මැණික් හා ස්වර්ණභරණ අධිකාරියේ ලොකුම මැණික් වෙන්දේසිය කතරගමදී අද අවසන්වූයේ අක්කර 4ක පමණ මැණික් ඉඩමක් බදුදීමෙන් රුපියල් 27 කෝටියක ආදායමක් ලබමින් මේ වෙන්දේසියට අඩුගාණනේ ශ්‍රී ලංකාවෙ මැණික් ව්‍යාපාරිකයෝ 1700දෙනෙක් පමණ ආහ. ආර්නූල්. නිල්මැණික් හා පුෂ්පරාග එහි ඇතැයි අනුමාන කෙරේ. කඩුවෙල ව්‍යාපාරිකයෙක් රුපියල් දෙකෝටි විසි ලක්ෂයකට පර්චස් දහහයක බිම් කැබැල්ලක් බදු ගත්තේය. එය එහි දී ලැබුණු වැඩිම ලන්සුවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවේ විපක්ෂය ඔහොම වෙන්දේසි කළොත්?