ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ 12 වැනි දිනය වන ඊයේ (09) තරග අවසන් වන විට ඇමරිකාව රන් පදක්කම් 39 ක් දින ගනිමින් පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව සිටියේය. ආරම්භයේ සිට පෙරමුණේ පසු වූ චීනය රන් පදක්කම් 37 ක් දිනා ගැනිමින් දෙවැනි ස්ථානයේ පසුවෙයි.
සත්කාරක එංගලන්තය රන් පදක්කම් 25 ක් දිනා තෙවැනි ස්ථානයේ පසු වෙයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාව ලෝකයේ බලවතා වෙලා හැම අතින්ම. (නි)
අපද උත්සාහ ගත යුතුයි. (නි)
මගේ ප්‍රාර්ථනාව වන්නේ චීනයට පෙරමුණ ගැනීමට හැකිවේවා යන්නයි. (නි)
ඇමරිකාව කොහොමත් හැම දේකටම දක්ෂයි. (නි)
26 වන ස්ථානය ශ්‍රී ලංකාව... (ස)
අනේ දෙවියනේ ලංකාව කීවෙනි ස්ථානයද ?? (ස)