දස වසරකට පෙර ඇමෙරිකාවේදී අතුරුදන් වු තරුණියන් තිදෙනකු ඔහයෝ ප්‍රාන්තයේ නිවසකදී රඳවාගෙන සිටියදී සොයාගත් බව පොලීසිය කියයි.
ඔවුන් තිදෙනා මේ වන විට රෝහල්ගත කර ඇති අතර රෝහල් බලධාරීන් ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටිති. එක් තරුණියක දැන් එක් දරු මවකි. ඇය පැහැරගත් පුද්ගලයකු දරුවාගේ පියා බව කියති.
ඔවුන් වහල් සේවයට යොදවා ගත්තාදැයි සැකයක් පවතින බවත් පොලීසිය පවසයි. තරුණියන් තිදෙනා රඳවා සිටි නිවසේ අගුලු දමා තිබු දොර කඩා තරුණියන්ව බේරා ගෙන ඇති අතර නිවසේ සිටි අවුරුදු 50-54 වයස් කණ්ඩායමට අයත් වු ස්පාඤ්ඤ ජාතිකයන් යැයි සැක කළ හැකි පිරිමි තුන්දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගනු ලැබුහ.
එක් තරුණියක වයස අවුරුදු 27 දී අතුරුදන් වු අතර තවත් තරුණියක වයස අවුරුදු 20 දී අතුරුදන් විය.
අනෙක් තරුණිය අතුරුදන් වුයේ වයස අවුරුදු 14 දී පාසල් යමින් සිටියදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අර කට්ටියටත් දැන් ඇමෙරිකාව දාලා එන්න බැරිලු (නි)
ආගම්වාදියෝ නොවෙයි වගේ අදහස් දාන්නෙත් තවත් ආගම්වාදියෝ කට්ටියක් නොවේද ? අදහස් නම් ඒ වගෙයි. (නි)
චතුල වෙරෝනා ,නිකම් බොරුවට ආගම භේද ඇතිකරන්න එපා. මෝඩ අදහස් දමලා හත්පලේ ගා ගන්නෙ නැතුව තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න (නි)
ධර්මා, එතකොට අනෙක් ජාතින් සිංහල ජාතියට වල කැපීම සදහා වද බෙහෙත් භාවිතා කිරීම, බුදු දහම විනාශ කරමින් කටයුතු කරන කොට බලාගෙන ඉන්න කියලද කියන්නේ. මුලින්ම අන්තවාදී වැඩ නවත්වන්න කියා ඔවුන්ට කියන්න. (නි)
ගාමිණී-සිරි මෙය වසර 10 පමණ පෙර ගත්ත පින්තූර. නිකන් මෝඩ කතා කියන්න එපා චතුල වෙරෝනා වගේ.(ස)
බොදු පල සේනාවයි ඇමරිකවේ සිද්දධියයි පටලවාගන්න තරම් මෙයාලා කුහකයි. (නදී)
අපි දැක්කා අපේ කට්ටියකුත් ඇමෙරිකාවේ බුරියානි පාර්ටියක් දානවා. (නි)
ප්‍රවෘත්තියට අදාලව නෙමෙයිනේ සමහරු අදහස් දාන්නේ. (නි)
චන්ද්‍ර අක්කගේ කටට මසුරන් දන්නා වටිනවා (නි)
එදා සහෝදරයන් වගේ එකට හිටපු ලාංකිකයන්ව කට්ටියක් එකතුවෙලා බෙදා බින්න කළ එක සිංහල ජාතියට සතුටක් නම් ඒකේ ලොකු අඩුපාඩුවක් තියෙනවා කියලයි මට හිතෙන්නේ. එදා ප්‍රබාකරන් දෙමල ජාතිකයන් අතර වීරයෙක් වුණේ ඔහු විසින් දෙමල ජාතිකයන් අතර අනිත් ජාතිකයන් ගැන වෛරය වපුරලා. අද සමහරු කරන්නේත් එදා ප්‍රබාකරන් කරපු දේම තමයි. අන්තිමට දෙපැත්තේම සාමාන්‍ය මිනිස්සු ලක්ෂ ගානකගේ ජීවිත විනාශ වෙනකම් ප්‍රබාකරන් යහතින් වැජබුනා. සිංහලයන් අතර පතුරවපු වෛරක්කාර මානසිකත්වය තවත් ලක්ෂ ගානකගෙ ජීවිත විනාශ කරනකම් එයාලට කඩේ යන උන් වැජබෙයි. එච්චරය් වෙන්නේ (නි)
