අනුරාධපුර ආයුර්වේද කොමසාරිස් කුමාර අල්විස්ට ඇසිඩි ගැසීමේ කොන්ත්‍රාත්තුව රුපියල් හැත්තෑපන්දහසක් බවත්, නිට්ටඹුවේ මාළු වෙළෙන්දකු හා මින්නේරියේ හමුදා සෙබළකු කොන්ත්‍රාන්තුව බාරගෙන අත්තිකාරම් ලෙස ලෙස රුපියල් විසිපන්දාහක් ලබා ගෙන ඇති බවත් පොලිසිය කියයි.
අල්විස් මහතා සමග රාජකාරී ප්‍රශ්න ඇතිකර ගත් බව කියන මනම්පිටියේ ආයුර්වේද වෛද්‍යවරයා මේ කොන්ත්‍රාත්තුව දෙන්නට ඇතැයි කියන තොරතුර මත පොලීසිය පරීක්ෂණ පවත්වයි.
සෙබළා කුලියට ගත් මෝටර් සයිකලයකින් මාළු වෙළෙන්දා සමග කොමසාරිස්ගේ ගෙදරට දෙවරක්ම ගොස් ඇති බවද අතමගදී ඇසිඩි බෝතලයක් මිලට ගෙන ඇති බවටද පොලිසියට තොරතුරු ලැබී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයුර්වේද වෛද්‍යවරයගේ නිශ්චල, චංචල දේපල රාජසන්තක කළ යුතුයි. මෙම කොමසාරිස්වරයට විශාල වන්දියක් ලැබිය යුතුයි. ඇසිඩි ගැසූවන්ට මරණ දඩුවම දිය යුතුයි.(නදී)
මේ වගේ වැඩකරන අයට දෙන්න ඕනේ සරියා නීතියෙන්.(නදී)
අනේ මේ අයටත් බඩ විරේක වෙන්නත් එක්ක ඇසිඩ් හැන්ද ගාණේ දුන්නා නම් හරි බොන්න. (නි)
ඔය වැඩගැන කව්රු කව්රුත් පරිස්සම් උනොත් ඇගට ගුනයි.(නදී)
ඔච්චර ලේසියෙන් ඇසිඩ් බෝතල් ගන්න මේවා වතුර ගානටද විකුනුවේ. කඩේ සීල් කරන්න.(නදී)
සුදු වෑන් ඕන වෙන්නේ මේ වගේ එවුන් උස්සලා මේ ලෝකෙදිම ඒ දඩුවම දෙන්නයි. එතකොට අනිත් උන්වත් හදයි.(නදී)
ආශ්චර්යයට තව ටිකයි. (නි)
කොයිලොව යන්නේ මරනින් පස්සේ පින් පව් එනවා ඔබ පිටුපස්සේ ලස්සන මුහුනක් තියෙන, උග්ත මනුස්සෙයකුට අසිඩි ගහපු පව මෙලොවදීම පටිසන් දෙනු ඇත.(නදී)
මේ අයට උපරිම දඩුවම් දෙන්න ඕනේ.(නදී)
මේ තුන් දෙනාට නම් හොදක් වෙන්න එපා. (නි)
ෂරියා නීතිය අනුව දඬුවම් දෙන්න ඕනෑ. (නි)
දෙයියෝ සාක්ි මේවා මේ තරම් ලාබෙටද කරන්නේ.. අම්මෙක් තාත්තෙක් දරුවෙක් හරියට හදලා සමාජයට දාන්න මොන තරම් දුකක් විදිනවාද? ඇයි මිනිස්සු මේ තරම් තිරිසන් වෙන්නේ..!(නු)
මේ තුන් දෙනාගෙත් ඇස් ගැළෙවුවා නම් හරි කරපු වැරැද්දේ තරම තේරෙන්න. (නි)
ඇසිඩ් මිළදී ගන්නන් ගැන සැළකිළිමත් වන්න කියලා නීති ගෙනෙන්න අවශ්‍යයි. (නි)
මෙයාලවත් ඇසිඩ් වලින් නෑව්වා නම් හරි වේදනාව දැනෙන්න. (නි)
කෝ අපේ බොදු බල සේනාව? (නි)
බෝම්බ වෙනුවට ඇසිඩ්. ත්‍රස්තවාදය වෙනුවට ආගම්වාදය. බෙදුම්වාදය වෙනුවට අවනීතිය. මොකක්ද ඉතින් වෙනස් වෙලා තියෙන්නේ? (නි)
වසර 30ක යුද්ධයක් අවසන් කළ අපිට දැන් කිරීමට තවත් විශාල කාර්ය භාරයක් තිබේ. (නි)
ඇසිඩ් පොවන්න ඕන මේ තුන්දෙනාට...!(නු)
මේ කරපු තුන්දෙනාටම ඇසිඩ්වල රස බලන්න දෙන්න ඕන.. මේ ලෝකෙදිම.. මේ අයට අපායෙ දඩුවම් මදි..!(නු)
රාජකාරිය අකුරට කරන අයට වෙන දේ තමයි මේ. (නි)
මෙයාලාව ජීවිතාන්තය දක්වා හිරේ දැම්මත් මදි..!(නු)