අම්පාර කොටවෙහෙර, කොණ්ඩවටුවාන ආදී ප්‍රදේශ හොල්ලාගෙන සිටි කොර අලිය නිර්වින්දනය කැර අල්ලාගත්බව පශු වෛද්‍ය විජිත පෙරේරා මහතා කියයි. ගම්බිම් වලට කඩා වැදී බෝග හා ගෙවල්වලට හානි කළ මේ අලියා රක්ෂිතයකට මුදා හැරීම සඳහා රැගෙන යනු ලැබීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මේ අලියව වෙන රටකට හුවමාරු කරමුද?(නු)
මේ අලියා ඇතින්නක් ඉන්න දිහාවකට යොමු කරන්න.. පින්නවලට ගියා නම් හරි..!(නු)
මම ඉතිං යන්න යනවා මට යන්න අවසරයි.... (නි)
දයා දැන් පින්නවල ඉන්නඇතින්නියන් ටිකත් පිටරට පටවලා. ඉතිරිවෙලා ඉන්නේ අලි ටික විතරයි. (අ)
හයිඩ්පාක් එකට යන්න තිබුණෙ දහ අට වෙනිදා..!(නු)
අලි ටික බාරගන්න එක හොද වැඩක්.. ඒත් ඔයාලගේ ලොරියෙ තට්ටුව කඩා වැටෙන්නෙ නැහැ නේද? නැත්නම් අලියට වරදක් වෙන්න ඉඩ තියෙනවා.. අලි ටික රුක ගන්න..(නු)
සියවස් ගණනාවක් අලින් අයිතිව තිබුණු නිජ භූමිය අපි අල්ලාගත්තා.. මේ කරදර ස්වාභාවිකයි.. නමුත් මේවා පාලනය කළ යුතුයි..!(නු)
කොර අලියා කීවාම මට හිතුනෙ වෙන කෙනෙක් ගැන..!(නු)
මට නම් හිතෙන්නේ අපේ වනජීවි එකේ මහත්තුරු මේ අලියට නිර්වින්දන වෙන්න වෙන මොනවා හරි තමයි එන්නත් කරලා තියෙන්නේ... (නු)
මුගේ කකුල් වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද? (නි)
නිර්වින්දනය කියලා අලියට වෙන මොනවා හරි දීලාද කොහෙද?(නු)
ටටා.. බායි.. පරිස්සමින් යන්න...!(නු)
ඔයා හරි ලංකාසිරි නිර්වින්දනය කියලා දීලා තියෙන්නේ වෙන මොනවා හරි තමයි..!(නු)
දැන් ඉස්සර කාලේ වගේ නෙමෙයි. මිනිස්සුත් එකයි. සත්තුත් එකයි. (නි)
අපේ රට ගැන ආඩම්වබරයි. (නි)
තව අවුරුදු 20කටවත් එක අලියෙකුටවත් හැරෙන්නවත් ලැබෙන්නේ නැහැ. (නි)
මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි ...!!!!(ස)
දල නැති එක හොඳයි දල තිබුනානම් බඩුම තමයි (ස)
අපේ අනිත් අලිත් සෑහෙන කාලෙක ඉඳන් කොර වෙලා ඉන්නේ (ස)
මොකද මේ දිනවල අලි කොරවෙලා. (ස)
අපේ අයගේ වඳුරු ගති තාම තියෙනවා. එක සැරයක් සුනාමි වෙලාවේ මුහුද හිදෙනවා බලන්න ගිහින් වෙච්ච ජීවිත හානිය මතක නැති හැටි. චණ්ඩි ටික වගේ ඉන්නවා. මේ එක කම්බියක් හරි ලිහා ගත්තනම් තාම දුවන්න ඉඩ නැති වෙනවා. අපේ මිනිස්සු හැදෙන්නේ නැති හැටි. (ස)
අලුත් නෑදෑයින් හමුවන්න හැකි වේවි (ස)
මිනිස්සුන්ට කරදර උනත් අලි පව් .ඒ නිසා උන්ට නිදහසේ ඉන්න පුලුවන් කැලෑවකට ගිහින් දානවනම් තමයි හොඳ (ස)
වෛද්‍ය විජිතට ස්තූතියි. ඔබේ සේවය අපි අගයනවා. (ස)
මිනිසුන්ගේ අතපත ගෑම අලියට ජොලියක් වගේ. (ස)
මමත් කියන්නේ අලීන්ට නිදහසේ ඉන්න පුළුවන් තැනකට ගිහින් දාන්න (ස)
අලි සම්පත අපේ රටට කොච්චර වටිනවද කියලා අපේ මිනිස්සුන්ට දේශපාලකයන්ට නොතේරීම අවාසනාවකි. අපේ රටේ වටිනා කෑලෑවල් සීග්‍රයෙන් විනාශ කිරීමේ ප්‍රතිපල අපේ ඊලග පරම්පරාවට අත්විදිය හෑක. ගහකොල වන සතුන් සුරෑකීම අපේ ළමුන් වෙනුවෙන් කරන මහා ආයෝජනයකි. (ස)
අහිංසක වන සතුන්ට එයාලගේ නිදහස තියෙන්න ඕනේ. (ස)
අලියට කරදර නැති තැනකට ගිහින් දැමිමා නම් ගොඩක් හොදයි. (ස)
අද මිනිසුන්ගේ ප්‍රශ්ණත් විසදගන්නට බැරිව අලින්ගේ ප්‍රශ්ණ කොහොම නම් විසදගන්නද? මේ ටිකහරි කරන එක ලොකු දෙයක්..!(නු)
අලි ගහනය සීමා කිරීමට සොබා දහම ගත් ක්‍රියාමාර්ගයක්...!(නු)
මොකටද මේ අලියා හේත්තුවක් දාගෙන ඉන්නේ (ස)
මේ දවස්වල අලී කොහොමත් ගම්වල තමයි සැරිසරන්නේ (ස)
කොහොමත් මේ දවස්වල අලි කොරවෙලා ඉන්නේ . නමුත් මෙයා කකුල් පහේ අලියෙක් නේද ? (ස)
මට පේන හැටියට කකුල් විතරයි කොර වෙලා තියෙන්නෙ..!(නු)
අලියා ටිකක් මද කිපිලා වගේ නේද ? (ස)
වැරදිලාවත් කකුල කියලා දාපු කඹේ වෙන එකකට දැම්මනම් පෙනෙයි රගේ. කොහොමත් මෙයාට ටිකක් ජොලි ගතියක් තියෙනවා. නේද...? (අ)