ඉතාලියේ සිරකුසා තිවොලි ප්‍රදේශයේ ලබන ඉරිදා (03 ) පෙරවරු 9.30 බෞද්ධ විහාරයක් විවෘත වීමට නියමිතය.
නැදගමුවේ විජය මෛත්‍රී හිමියෝද රෝමයේ ධර්මාශෝක විහාරාධිපති දඹදෙණියේ ධම්මාරාම හිමියෝද ප්‍රධාන ආරාධිතයෝය.
ලාල් හපුතන්ත්‍රි - 328 583 4210 ,අමල් ඒකනායක - 320 533 7943,ලසන්ත දයානන්ද - 327 878 4455,නිමල් හෙට්ටිආරච්චිගේ -340 966 4704 මහත්වරු සංවිධායකයෝය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධර්මාශෝක රජු අසූහාරදාහක් වෙහෙර විහාර කළා නම් ධර්මාශෝක විහාරයෙක් ඊටත් වඩා කළ යුතුයි..!(නු)
අනේ සාධු... සාධු... සාධු...! (නි)
අනේ සාධු (දී)
වෙහෙරක් නැති තැනක වෙහෙරක් තැනීයන් බැලු බැලු හැම අතම වෙහෙරක් පෙනීයන්... (නි)
ජායන් ජය! සාදු..සදු!(නදී)
ඉතාලිය කියන්නේ කතෝලික රටක්. (නි)
අපගේ උණුසුම් සුබ පැතුම්..! සාදු සාදු සාදු. වෙරෝනා මහා විහාරය. තෙරුවන් සරණයි..! (ස)
ප්‍රීතිමත් පුවතක්.. නමුත් ඉතලි බෞද්ධයිනි බීලා නම් පන්සල් යන්න එපා.. (ස)
සාදු සාදු.. අපේ සුභ පැතුම්... (ස)
මේ පිංකම මාගේ බුද්ධත්වයට පාරමිතා ධර්මයක්ම වේවා!(ස)
දැක්කද ඒ රටේ නිදහස ?(ස)
ඉතාලි බෞද්ධයන් වැඩිහරියක් ඉරිදා හවසට හොඳට බීලා පන්සල් යනවා... මේවා පව් වැඩ... (ස)