කොළඹ සිට කොටුව පෞද්ගලික බස් නැවැතුමේ දී පෞද්ගලික බසයකින් බසින්නට ගිය මගියකුගේ පාදයක් අද පස්වරුවේ ඒ බසයට යට විය. වළලු කර ළඟින් කකුල කැඩී එල්ලෙමින් තිබිණි. බසය නතර කරන්නට කලින් බසයෙන් බසිද්දී ඉස්සරහා රෝදයට කකුල අසුවිය. බස් සේවකයෝ ඔහු වහා කොළඹ ජාතික රෝහලට රැගෙන ගියෝය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොදම හොද තේරුමක් තියෙන මාතෘකාවක් (දී)
මොනවා කරන්නද? ඉක්මන් නොවුණොත් අනෙක් බස් එක අල්ලන්න බැරිවෙනවනේ. (නි)
කකුලෙන් බේරුණා හොදටම ඇති ජීවිතයට හානික් නැතිව..!(නු)
කතාව ඇත්ත
බිමට වැටුනනම් ඇඟ උඩින් යන්නේ. ඉක්මන් සුවය ලැබේවා.. (ස)
පවු අසරණ මනුස්‍සයෙක්. ඔහුට පාදය අහිමි නොවේවා! (නි)
මේ මනුස්සයට උදව් කරන කොල පාට ෂර්ට් එක ඇදන් ඉන්න කෙනා හොද දෙමාපියන්ගේ දරුවෙක්..
බල්ලට ඇති වැඩකුත් නෑ, හෙමින් ගමනකුත් නෑ.
මෙයාලට කිසිම දෙයක් තේරුම් ගැනීමට ශක්තියක් නැහැනේ..!(නු)
අපගේ පරිස්සම අපිම සළසාගත යුතුයි. (නි)
මේවා දකිනකොට අපිටත් බය හිතෙනවා (දී)
අයියෝ. විනාඩි දෙකක ඉක්මන ජීවිත කාලේම එකතැන ඉන්න කලානේ (දී)
ලේසියෙන් පහසුවෙන් කිසිදෙයක් කරන්න හිතන්න එපා. වැඩි කල් අල්ලන්නේ නැහැ (දී)
අපිත් ඔයවගේ කලබල විදිහට බස් වලට නගිනවා, දැන්නම් මටත් බය හිතෙනවා, (දී)
පව්! එයා ඉක්මනට ගිය හේතුව සාදාරන එකක් නම්.(නදී)
මේ වගේ පුවත් ඡායාරූප සමග පළකරන්න පුළුවන් නම් තවත් හොදයි (නි)
සමන් කටුගහගේ , බල්ලට ඇති වැඩකුත් නෑ, හෙමින් ගමනකුත් නෑ රිස්වාන්ට තරම් සමන්ට තේරිලා නෑ වගේ...(ස)
මිනිස්සුන්ට තියෙන්නේ පුදුම හදිස්සියක්නේ..බස් වලට නගින්නයි, බහින්නයි, දුම්රියට නගින්නයි, බහින්නයි.... (ස)
ඒ කතාව හරි
දැන් ඔක්කොම හරිනේ
විනාඩියක් ඉක්මන් වෙන්න ගිහින් ජිවිතයම ඉවර කර ගත්තා නේද
ඔක්කොම හරිනේ දැන්
මේ දෙය දැකලත් නොදැක වගේ යන කී දෙනෙක් ඉන්නවාද බලන්න කැතයි නේද? (නු)
අපිටත් මේවා පාඩම්
රිස්වාන්ට තේරුම් ගන්න බැරි මේ මනුස්සයාගේ කකුල කැඩුණු එක.. වෙන දෙයක් නම් තේරුම් ගනීවි..!(නු)
අනේ පව් අපේ රටේ මිනිස්සු සල්ලි අසහනයට යටවෙලයි ඉන්නෙ..!(නු)
සියල්ල සම්පුර්ණයි දැන්
ගනන් ගන්න එපා රිස්වාන් සෞදියෙනෙ ඉන්නෙ ඒකයි තේරෙන්නෙ නැත්තෙ..!(නු)
තේරුම් ගන්න බැරි මිනිස්සුත් මේවා බලනවාද?(නු)
මෙම පුවතේ තේරුම තමයි මේකෙන් පාඩමක් ඉගෙන ගන්න කියන එක..(නු)
තේරුමද? හදිස්සියට බැස්සා.. කකුල රෝදෙට අහුවුණා.. කකුල කැඩිලා එයා රෝහලේ..!(නු)
හිරියට කහ ඉරෙන් පාර මාර නොවෙන අය අල්ලනවා වගේ මගදි බස් එකෙන් පනින අයවත් අල්ලන්න.. නැත්නම් නියම තැන බසය නවත්තලා දොරවල් අරින කම් ඉන්න තියන්න ඕන.. කොහෙද ලංකාවෙ කොන්දොස්තරම කියනවානේ හිමියද්දි බැහැගන්න කියලා..!(නු)
මෙම පුවතේ තේරුම මොකද්ද. ? (ස)