ඉතාලි ශ්‍රී ලංකා සහයෝගිතා සංවිධානය මෙහෙයවන එල්ලේ තරගාවලියක් ජූනි 17 වැනි ඉරිදා බ්‍රෙෂියා සාන්ත බර්තලමේයෝ ක‍්‍රීඩා පිටියේදී පැවැත්වේ. වීවර කුසලානය යටතේ පිරිමි කණ්ඩායම් හයක්ද කාන්තා කණ්ඩායම් හතරක් තරග වැදීමට සූදානම් අතර තවත් කණ්ඩායම් කිහිපයක් ඉදිරිපත් වීමට නියමිත බව සංවිධායකයෝ කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ලංකාව තියෙන්නේ ඉතාලියේ වගේ. හැමදාම ලංකාවේ මොකක් හරි සෙල්ලමක් ඉතාලියේ තියනවනේ. මොනා උනත් ටිකෙන් ටික ඉතාලියාවත් අල්ල ගත්තොත් නහින දෙහින කලේ වෙටිලා ඉන්න රටක් තියේවි අපේ අයට.
මෙහෙම හරි එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් යමක් කරන එක ලොකු දෙයක් හැටියටයි මම නම් දකින්නේ
අලිබබා කමෙන්ට්ස්වල දෙපැත්ත කැපෙන විදිහට දාන්න තරම් අශිෂ්ඨ වෙන්න එපා.....
හොඳ වැඩක්. අපේ සුභ පැතුම්. කණ්ඩායම්වල නම් නම් ටිකක් හොද මදිද මන්ද
ලොව කොතැනක හිටියත් අපේ කමට අපේ ක්‍රීඩාවක පහස ලබන්නට, සතුටු වන්නට, එකමුතුකමේ ක්‍රීඩාශීලිත්වය ලොවට පෙන්වන්නට එන්න බ්‍රෙෂියා නගරයට ලබන 17 වෙනි ඉරිදා
මමත් මෙ ගැන ඉතා ආඩමිබරයෙන් ප්‍රකාශ කරමි. එල්ලේ ගැසීමෙදී පරිස්සමි විය යුතුයි. මන්දයත් මනුස්ස ශරීරයේ ඇත්තේ තුනෙන් දෙකක්ම ඇටය. හම නැත්නමි ඒකත්බිමය.
රග්බි ගහන ෆිට් කොල්ලෝ බලන්න ආස නැද්ද ප්‍රියන්ති ක්‍රිකට් ගහන්නේ කෙසඟ කොල්ලෝ නේ
ප්‍රියන්තිගෙ බළලා මල්ලෙන් එළියට පැන්නද මංදා...
තරුන කොල්ලෝ එල්ලේ විතරක් නෙවි තව සෙල්ලම් කරනවා....
ප්‍රියන්ති, මොන බොරින්ද අනේ..... ?
හොද වැඩක්, අපේ සුභපැතුම්..
අනේද කියන්නෙ.. යස අපූරු නම "බ්‍රේශියා විවර" ..........
නිශාන්ත හේවගේ මහත්තයෝ එල්ලේ ක්‍රීඩාව අපේ ජාතික ක්‍රීඩාව නොවෙයි,අත්පන්දු තමයි අපේ ජාතික ක්‍රීඩාව,ඒගැන දැනුවත් වීම හොදයි.ඔබට අමතක වෙන්න ඇති.අපේ මෙම ක්‍රීඩාව ජාත්‍යන්තර තලයට ගේන්න අපහසු බේස්බෝල් ක්‍රීඩාව ජාත්‍යන්තර තලයේ ක්‍රීඩාවක් නිසා.නමුත් මෙම ක්‍රීඩා සෑම රටකම ව්‍යාප්ත කරන්න අපේ අය ගන්න මේ උත්සාහය ඉතා අගය කල යුතු වගේම දිරිමත් කලයුතුයි.කලකට ඉහත ශ්‍රී ලංකා එල්ලේ විනිසුරුවන්ගේ සංගමයේ සිටි කෙනෙක් වශයෙන් මම මේගැන ඉතා ආඩම්බරයෙන්, ඒයට ඉතාලියේ ලෙක්කෝ නගරයේ සිට සුභ පැතුම් එක්කරමි.
කවුද හොදම එල්ලෙ ක්‍රීඩකයෝ... මම දෙන්නෙක් සදහන් කරන්නම් ෂෙල්ටන් ජයරත්න - වල්පොල සොහොයුරෝ ශ්‍රියානන්ද - යක්කඩුව වීර ගාමිනී
අනේ කාන්තා තරඟ බොරින්. කොල්ලොන්ගේ තරග නම් බලන්න පුළුවන්...
මේක මාරයි , ඉතාලියේ ටැප් එකක වතුර ලීක් උනත් මෙහේ දන්නවනේ ?
කාන්තා තරඟත් තියෙනවනේ...... නිමයි...... මොකක්ද මේ පෝස්ටරේ තියෙන්නේ .....
......එල්ලේ ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව නෙමේ.... ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල්........
අනේ මම හරි ආසයි තරුණ කොල්ලෝ එල්ලේ ගහනවා බලා ඉන්න. මම ආසයි ක්‍රිකට් තරඟ බලන්නත්. ක්‍රිකටස්ලා හරි ස්මාර්ට් කොල්ලෝ ටික අනේ..මට නම් ආසාවේ බැහැ. මම වැඩියම කැමති ඉන්දියාවේ කොල්ලන්ටයි පකිස්තානු කොල්ලන්ටයි.
එල්ලේ ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව බැවින් එය ප්‍රචලිත කිරීම හොඳ දෙයකි. අනික මෙවැනි දේවලින් එය ජාත්‍යන්තර මට්ටමට ප්‍රචාරක උපක්‍රම හරහා ගෙන ආ හැකි යැයි පෙනි යයි