ඉතාලියේ ත්‍රෙවීසා නුවර ශ්‍රී ලාංකිකයකු තම යාබද නිවසේ කාන්තාවක් දෙස බලා සිටිමින් කළැයි කියන අශෝභන ක්‍රියාවක් ගැන ඉතාලි පොලීසියට පැමිණිලි කිරීමටත්, පසුව ඔහුට එරෙහිව පියවර ගැනීමටත් යයි.
ඉතාලි ජාතික කාන්තාව මහල් නිවාසයේ පදිංචි ශ්‍රී ලාංකිකයා එම නොමනා ක්‍රියාව කරද්දී ඇය නාන කාමරයේ සිටි බවත්, තවත් ඉතාලි ජාතික කාන්තාවන් දැක තිබේ. ඇගේ දැනුම් දීම මක වෙනත් දිනකදී එම ක්‍රියාවටම අතටම හසුකර ගැනීමට හැකිවී ඇති බවත් පසුව මේ පිළිබඳව ඇය පොලීසියට පැමිණිලි කර ඇති බවත් කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියලා වැඩක් නෑ (ස)
මානසික අසහනකාරයින් තමයි ඔහොම දේවල් කරන්න පෙළඹෙන්නේ.. (ස)
මට අහුවුණා නම් දෙනවා කණ පුපුරන්න. (නි)
ආරේ ගති නෑරේ (දී )
වෙන්නප්පුව පැත්තේ කෙනෙක්ද ? (ස)
මම දන්න විදියට ඉතාලියේ නෝනලා නාන්නේ ප්‍රසිද්ධියේ. (නි)
වැඩේ නම් කැතයි තමයි. ඒත් ළගට ගිහින් කරදරයක් නොකර, දුරින් ඉදලා සතුටු වෙලා එයා කළ දේට මම නම් වැරැද්දක් කියන්නෙ නැහැ. (නි)
කරන්න දෙයන් නෑ ඉතින් මේවා පොඩි දේවල් ඒ වගේ රටවල්වල , අනික ඇයි පේන්න නාන්නේ (ස)
ඕක හැමතැනම වෙන වැඩක්නේ (ස)
අසහනේ.. අසහනේතත වෙන මොනවද? (ත)
අයියෝ අපේ අය කොහෙ ගියත් ගති අතහරින්න බැහැනේ....!(නු)
මොකද්ද වෙලා තියෙන්නේ (ත)
අනේමන්දා, මේවට අදහස් දක්වන්න වචන නෑ. (ත)
මොකද්ද ඔය කරා කියන අශෝභන වැඩේ (ස)
මිනිහා කියන්නේ පුදුම සතෙක් (දී)
කොහේ ගියත් මිනිහ මිනිහමයි (දී)
මේවාට අදහස් දක්වන්න වචන නැහැ(නු)
දෙයියෝ සාක්කි (දී)
ගණන් ගන්න එපා. ඔව්ව මොනවද (දී)
අනේ සාධු කිවුවලු. (නි)
ඔයිට වඩා කොපමණ දේ කරනවද ලාංකිකයන් ඉතාලි ඇවිල්ලා (ස)
සිංහල අයගේ තරම තේරෙනවා නේද දැන්? (නි)
ඉතින් රට ගියාට ගියේ එකම පුද්ගලයානේ (දී)
පිස්සු හැදෙන සඳ (ස)
හිංහලයගෙ නම කනවා. (ත)
මොකද්ද අප්පේ කොරල තියෙන්නේ..... (ස)
මොකටද එළියට පේන්න නාන කාමර හදන්නේ.. (ස)