IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ඇරැව්වලදී පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කරලා

(බිමල් ශ්‍යාමන්)


මහරගම ඇරැව්වල විහාරස්ථානයක් ඉදිරිපිට අද (07) අලුයම නාඳුනන පුද්ගලයෙකු තියුණු ආයුධවලින් කපා ඝාතනය කර ඇතැයි මහරගම පොලිසිය කියයි.

අත් දෙක මැණික් කටුවෙන්  වෙන්වන සේ කපා ඇතැයි පොලීසිය සඳහන් කරයි.

 

(356)



අදහස් (11)

ඇරැව්වලදී පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කරලා

සේනක Friday, 07 September 2018 07:40 AM

යාහාපාලනය කතා කරන්නේ, සංහිඳියාවයි, ප්‍රජාතන්ත්‍රවාදයයි .මේ ඒවායේ ප්‍රතිඵල තමයි. කතාව නම් නීතිය අකුරට ක්‍රියාත්මක වෙනවා කියලා. යහපාලනය බලයට ඇවිල්ලා මේ මොහොත වෙනකොට අහිංසක ජිවිත කියක් බිලි ගත්තද?.

:       802       765

samFriday, 07 September 2018 08:36 AM

සේනක, මේ රටේ අහිංසක මිනිසුන් ඝාතනයට ලක්වුණේ යහපාලන සමයේ පමණක්ද? ඔබ ඊයේ පෙරේදා උපන් ළදරුවෙක් නොවේ නම්, ඊයේ, පෙරේදා උපන් ළදරුවෙකුට තරම්වත් මොලයක් කල්පනාවක් නැති කෙනෙක් බව කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා.

:       142       331

wedage Friday, 07 September 2018 08:41 AM

මේ අහිංසක ජිවිතයක් වෙන්න අමාරුයි.. මොකද අත් දෙක, මැණික් කටුව ලඟින්ම කපල‍ා නම් ලොකු වරදක් කරපු කෙනෙක් වෙන්න ඕනෑ. අනිත් එක අත්වල වළලුකරක් පිහිටා නැහැ. සමාජයම නරක් වෙලා තියෙනකොට මේ වගේ දේවල් සිදුවෙනවා. මේවා කරන්නේ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින්...

:       0       29

alwis Friday, 07 September 2018 08:42 AM

මේක අභූත චෝදනාවක්. රටේ ජනාධිපතිට කොහොමද මේ මිනීමැරුම ගැන චෝදනා කරන්නේ? ඔච්චර නීති තද මැද පෙරදිග පවා මිනීමැරුම් වෙනවා. ඇයි, ගිය පාලන සමයේ මිනීමැරුම් සිද්ධ වුනේ නැද්ද?

:       132       168

සනත් ඉතාලිය Friday, 07 September 2018 09:02 AM

මට 88, 89 භීෂණය මතක් වෙනවා. එදත් ආණ්ඩු කලේ යු.එන්.පියේ අය ඉපදිලත් නැහැ ..

:       17       104

PrasannaFriday, 07 September 2018 10:05 AM

ඇයි ගිය ආණ්ඩුව කාලේ මිනිස්සු රණ්ඩුවෙලා හෝ පාතාල වැඩවලින් මැරෙනවා දැකලා නැද්ද? නිකන් බබා වගෙනේ කතාව..

:       17       175

චන්දිම විජේසුන්දර Friday, 07 September 2018 09:14 AM

හැමදේම පිරිහිලා, ජනමාධ්‍යත් එක්කම...

:       0       20

tommy Friday, 07 September 2018 11:07 AM

අද රටේ අපරාධකරයෙකුට රිසි සේ පැමිණ කෙනෙකුට වෙඩි තැබිය හැකියි, එසේත් නැතිනම් කෑලිවලට කපා මරා දැමිය හැකියි. රටක මහජන ආරක්ෂාව සැපයීම රජයේ වගකීම බැවින්, මෙවැනි දේ සිදුවීමට හේතුව දුර්වල, විනයක් නොමැති රාජ්‍ය පාලනයයි.

:       125       40

rasiFriday, 07 September 2018 12:49 PM

ටොමී, පසුගිය කාලේ රටේ ආරක්ෂාව භාරව හිටපු පොලීසිය ආයුධ පෙන්වන්න ගිහින් සැකකරුවන් මරා දැම්මේ විනයක් ඇති රජයකින්ද?

:       6       23

RNG Friday, 07 September 2018 01:52 PM

පහුගිය කාලෙ වූ දේවල් නොවෙන්නනේ මේ ආණ්ඩුව පිහිටෙව්වේ.. ඒ කාලෙ වූ දේවල්ම නැවත වෙනවා නම් මොකක්ද මේකෙ ඇති "වෙනස "..?

:       0       34

OMG Sunday, 09 September 2018 02:48 PM

හැමදාම මිනිමැරුමක් පත්තරේ තියනාවමයි. මිනිස්සු දියුණු වෙනවා කිව්වට පරිහානිට පත්වෙලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 180 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 822 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


හඳුන්නෙත්ති මහජනතාවට අමාත්‍යාංශයේ දොර අරියි
2024 නොවැම්බර් මස 25 1167 0

වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.


මෙන්න මහා අපරාධයක්
2024 නොවැම්බර් මස 25 1562 1

මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක


තෙවන ලෝක යුද්දයට එරෙහිව බෞද්ධයෝ පෙළ ගැසෙති
2024 නොවැම්බර් මස 25 1142 0

ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ


කලපුවේ සැඟවුණු මල් කැකුලිය
2024 නොවැම්බර් මස 25 2190 2

මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී ස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 527 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 736 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2060 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site