IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ඇසිදිසි ක‍්‍රිකට් කුසලාන මුද්‍රණ නීතිගත සංස්ථාවට

ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යංශය පස්වැනි වරටත් සංවිධානය කළ ‘ඇසි දිසි’ ක‍්‍රිකට් තරගාවලියේ (2012) ශූරතාව සිවුවැනි වරටත් දිනා ගැනීමට රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව සමත්විය. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය අනුශූරතාව ලැබීය. තරගාවලිය දිවයිනේ රාජ්‍ය හා පුද්ගලික විද්්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන නියෝජනය කරමින් කණ්ඩායම් 37 ක සහභාගිත්වයෙන් ඉකුත්දා නාරහේන්පිට ශාලිකා ක‍්‍රීඩාංගනයේදී පැවැත්විණ. අවසන් මහ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ස්වාධීන රූපවාහිනී පිල  ඕවර අටකදී කඩුලූ 6 ක් දැවී ලකුණු 63 ක් ලබා ගත්තේය. මුද්‍රණ නීතිගත සංස්ථා පිල  ඕවර 2.4 කදී කිසිවකු නොදැවී ජයග‍්‍රාහී ලකුණු සංඛ්‍යාව සපුරා ගත්තේය. ජයග‍්‍රාහී රජයේ මුද්‍රණ නීතිගත සංස්ථා පිලේ සංජීව කරුණාරත්න තරගාවලියේ වීරයා, අවසන් තරගයේ වීරයා, දක්‍ෂතම පිතිකරුවා සහ දක්‍ෂතම පන්දු රකින්නා ලෙස සම්මාන හතරක් හිමිකර ගැනීම කැපී පෙනේ. මනෝජ් බන්නැහැකගේ නායකත්වයෙන් යුත් මුද්‍රණ නීතිගත සංස්ථා පිලේ කළමනාකරු ලෙස එල්. ජී. හේවාවිතාරණ මහතා කටයුතු කළේය. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ තරිදු චානක, දක්‍ෂතම පන්දු යවන්නා ලෙස සම්මාන ලැබීය. කණ්ඩායම් හයක් අතර පැවැති කාන්තා තරගාවලියේ ශූරතාව ගුවන් විදුලි සංස්ථාව දිනාගත් අතර රූපවාහිනී සංස්ථාවට එහි අනුශූරතාව හිමිවිය. ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් ත්‍යාග ප‍්‍රදානෝත්සවය පැවැත්විණ.රජයේ මුද්‍රණ නීතිගත සංස්ථා පිල ශූරතාව දිනා ගැනීමෙන් පසුව....



අදහස් (0)

ඇසිදිසි ක‍්‍රිකට් කුසලාන මුද්‍රණ නීතිගත සංස්ථාවට

චන්ද්‍රසිරි Tuesday, 16 October 2012 01:53 PM

තහනම් වචනය ක්‍රිකට් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 330 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 1440 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1956 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 446 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1689 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 553 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39647 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25786 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 367 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site