කඩා වැටෙමින් ඇති ඉතාලි ආර්ථිකය හමුවේ රැකියා විරහිත භාවය උග‍්‍ර ලෙස ඉහළ යමින් පවති. 2011 වර්ෂයේදී පමණක් රැුකියා අහිමි වූ තරුණ ප‍්‍රතිශතය සියයට විසි අටකි. ඉතාලියේ සිටින අති විශාල ශ්‍රී ලාංකිකයෝ පිරිසක්ද රැකියාවක් සොයා ගැනීමට නොහැකිව ළතැවෙති. මෙවන් පසුබිමක ඉතාලියේ වෙනටෝ හා එමිලා රොමග්නා දෙපළාතේ රැුකියා නොමැති ශ්‍රී ලාංකික තරුණයන් හට රැුකියා සොයා දෙමින් ඔවුන්ට පිහිට වන ආදර්ශමත් ශ්‍රී ලාංකිකයෙක් සිටිති. ඔහු නමින් නාලක පෙරේරායි (29). ඉතාලියේ ප‍්‍රධාන පෙලේ කර්මාන්ත සමාගම් සඳහා සේවකයින් සැපයීමේ මධ්‍යම පරිමාණයේ රැකියා ඒජන්සියක් ඔහුට අයත්ය. මේ වන විට නාලක පෙරේරාට අයත් රැකියා ඒජන්සිය යටතේ සේවකයෝ 150ක පිරිසක් සිටිති. සිය දෙනකු ශ්‍රී ලාංකිකයින් වන අතර සෙස්සෝ ඉතාලි රුමේනියා මොරොක්කෝ රටවලට අයත් වූවෝය. තමා 2004 වර්ෂයේදී පටන් ගත් රැකියා ඒජන්සිය යටතේ 2008 වර්ෂය වන විට 250ක පිරිසකට රැුකියා සොයා දුන් බවත් එම වර්ෂයේදී බොලොඤ්ඤා නගරයේ කෝප් වෙළෙඳසැල් සමූහයට අයත් ගබඩාවේ සේවය කළ ශ්‍රී ලාංකික සේවකයින් හැත්තෑ දෙනකු විස්කි සොරකම් කොට ඉතාලි පොලිසියට අසුවීමත් සමග තමාට සිදුවූ ලැජ්ජාව මත රැකියා ඒජන්සිය වසා දැමූ බවත් නාලක පැවසීය. නිහඬතාවයකින් පසුව ඔහු විසින් මෑතදී නැවත පටන්ගත් රැකියා ඒජන්සිය යටතේ මේ වන විට 150ක පිරිසක් සිටිති. ඉදිරියේදී මාන්තොවා නගරයේ අලූතෙන් පටන් ගන්නා කර්මාන්ත සමාගම් කිහිපයකට සේවකයින් දෙසියයක් සැපයීමේ කොන්ත‍්‍රාත්තුවද ඔහුට ලැබී ඇත
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද නාලකව සම්බන්ධ කර ගන්නේ...ලංකාදීප ගොඩක් හොඳයි....
මට මේ ආයතනය සම්බන්ධ කරගත හැකි මාර්ගයක් මගේ වෙබ් ලිපිනයට දැනුම් දෙන්නේනම් ස්තූති වන්ත වෙමි.
ඇත්තෙන්ම නියමයි.........
කොහොමද නාලකව සම්බන්ධ කර ගන්නේ .ඔහු නියම මනුස්සයෙක්....
ඇත්තටම මෙම මහත්මයාගේ ක්‍රියාව ඉතා අගය කරනවා. ඔබට මෙවන් දේ කිරිමට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා.මනුෂ්‍යයාගේ යුතුකම මනුෂ්‍යාට සේවය කිරිමයි. ජය වේවා!.........
කරුණාකර මේ මහතා සම්බන්ධ කරගත හැකි ක්‍රමයක් දන්වන්න....
අනේ මටත් එවනවද? මමත් ලබන මාසේ හොරෙන් ඉතාලි යන්න ඉන්නේ
මට මේ ආයතනය සම්බන්ධ කරගත හැකි මාර්ගයක් මගේ වෙබ් ලිපිනයට දැනුම් දෙන්නේනම් ස්තූති වන්ත වෙමි.
ඔබගේ ඒජන්සි එක හා සම්බන්ධ වෙන විදියක් කරුණාකර දන්වන්න
මටත් ඒ මහත්තය ගැන දැනගන්න පුඵවන් නම් හොඳයි.කරුණාකර මට උදව් කරන්න.
මෙ රැකියා විරහිතභාවය සෑම රටකම දැන් පවතින දෙයක්. ඒ ඒ රටවල් බොහොදුරට උත්සහ කරන්නේ තමරටේ ශ්‍රමිකයන්ව යොදවමින් රැකියා පුරප්පාඩු සමිපුර්ණ කිරීමටයි. මැද පෙරදිගවුවත් දැන් බොහෝ ආයථනවලට මුල්තැන දෙන්නේ තම රටේම මිනිසුන්ටයි. නමුත් ලංකාවෙ ඉගනුම ලැබු උගතුන් තම අධ්‍යපන සුදුසු කමටමුල්තැන නොදී වැඩි වැඩුපකට රැකියාවක් ලැබෙන්නේ නමි කුමක්හෝ වෙිවා එය කිරීමට පසුබටවන්නේ නැත.එයට හේතුව ලංකාවේ පවතින රැකියා විරහිතබාවයයි. අපේ බොහෝ උගතුන් රටෙන් බැහැරව වෙනත් රටවල රැකියාවල් වල යෙදීම ඉතා සුලබ දර්ශණයකි.නාලක පෙරේරා මහතාවැනි අය ගෙනයන්නාවු මෙම උසස් ක්‍රියාවන් සමහරක් අයගේ නොහොබිනා ක්‍රියාකලාපයන් නිසා සමාජයට පමණක් නොව මුලු රටටම කැලලකි. එයින් සිදුවන්නේ අනෙක් සහෝදරයන්ටත් ලැබිමට තිබෙන්නාවු රැකියාවන් පවා අහිමිවීමයි.
