එපෝ,, (ස)
කරන කලට පව් මිහිරිය මී සේ... විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ... මේක නොමගට හැරිච්ච අයටයි. (නි)
ලංකාවේ කරන කැත වැඩවලට එවෙලේම බෝම්බවලින් හොඳ හොඳ පිළිතුරු ලැබුණු එක ඔයා දන්නැද්ද ? (ස)
බුදු ගුණ බලය කෙළ ලක්ෂයක් සක්වල පැතිර පවතිනවා.(ස)
බෝම්බ වලට, අපි කියන්නේ කළකම් පල දෙයි කියලා. (නි)
අනික් මිනිසුන්ගේ දුකේදී සතුටු වෙන්න තරම් අපි අවුරුදු 2500 ක කාලය තුල දියුණු වෙලා. (ස)
මේක පොහොරවලට ආසනික් කළවම් කරපු තැන වෙන්න බැරිද (ස)
උතුරු කොරියාවට යුද්දය පටන් ගන්න නියම කාලය (ස)
මිනිස්සු ලෝකේ හැමතැනම හොද සහ නරක වශයෙන් පැතිර සිටිනවා. එහෙම නැතුව හොද මිනිස්සු එක් රටකටත් නරක මිනිස්සු තවත් රටකටත් ලෙස බෙදී නැහැ. (නි)
පුදුම බෞද්ධයෝ අනුන්ගේ විපතේදී සතුටු වෙලා කරුම ගැන කියන්නේ..(ස)
සම්පත්, බුදු දහම විනාස කරන්නේ ඔහේ වගේ අය (නි)
යුද්ධයේදී මියයන්නේ ලොක්කන් නොව අහිංසක කොල්ලන් සහ සිවිල් වැසියන්ය (නි)
පව් අහිංසක මිනිස්සු (නු)
ලංකාවේ මිනිස්සු ළිදේ ඉන්න ගෙම්බො වගෙයි. ලෝකයේ වෙන කිසිම දෙයක් ගැන හරියට නොදැන බුදු දහමක් අල්ලාගෙන පිස්සන් වගේ බොරුවට කෑගහනවා. (නි)
කෝටි 700 වැඩි අපි මානව සංහතිය ඉන්නේ එක බෝට්ටුවක. කවුරුන් හෝ ලේ විසිරි දුක් වෙනකොට අපේ ඇසෙහි කදුලක් නැගේ නම් ඔබ සැබවින්ම විශිෂ්ට මානවයෙක්. (නි)
අපි හැමෝම මිනිස්සු. මනුස්සයෙකුට කරදරයක් වෙද්දි උදවු කරන්න ඕනැත් මිනිස්සුම තමයි.ලංකාවට කරදර වෙනකොට වැඩියෙන්ම උපකාර කලේ ඇමෙරිකාව. (නි)
අනිත් රටවල් වලට කල දේවල් වලට තමයි ඔහොම වෙන්නේ. නරක වැඩ කලාම නරක ප්‍රතිපල ලැබෙනවා. (ස)
අහෝ දුකකි ! (ස)
මොනව හරි දෙයක් උනත් බුදුදුදහම ගාවගන්න එක පුරුද්දක් වෙලානේ. ඕක එතරම හොද දෙයක් නොවේ. අපේ ධර්මය ගැන අපිට වඩා කැක්කුමක් වෙන කට්ටියට මොකටද අප්පේ මේ.. (ස)
හැබැයි අද ඇමරිකාවට වුණා වගේ හෙට අපිට වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔය ත්‍රස්තවාදේ නැති කරලා දැමීම තමයි හොද. (නි)
බෞද්ද ධර්මය රකින අහිංසක මිනිස්සු ඉන්න ලංකාවට කෙණෙහිලිකම් කරලා මාසයක් ගියේ නැහැ. (ස)
සනත් එතකොට පිටකොටුව බොම්බේ, මහා බැංකු බොම්බේ,සහ අපේ අනෙකුත් බෝම්බ මොන දම්මවේදනියද...? (ස)
ඇමරිකන් නායකයා බෞද්ධ චක්‍රවර්ති රාජ සංකල්පය ආදර්ශයට ගෙන ලෝක පාලකයා වෙන්න උසසාහ කළා නම් ඇමරිකන් අරමුණු මේ භද්‍ර කල්පයේම ඉෂ්ට වේවි (නි)
පහුගිය කාලෙ අර කට්ටිය ඔය පැත්තෙ ගියා නේද? (නි)
අපේ මවුබිමෙත් මෙහෙම තමයි වුණේ. අපේ රණවිරුවෝ අපිට නිදහස දුන්නා, දැන් ඔයාලත් රසේ අත්විදලා බලන්න. තව හොඳ දේවල් ඉදිරියට වේවි (නි)
අපේ ජනපතිට තවත් ශෝක පණිවිඩයක් ඔබාමට යවන්න වේවි (ස)
දිට්ටධම්මවෙදනිය කර්මය කියන්න ඕකට තමයි.(ස)
ණය ඉල්ලද්දී සහනාධාර දෙද්දී හොඳයි. අනේ පව් අහිංසක ජීවිත. (ස)
එක මකුණයි ළමයෝ කන්නේ! ඇයි ? ඔක්කොම මකුණෝ මරන්නේ! (ස)
බූමෙරන්ගය විසි කල තෙනටමයි ආපහු කැරකිල එන්නෙත් (ස)
පව්, අහිංසක මිනිස්සු. ලොක්කොන්ගේ තියන බල තණ්හාව සහ උද්දච්චකම නිසා කරන වැඩ වලින් ඇති වන ප්‍රතිපල. (ස)
කළ කළ දේ පල පල දේ (ස)