උතුරු ඉතාලිය අද උදේ හෙල්ලූ භූමි කම්පාවේ ප්‍රභලත්වය රිච්ටර් මාපකයේ 5.8 ක් විය. පාදෝවා ප්‍රදේශයේ ගෙවල් දැඩි ලෙස හෙල්ලුම් කෑ බව එහි ශ්‍රී ලාංකිකයෝ කියති. ජීවිත හානි පිළිපඳ කිසිවක් ක්ෂණිකව වාර්තා වූයේ නැත. පසුගිය 20 වැනිදා අලුයම සිදුවූ භූමි කම්පාවෙන් ඉතාලි වැසියෝ අට දෙනෙක් මරුමුවට පත්වූහ.
උතුරු ඉතාලියේ කිලෝ මීටර් 9.6ක් පොළොව යට මේ භූමි කම්පාව සිදුවූ බව ඇමෙරිකාවේ භූවිද්‍යා සමීක්ෂණ ආයතනය කියයි. ඉතාලියේ බොලෝනියා නගරයට කිලෝමීටර් 40ක් දුරින්ද, පාර්මා නගරයට කිලෝමීටර් 59ක් දුරින්ද, වෙරෝනා නගරයට කිලෝ මීටර් 70ක් දුරින්ද, රෝමයට කිලෝමීටර් 343ක් දුරින්ද තිරස් අතට මේ භූමි කම්පාව සිදුවී ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාදීප ඔබේ සේවය විශිෂ්ඨයි.
එසැනින් ගෙනෙන නිව්ස් ඉතා අගයමි..ස්තූතියි!
අනේ අපොයි.. වෙච්ච දේ.. ඉතින් මම නම් මරණානුස්සති භාවනාව වඩමින් ඉන්නේ මේ දැන්
චානක,ලංකාදීප අන්තර්ජාල පුවත්පත කරනා සේවය මමද අගයමි.
මනුෂ්‍යයාට තමාව මැවු දෙවියාව සිහිකරමින් තමාගේ මරනය සමිබන්ධව නිනැතින්ම අවදිව සිටීමට කාලය එලඔඇත.
සියළුදෙනා ආරක්ෂාවෙත්වා. ඉතාලිය හොද රටක්....
දැනට අවුරුදු 06 කට විතර කලියෙන් හොද රටක් මිතුරාණනි.
නවසීලන්තයේ වෙන භූමි කම්පා ගැන දැනුම් දෙන්නෙ නැද්ද?
ලංකාදීප ඔබ කරන උතුම් සේවයට මල් මිටක්...! ස්තුතියි...
ලෝකයේ කිසිම තැනක කිසිම අනතුරක් උවදුරක් නොවේවා... එයයි මගේ පැතුම..!!