නියඟය නිසා අම්පාර, අනුරාධපුරය, කුරුණෑගල, පොළොන්නරුව, මඩකළපුව, වවුනියාව ඇතුළු දිස්ත්‍රික්ක රැසක වගාබිම් හෙක්ටයාර් 5000ක් පමණ විනාශ වී ඇතැයි ද ඉදිරි දෙසතියේ වැසි නොලැබුණ හොත් තවත් හෙක්ටයාර් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් විනාශ වී යෑම ඉඩ ඇතැයි ද වාර්තා වෙයි. වැසි ලැබුණහොත් එම ලක්ෂයෙන් කොටසක් බේරා ගත හැකි වෙතියි නිලධරයෝ කියති.
අම්පාර දිස්ත්‍රික්කයේ රජ වැව සිඳී පැලි වළං පැලී ගොසිනි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියනි වැසි ලබා දෙන්න.. අසරණ ගොවියන් බේරගන්න.. අසරණ සතුන්ගෙ දිවි රැක ගන්න..
වහින්නට හැකි නම් ගිගුම් දී වියලි ගම් බිම් වලට ඉහලින්....
බලධාරින් දුස්සීල වෙනකොට දෙවියන්ගෙ මැදිහත්වීම මත මේවගේ දේවල් සිද්ධවෙනවා..
මේකට ආණ්ඩුවට බැනල වැඩක් නැහැ.. මේවගේ දේවල් වෙන්නෙ අප්ම අය කරන වැරදි වැඩ නිසා තමයි..
ලංකාවේ කරන අපරාදවලට තමයි මේවා වෙන්නේ. දුස්සීල ආණ්ඩුව, දුස්සීල ආගමික නායකයන්, දුස්සීල මිනිස්සු. මහා භයානක කාලයක් ලංකාවේ. සෙල්ලමක් වෙන්නේ නැහැ.
ඔය පස්වල රත්තරං තිබුණනම් වහින්න එපාම කියයි..
ඔය පස් වල රත්රන් තිබුන නම් වහින්න එපා ම කියයි
දේවෝ වස්සතු කාලේන - රාජා භවතු ධම්මිකෝ..
ඔන්න ඕකට තමයි දස රාජ ධර්මය කියන්නේ …ඔං මං කිව්වා …
ස්වාභාවදර්මයාේ මැදිහත්වීනෙුයි වැස්ස ලැබෙන්නෙ.. අපගේ පරිසරය නිසි පරිදි කළමනාකරණය කරගනිමින් පවත්වාගෙන යෑම තුලින් මෙවැනි ව්‍යසනයන් අවම කරගත හැකි වේවි...!!
වැස්ස වලාහක දෙවියනි දිවැස් හෙලනු මැන....
තව තවත් ගස් කපන්න..
වැස්ස වළාහක දෙවියනි, අපට වැස්ස ලබා දෙන්න.
සතියකින්වත් වැස්සෙ නැත්නන් ලොකු අමාරුවක