වෑඩේ නැගලා ගියා. අදහස් දක්වපු සැමට ලංකාදීපය වෙනුවෙන් මගේ ස්තූතිය! (නි)
දැන් එහේට ගිය අපේ කට්ටියක් මෙහේට ආවාම බලන්න තියෙයි හොද හොද වැඩ. රටට දෙවියන්ගේ පිහිටයි. (නි)
අපේ රටෙනුත් ගිය කට්ටියක් කැලිෆෝනියා වල "එන්ජෝයි"කරනවා කියලා කියන්නේ ඇත්තද. (නි)
මෙතන කට්ටිය බිරුවත් ගණන් ගන්න එපා චතුල. මානවවාදී වෙද්දී ආගම්වාදියෝ වට කරලා ගහන්නේ. (නි)
මේ අදහස් පලකරන අයගේ මනාපය වැඩියෙන්ම චතුලට ලැබිලා තියෙන නිසා මගේ මනාපයත් චතුලටම දෙනවා. (නි)
සිරස්තලය දැකලා මම හිතුවේ දැන් ඇමෙරිකාවෙත් වැලි ටිපර් එකකින් ගෝනි පහක් කප්පන් ගන්නවා කියලයි (නි)
බුදු බල සේනාව අමරිකාවෙලු නේද?(නදී)
ජයන්ත, ඔබතුමා දැන් කොහේ ජිවත් වුණත් ඔබ කී දේ හරියටම හරි. (නි)
නිකන් ඉන්ටෙනෙට් තිබුනට මෝඩකම පෙන්නන්න එපා. චතු මල්ලි. මෙය ඇමෙරිකා වල අවුරුදු දහයකට ඉස්සෙල්ලා වෙලා තියෙන්නේ. (නි)
කෙල්ලෝ දෙන්නගේ මුහුණේ සිනහවෙන් නම් පෙනෙන්නේ,රඳවාගෙන සිටියත් හොඳට සැළකුම් ලබලා වගේ. කණගාටුවක් නම් කොහෙත්ම පෙනෙන්න නැහැ. (නි)
ඉතාලියේ ගිහින් ඉන්න අපේ බොහෝ අයට කිසිම සුදුසුකමක් ඉගෙනුමක් නැහැ. රැකියා කරකර අනුන්ට කැපිලි දමදමා සල්ලිම හොයන ගමන් රටත් ජාතියත් කනවා.සල්ලි වෙනුවෙන් ඕනෑම එකක් පාවා දෙන්න පුළුවන් කට්ටියට මේවා තේරෙන්නේ නැහැ. මේ වගේම ප්‍රශ්න ඕනෑ තරම් අහල තියෙනවා මම බොහොම ගාම්බීර ඇමෙරිකාවේම. (නි)
අනේ නුඹ වගේ මිනිහෙක් චතුල.... (නි)
ගැහැණු උන අපට මේ කතාව මොන රටේ උනත් හරිම වේදනාකාරී පුවතක්. ඔවුන්ට ඉක්මන් සතුටක් සැනසීමක් ලැබේවා!(නදී)
චතුල, තම ගොන් කමත් උපතේ වරදත් ලොවට නොපෙන්වනු.(නදී)
චතුල ඉල්ලගෙන තියාගත්තා වගේ.(නදී)
බොදුබලයෝ නම් කොහොමත් , ලංකාවට විනාශයක්ම තමයි.(නදී)
ලංකාවේ සිදුවන අති භයානක වැඩපිළිවෙළ සම්බන්ධව මිනිසුන්ව දැනුවත් කිරීමයි අපේ සේනාව විසින් කරන්නේ. අපේ මිනිස්සු දැන්වත් ඔය මර නින්දෙන් අවදි වියයුතුයි. නැත්නම් මතක තියාගන්න සිංහලයන්ගේ අවසාන කාලයයි මේ. අමන කතා නොකියා අපේ රටේ වෙන්නේ මොකද්ද කියලා සිහියෙන් ඉන්න. රට වෙනුවෙන් තමුන්ගේ යුතුකම කරන්න (නි)
සේනාව එනකල් රාවේ පෙළපාලි යනවලු.(නදී)
චතුල, සේනාව ලොස් ඇන්ජලිස් ඉදල ලාස් වෙගාස් ගියාලු. අනිද්දා ලාස් වෙගාස් ඉදල වර්ජිනිය යනවලු. එන දවසක් දැන්ම කියන්න බැහැලු. හරියට වැඩලු.(නදී)
චතුල වෙරෝනා , ඔයාට වැසිකිලි යන්ට බැරි උනත් බොදු බල සේනාවද පලි ?(නදී)
චතුල, ඔයාගේ දේශද්‍රෝහී බව පෙන්වන්න එපා. හැම දෙකටම පළි ඒ ගොල්ලොද? ඔයාට ඕව තේරෙන්න නැත්තේ ඔයත් කඹුරන්නේ පිටරටක නිසාද?(නදී)
දැන් ඉතින් වෙන්න ඕන ඒවා වෙලා ඉවරනේ මොකටද ඕක අපට ?අපිට තව කොච්චර දේවල් තියෙනවද හොයාගන්න .(නදී)