මහ වැසිත් සමග දෙහිවල අත්හිඩිය ඇළේ මාළු මැරෙතියි එහි වැසියෝ කියති.
වැසිත් සමග කිසියම් විෂ රසායනයක් ඇළට මුසුවීම ඊට හේතුව වන්නට ඇතැයි අනුමාන කෙරෙයි.
නාවික හමුදාව මළ මසුන් ඉවත් කිරීමට පියවර ගත්තේය.
මහ වැසිත් සමග දෙහිවල අත්හිඩිය ඇළේ මාළු මැරෙතියි එහි වැසියෝ කියති.
වැසිත් සමග කිසියම් විෂ රසායනයක් ඇළට මුසුවීම ඊට හේතුව වන්නට ඇතැයි අනුමාන කෙරෙයි.
නාවික හමුදාව මළ මසුන් ඉවත් කිරීමට පියවර ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඕකට තමයි මාළු සවලෙන් අල්ලනවා කියන්නේ (නි)
බෙල්ලන්විල්ල පාර අයිනේ අඩු ගානට වෙල්මාලු දැන් තියනවා. ඔය මාලු තමයි මිනිස්සු එහෙනම් විකුණන්නේ. (නි)
සමහර සින්දු වල මාලු සෝඩා බෝතල් ඇතුලෙත් නටන්නේ! (නි)
ඕකට තරුණ සත්වවේදීන්ගේ සංගමයත් සහබාගී වුණාද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
අනේ මට නම් හරිම දුකයි බලනකොට.හැමදේම වගේ පරිසර සංරක්ෂණයත් තියෙන්න ඕනෑ රටකට. නැත්නම් අද මාළු හෙට මිනිස්සු. කොහොමත් රජරට වකුගඩු රෝගය සහ කෘෂි රසායන ගැන හැමෝටම ආරංචි වෙලා ඇතිනේ. (නි)
ඇල ගලාගෙන එන ප්‍රදේශයේ තිබෙන කර්මාන්ත ශාලා වලට අවධානය යොමු කළ යුතුයි (නි)
රටේ සදාචාරය වගේම පරිසරයත් එකම මල්ලට වැටිලා. (නි)
මිනිසතුන්ගේ වැඩවල ප්‍රතිඵල තමයි මේ. (ස)