මහනුවර ඇසළ පෙරහරේ පළමු කුඹල් පෙරහර අද සවස වීථි සංචාරය කෙළේය. ඉන්දිරාජා සධාතුක කරඬුව රැගෙන ගමන් ගත්තේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරඩුව රත්තරංද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
ලක්වැසි සැමට දළදා සමිදු පිහිටයි. (නි)
මගේ මව් රට රැකදෙන්න දළදා හිමියනේ..... (ස)
රොහාන්, ඕවා ඔහොම තමයි. ප්‍රභාකරන් නැතිවුණා. කරුණා සහ පිල්ලෙයාන් රජ වුණා. එස්.එෆ්. හිරේ ගියා. දළදා සමිදු පිහිටයි! (නි)
අනේ දළඳා හාමුදුරුවනේ රටේ හැමතැනම හොරුනේ..... (ස)
ගමරාළ, දෙයක් ලබා ගන්න දෙයක් කැප කරන්නම වෙනවා..... (ස)
----දළඳා සමිදු පිහිටයි.....!!!!!!!!!!!!!!!!!! (ස)
ඇත්තටම කරඬුවද වඩම්මන්නේ..........??? (ස)
වනයේ සිටිය යුතු අලින්ව විලංගු ලා මෙලෙස බලහත්කාරයෙන් ආගමික කටයුතු සදහා යොදා ගැනීමත් , හෙණ්ඩුවෙන් ඇනීමත් සත්ව හිංසාවක් නෙමෙයිද ? (නි)
~~~~~~~ සැමට දළදා සමිදු පිහිටයි ~~~~~~~ (නි)
මගේ රටට දළදා හිමි සරණයි! (නි)
වේලුපිල්ලේ ප්‍රභාකරන් මහනුවර ඇසළ මහා පෙරහැර බල බලා කරපු මෝඩකම් සිතමින් හැඩු කලුලෙන් ඇති. (නි)
දළදා සමිදුට මාගේ නමස්කාරය වේවා! (නි)
සාධු...... සාධු......... සාධු......... (නි)
මේ පාරවත් ගිණුම බලන්න හොදේ..... (ස)
නිලමේතුමා ...???? (නි)
සාදු සාදු සාදු !!!!!!!!!!!!!!!!!!!! (ස)
සියළු දෙනාට දළදා සමිදු පිහිටයි! (නි)