ඉතාලියේ වැනේටෝ පළාතේදී අද උදේ 9ට පමණ භූමි කම්පාවක් සිදු විය. ගෙවල් තදින් සෙලවී ගිය බව එහි පදිංචි ශ්‍රී ලාංකිකයෝ කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද උදෑසන 9.00 ට ලෙක්‌කෝ නගරයේ මා සිටිනා තට්‌ටු නිවස තදින් සෙලවී ගියා.තව හයියෙන් හෙලවුනොත්.....ලෙක්‌කෝද භූ කම්පන වීමට ඉඩ ඇති පලාතකි.
ලාල් ගලබඩ, මුදල් සෙවීම සඳහා විදේශ ගත වුනද මව් රටේ ඇති සුරක්ෂිත වාතාවරණය පිළිබඳව ඔබට මේ මොහොතේ සිහිපත් වෙන්න ඇති කියලා හිතනවා. මේ රට කාබාසිනියා කරලා දාන්නේ නරක දේශපාලඥයින් විසින්.නැතිනම් මේ රට උතුම් රටක්
ඉතාලියෙ ඉන්න ඔබට කිසිදු කරදරයක් නොවේවා බුදුසරණයි.!!
ඇත්තට අපේ රට උතුම් රටක්..
නිශාන්ත මහතාට... මවුරටේ අගය හොදින් වටහා ගත් අයෙක්‌මි.ඒ වගේ අය රටට බිහි කිරීමට සුලුවෙන් හෝ දායක වූ වෙක් වෙමි.ඔබ දන්නවද 1978 ඇතිවූ සුලි සුළිසුලන් ශ්‍රී ලංකාවේ,එදා අප අම්පාරේ ගොස් රජගල තැන්න මහ විදුහල සම්පූර්ණයෙන් ප්‍රති සංස් කරණය කර දීපු අගලවත්තේ කණ්‌ඩායමේ නියමුවෙක් වෙමි.ශ්‍රී ලංකා සෞඛ්‍යදාන සේවයේ නියමුවෙක්‌ද වෙමි.ලෝකයේ කොහේ හිටියත් ජාති,කුළ මල,ආගම්,පාට,පක්‍ෂ,ලෙද රෝග වෙන් නොකර අදටද සේවය කරමි,"රටේ සුරක්‍ෂිත බාවය ගැන එක එක්‌කෙනා හිතන විදිය වෙනස්", ස්‌තුතියි.
ලාල් ගලබඩ, ඔබ පිළිබඳ මට විශාල සතුටක් හා අහිංසක නිහතමානී ආඩම්බරයක් ඇතිවුනා. ඔබටත් බොහොම ස්තූතියි..ලංකාවේ හිටියත් හදවතින් මමත් ඔබ සමඟයි..තෙරුවන් සරණයි..
සියඵම අහිංසක වැසියන් ආරක්ෂා වේවා .
දැන් ලෝකය පවතින තත්වයඅනුව මෙය හොද රටක්ය, මෙය නරක රටක්ය කියා අපට බෙදා වෙන්කිරීමට නොහැකිය. මන්දයත් හොද හෝ නරක ඇතිවන්නේ ඒ රටවල්තුල ජීවත්වන මනුෂ්‍යයන්ගේ ක්‍රියාදාමයන් අනුවය. මනුෂ්‍යයන්ගේ සදාචාර පරිහානිය කෙසේ සිදුන්නේද එසේම රටවල් තුලද භිහිසුණු ව්‍යසනයන්ද සිදුවිම නොවැලැකිවිය හැකිය.
ඉතාලියේ සිදුවන භූමිකම්පා ඉතාලි භූමිකම්පා මානයේ සටහන්වවා සේම සෑම භූමිකම්පාවක්ම ලංකාවෙ ආර්ථික මනයේ සටහන්වන බව මතක තියාගන්න....
ඉතාලියේ මම ඉන්නෙ මිලානො නගරයෙයි මම ඉන්න ගොඩන්ඇගිල්ල මහල් 17 කින් උසයි අද උදේ 10 ට විතර එක පාරටම අපේ ගොඩන්ඇගිල්ල සෙලවෙන්න පටන් ගත්තා අනේ කිසිකෙනෙකුට විපතක් නම් වෙන්න එපා එ වෙලාවෙ මගේ සිතට දැනුනේ එයයි.