රියදුරු බලපත්‍රයක් ඉල්ලුම් කළ ඇස් ආබාධිතයෙක් හා ඔහුගේ සගයා පේරාදෙණිය ජාතික ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථානයේදී පේරාදෙණිය පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. ඇස් ආබාධිත පුද්ගලයා ඔහුගේ සගයා එහි රැගෙන ආවේ ඔහු වෙනුවට ඇස් පරීක්ෂාවට ලක්කිරීම සදහාය. වෛද්‍යවරයා එම වංචනික ක්‍රියාව දැනගත් වහාම පොලීසිය කැදවීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට තමයි කියන්නේ පනපිටින් ඇස් දං දීම කියල.
කොහොම හරි රියදුරු බලපත්‍රයක් අරගෙන දීලා මිනිස්සු මරන්න පුලුවන්නේ. ඇස් පෙනෙන්නේ නැත්තම් කන්නඩි කුට්ටමක් මිසක් රියදුරු බලපත්‍රයක් මොකටද? අනේ මෙහෙමත් මිනිස්සු
මේක හරියට නංගිව පෙන්නලා අක්කව දුන්නා වගේ කතාවක්නේ
තව මොනවා පෙන්නුවද දන්නේ නෑ
මට දුක වැටුණු වල ගැන
අනුන්ගේ සීනි කිරන්න ගිහින් වුන දේ.
වාහන එලවන අයත් අන්ධයෝ වගේ යනකොට ඕව මොනවද ?
නියමයි ඩොක්ටර්.
පව් උදව් කරන්න ගියේ....
ඇස් පේනව අඩු අයට හිනා වෙන්න එපා. අපිට ඔහොම වුණොත් අපිත් ඔය දේම කරයි. හැබැයි හැමෝගෙම ජීවිත අනතුරේ නොදා හිටියොත් හොදයි
දෘෂ්‍යාබාධිතයෙකුට පෙනීම දෙන එකනම් හොඳයි. හැබැයි මෙතනදී පෙනීම දෙන්න ගිය ක්‍රමය වැරදියි