ඉතාලියේ බොලොඤ්ඤා නුවර පිහිටි විදුලි ගේට්ටු නිෂ්පාදන කම්හලේ (පාක්) හිමිකරු මයිකල් ඇන්ජලෝ මානිනීගේ මුළු බූදලයම කතෝලික පල්ලියට හිමි විය. ඔහු සතු කම්පල් ගණන 12කි. හෘදයාබාදයකින් මනිනී මිය ගියේය. ඔහු අවිවාහකයෙකි. මාපියන් ද මිය ගොසිනි. ඔහුගේ දේපළේ හිමිකාරිත්වය පිළිබඳ ප්‍රශ්නයක් ඒ සමගම ඇති විය. යුරෝ කෝටි 177.5 හෙවත් රුපියල් කෝටි 30175 ක් වටිනා මනිනීගේ දේපළේ හිමිකාරීත්වය ඔහු අන්තිම කැමැති ලියවිලි පත්‍රයෙන් බොලොඤ්ඤා කතෝලික දේවස්ථානයට ලියා තිබිණි. 2011 වර්ෂයේ දී පමණක් ‘ෆාක්‘ ආයතනය ලැබූ ආදායම යුරෝ කෝටි 21.4 හෙවත් රුපියල් කෝටි 363.8කි. ඔහුගේ කම්හල් හි සේවය කරන දහස් ගණන් සේවකයන්ගේ අනාගතය ද දැන් එම පල්ලිය සතුය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පල්ලියේ ස්වාමි ගොඩ
හොද වැඩක්. කාට කාටත් හොද ආදර්ශයක්.
ඔහුට දෙවි පිහිට ලැබේවා..
ස්වාමීනි ඔහුගේ ආත්මයට නිත්‍ය සැනදීස දුන මැනව..
අනේ, යහපතක්ම සිද්ධ වේවා !
කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නෑ අන්තිමට වෙන කව්දෝ බුක්ති විදින්නේ....ඔවා අපේ ඇමතිවරුන්ට හා අනිත් අයට හොද පාඩම්.....
මීට වඩා හොදයි අප්‍රිකාවේ වගේ දුප්පත් මිනිස්සුන්ට දුන්නනම්. මොකද පල්ලියට ඕනතරම් සල්ලි තියෙනවා. කුණු තියෙන තැනටමයි කුණු උනන්නේ.