ඉතාලියේ නාපෝලි නුවර කමෝරා මාෆියා කල්ලියේ මරණ තර්ජනවලට ලක්වූ ශ්‍රී ලාංකික දෙදරු පියෙක් කප්පම් දීමට නොහැකිව සිය දිවි නසාගත් බව ඉතාලි පුවත්පත් කියයි. වෙන්නප්පුවේ සිට ඉතාලි ගොස් වතුවල සෑහෙන කාලයක් වැඩ කළ සුමිත් ජෝසෆ් ප්‍රනාන්දු (33) ඉතිරි කරගත් මුදලින් සන්නිවේදන මධ්‍යස්ථාන දෙකක් විවෘත කළ පසු මාෆියා කල්ලි කප්පම් කන්නට ආ බවත්, බේරුමක් නැති තැන ඉතාලි පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව මාෆියා සාමාජිකයකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඉතාලි පුවත්පත් කියයි. ඉන්පසු ඔහුට දිගටම තර්ජන එල්ල වන්නට විය. බැරිමතැන ඔහු දිවි නසාගත් බව කියන ඉතාලි පුවත්පත් ඉතාලි පොලීසිය දැන් සෙසු මාෆියා සාමාජිකයන් සොයා පරීක්ෂණ කරන බව ද සඳහන් කරයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලියේ අඩු ගාණේ නීතිය හරි තියෙනවා. ලංකාවේ ඒකත් නෑ (ස)
ඔබ ලංකාවට ආඩම්බරයක් (දී)
ඔබට නිවන් සුව (දී)
මේකත් දැන් ලංකාවේ ආණ්ඩුවේ වැරැද්ද කියන්න. (ත)
ලංකාවටත් එක්ක ආඩම්බරයක් ඔබ (දී)
ඔබට නිවන් සුව (දී)
අයියෝ ශ්‍රී ලාංකිකයා (දී)
ලංකා පුත්‍රයාට අපිත් නය ගැතියි (දී)
ලාංකිකයෙක් නිසා ඉතාලිය බේරුනා (දී)
අපට මෙය අදහාගත නොහැක. (ත)
ඔබට මොක් සුව. (ස)
මැරෙන්න බයේ සිය දිවි නසාගත්තා? සිය දිවි නසාගන්න බය නැතිනම් ජීවත් වෙන්න තිබුනනේ... සමහර විට මැරි මැරී ජීවත් වෙනවට වඩා එක වර මැරෙන එක හොඳයි කියල හිතන්න ඇති. (ස)
මේකත් අපේ රටේ මානව ආරක්ෂාවට වැරැද්ද කියන රටක්. (ස)
ජීවිතය පුදදී පවුල රැකි ඔබට නිවන් සුව (දී)
සිය දිවි නසාගෙනද ? මොහුව ඝාතනය කරලද ?? (ස)
ඔලුවේ උකුණන්ට බෙහෙත් තියෙද්ද කොන්ඩේ බූ ගාලා වැඩක් නෑනේ (ස)
ඔබ ඒ කල වික්‍රමයට අපි සුභපතනවා ඔබට (දී)
ජයවේවා (දී)
මොනතරම් කණගාටුදායක ආරංචියක් ද? (ත)
ලාංකික ඔබට නිවන් සුව (දී)
අපරාදේ ජීවිතේ නැති කර ගත්තේ. ලංකාවට ඇවිත් ජීවත් වෙන්න තිබුණනේ (ස)
අපරාදේ ජීවිතේ නැති කර ගත්තේ. ලංකාවට ඇවිත් ජීවත් වෙන්න තිබුණනේ. (ත)
හරිම කණගාටුදායක පුවතක්. (ත)
හම්බකරගත් කියක් හරි අරගෙන ලංකාවට ආවානම් ඉවරයිනේ. කඩේ විකුණල දාල. ජිවිතේ ඔක්කටම වඩා වටිනවානේ (ත)
ඔබට මොක් සුව ලෑබේවා!
මතක තියා ගන්න ඒ කාලෙත් ලෝකේ බේරා ගත්තේ ලංකාවේ මිනිස්සු කියල (දී)
සමහරවිට දරුපවුලේ ආරක්ෂාව සඳහා ඔහු මේ දේ කරගන්න ඇති. පවු ඉතින්. (ත)
කප්පම් කල්ලි මුළු ලෝකයේම ඉන්නවා. අපේ රටෙත් මොන තරම් කප්පම් කල්ලිද? (ත)
අල්ලා ගත වරද කරුවන් න්බිදහස් කරන්න නම් ව්පා (දී)
ලංකාවට ආවනම් හරිනේ. (ත)
අපේ රටේ මාපියාවත් හරි දියුණුයි. (ත)
මෙය සංවර්ධිත රටක්ද? (ත)
මේකත් දැන් ලංකාවේ ආන්ඩුවේ වැරැද්ද කියන්න... (ත)
ලංකා මාතාව බිහි කල කොල්ලෙක් තමයි ඒ නැති උනේ (දී)
ජී ශිරානි, වෙන්නප්පුවේ හුගක් අය මෙහේ අවුරුදු 25-39 ඉන්න අය කොතරම් මුදල් තිබුණත් ලංකාවටනම් යන අය නෙමෙයි. (ත)