මට උදව් කරන්න. ලංකාදීපයට බොහොමත්ම ස්තූතියි...
ඔබ ආයතනයේ තොරතුරු දැනගන්නේ කොහොමද?
මට මේ ආයතනය සම්බන්ධ කරගත හැකි මාර්ගයක් මගේ වෙබ් ලිපිනයට දැනුම් දෙන්නේනම් ස්තූති වන්ත වෙමි.
සුබ පැතුම !!!!! (ස)
මට මේ ආයතනය සම්බන්ධ කරගත හැකි මාර්ගයක් මගේ වෙබ් ලිපිනයට දැනුම් දෙන්නේනම් ස්තූති වන්ත වෙමි.
රංජිත් මංජුල නියම කතාව ආ මෙහෙට ඇවිල්ලා සමහරු රස්සාව කරගෙන ඉන්නේ නැතුව පිස්සු කෙලිනවා උන්ට ඉතින් හරියන්නෙ නැ
එල,එල නාලක අයියා.. .
ඔබගේ ඒජන්සි එක හා සම්බන්ධ වෙන විදියක් කරුණාකර දන්වන්න
එයාගෙ නමට කිසිම දෙයක් නෑ. අහිංසක කොල්ලන්ගෙ නම් වලට තමයි ආයතන තියෙන්නේ..
අපේ රටේ මිනිස්සු රට රස්සා කරන්න කියලා සිහින මව මව පිටරටවලට යනවා. ඒත් දැන් බලපුවම මෙහෙට වැඩි වෙනසක් ඒ රටවලත් නැහැ වගේ.
සමහරු උදව්කරපු පුද්ගලයට කරන්නේ උපකාරයක් නෙවෙයි සතුරුකම්. කන්න දුන්න අත හපා කන අසත්පුරුෂයෝ නැත්තේ කොහේද? කොයි දේ වුනත් නොසැලී සිටීමට හැකි නම් වඩාත් හොඳින් සමාජ සේවය කරන්න පුළුවන් බව මේ පුවත අනුව පෙනී යනවා.
මට මේ ආයතනය සම්බන්ධ කරගත හැකි මාර්ගයක් මගේ වෙබ් ලිපිනයට දැනුම් දෙන්නේනම් ස්තූති වන්ත වෙමි.
මටත් ඒ මහත්තයාගේ නොම්බරේ ලබා දෙන්න පුළුවන් නම් ලංකාදීපයට ගොඩක් පින්
මට මේ ආයතනය සම්බන්ධ කරගත හැකි මාර්ගයක් මගේ වෙබ් ලිපිනයට දැනුම් දෙන්නේනම් ස්තූති වන්ත වෙමි
මට මේ ආයතනය සම්බන්ධ කරගත හැකි මාර්ගයක් මගේ වෙබ් ලිපිනයට දැනුම් දෙන්නේනම් ස්තූති වන්ත වෙමි.
මේ ආයතනය හා සම්බන්ධ වෙන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද?
මට මේ මහත්තයාට කතා කරන්න විදියක් කියන්නකෝ
මට මේ ආයතනය සම්බන්ධ කරගත හැකි මාර්ගයක් මගේ වෙබ් ලිපිනයට දැනුම් දෙන්නේනම් ස්තූති වන්ත වෙමි. [email protected]
නාලක පෙරේරා මහතාට මගේ සුබපැතුම්.
කරුණාකර අපට නාලක පෙරේරා මහතා සම්බන්ධකැර ගත හැකි මාර්ගයක් සාදා දෙන්න.
මෙයාගෙන් පඩි ගන්න පස්සෙන් යන්න ඕනේ.
අඩි 1000 ක් විතර උස ඉතාලි ආර්ථිකය අඩියක් දෙකක් පහත් වුනාට ලංකාවේ වගේ පතුලට වැටිලා නැහැ. අපිට කාලා ඇදලා ඉන්නේ ඉතාලියට පින්සිදුවෙන්න.
බොහොම හොද වැඩක්. ඔබේ ආයතනයේ E- mail එක එවනවද ?
මට මේ ආයතනය සම්බන්ධ කරගත හැකි මාර්ගයක් මගේ වෙබ් ලිපිනයට දැනුම් දෙන්නේනම් ස්තූති වන්ත වෙමි.
අයියෝ මේමහත්තයගෙ නොම්බරෙකෝ මට රස්සාවක්නැ
සල්ලි වලට වහල්වෙලා හැමදේම කරන්න යන්න එපා...
මට මේ ආයතනය සම්බන්ධ කරගත හැකි මාර්ගයක් මගේ වෙබ් ලිපිනයට දැනුම් දෙන්නේනම් ස්තූති වන්ත වෙමි
මං හරිම කැමැතියි ඉතාලියේ ජොබ් කරන්න
මමත් හරි කැමතියි ඉතාලියට යන්න
ඉතාලි රැකියාවක් ලබාගන්න කැමැතියි...!