ඉතාලියේ වසරක් පසා පවත්වන සංචාරක වෙළෙඳපොළ මිලානෝ නගරයේ රෝ ප්‍රදර්ශන ශාලාවේ පැවැත්විය. මේ සඳහා රටවල් 130ක් ඉදිරිපත් විය. ශ්‍රි ලංකා ප්‍රදර්ශන කුටිය ඉතා අලංකාර විය. ශ්‍රි ලාංකික ව්‍යාපාරිකයෝ බොහෝ දෙනෙක් සහභාගී වූහ. ඉතාලියේ ශ්‍රි ලංකා තානාපති අසිත පෙරේරා මහතා ඇතුළු කාර්ය මණ්ඩලය එහි කටයුතු සංවිධානය කෙළේය. ශ්‍රි ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය කියනුයේ ගිය වසරේ ඉතාලි සංචාරකයන් 13527 දෙනකු ශ්‍රි ලංකාවට පැමිණි බවත් එය 2010 වඩා සියයට 18.4 වැඩිවීමකි. මෙම වසරේ දී සංචාරකයන් විසිදහසක් බලාපොරොත්තු වන බවත් සමස්තයක් වශයෙන් ඉන්දියාවෙන් හා මැද පෙරදිගින් වැඩිම පිරිසක් ශ්‍රි ලංකාවේ සංචාරය කරන බවත් එම කාර්යංශය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd