ඉතාලියේ වෙසක් පිංකම් මැයි 19 වැනිදා සිට සංවිධානය කර ඇත. වෙරෝනා මහා විහාරය මෝදනා මෛත්‍රී විහාරය, මිලානෝ ලංකාරාමය, කතානියා සිසිලි බෞද්ධ විහාරය හා පිරෙන්සි බෞද්ධ විහාරයයන්හි මෙම පින්කම් පැවැත්වේ.
.jpg)
ඉතාලියේ වෙසක් පිංකම් මැයි 19 වැනිදා සිට සංවිධානය කර ඇත. වෙරෝනා මහා විහාරය මෝදනා මෛත්‍රී විහාරය, මිලානෝ ලංකාරාමය, කතානියා සිසිලි බෞද්ධ විහාරය හා පිරෙන්සි බෞද්ධ විහාරයයන්හි මෙම පින්කම් පැවැත්වේ.
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න මේ රටවල් වල ජාති ආගම් බේද නොතකා ඕනෑම ආගමක උත්සවයක් සහයෝගයෙන් සමරනවා. ඒකට අපේ රටේ? හැම දෙයක්ම අර කියන පදනම් උඩින්ම අනුමත කරගෙන පිරිහෙනවා. පුලුවන් නම් නිහතමානිව හැම දෙයක් සමගම සතුටු වෙන්න. ඒකයි වඩා අගේ. (නි)
හොඳ වැඩක් (නි)
රෝම බෞද්ධ විහාරයේ වෙසක් පිංකම වෙසක් මස 26 වන ඉරිදා දවස පුරා (නි)
බ්‍රෙෂියා බෞද්ධ විහාරයේ 2013 වෙසක් පිංකම මැයි මස 26 දවස පුරා සම්පොලෝ වියා චිමා බුවෙ 16 ශාලාවේදී.. ඔබ සැමට ආරාධනා! බුදු සරණයි (නි)
අනේ හොදයි
අහන්නත් සතුටුයි
මේ පින්කම් සේරම බොහොම වටිනවා.(ස)