IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ඉතාලිය පුංචි ඡන්දයට ලක් කතක්

(සමන්ත යහම්පත්)

ඉතාලියේ පළාත් පාලන මැතිවරනය සඳහා ලොම්බර්දිසා පළාතෙන් තරග කිරීම සඳහා ශ්‍රී ලාංකේය කාන්තාවක් වන ධම්මිකා චන්ද්‍රසේකර  මහත්මිය තේරි පත්ව ඇත.

ඇය ඉතාලියේ ලොම්බර්දිසා පළාතේ විදේශික ප්‍රජාව නියෝජනය කිරීම සඳහා pratito Democration පක්ෂය වෙනුවෙන්  අපේක්ෂකත්වය හිමිකර දී තිබේ. මෙවර පළාත් පාලන මැතිවරණයේදී  ඒම පළාතේ ජීවත්වන විදේශිකයන් නියෝජනය කිරීම සඳහා වරම් ලද ඒකම අපේක්ෂිකාවව වන්නේ ද ඇයයි. ‍

 57 හැවිරිදි තිදරුමවක වන  ධම්මිකාගේ උපන් ගම කඳාන වන අතර ඇය කඳාන සාන්ත සෙබස්තියන් මහා විද්‍යාලයේ හා කඳාන ද මැසිනෝද් විද්‍යාලයෙන් සිප් සතර හදාරා 1984 වර්ෂයේදී ඉතාලියට ගොස් තිබේ. ඒ් වන විට ඇය 19 හැවිරිදි වියෝ පසු වූවාය.

ධම්මිකා සම්බුදු ශාසනයට සිදුකරන ලද මෙහෙවර වෙනුවෙන් 2018 වසරේදී 'සාධුජන ප්‍රසාදනී දිරිය මාතා" ගෞරව සම්මානයෙන්ද අනුරාධපුර වෘත්තීය පුහුණු ආයතනයේ ඩිපිලෝමා උපාධි ප්‍රදානෝත්සවයේදී පිදුම් ලබා සිටින්නීය

 



අදහස් (6)

ඉතාලිය පුංචි ඡන්දයට ලක් කතක්

මිලාන් නානසාර Monday, 06 February 2023 10:07 AM

ඔබ බලයට ආවොත් මිලානා්වල සැරිසරන කුරුණෑගල ඇසිඩ් ජිනේව අල්ලලා දෙන්න.

:       0       4

පිටිගල මිලානෝ Monday, 06 February 2023 10:56 AM

ඔබ දක්ෂ කාන්තාවකි. මට ඇසෙන අදක්ෂකම නම් ඔබ අනීතික නේවාසිකයින්ට උදව් කිරීමට යාමේදී ප්‍රමාණයට වඩා දේවල් කරන්න ගොස් සමහර දේවල් මගහැරී යාමයි. නර්ථන ශාලාවලදී සහ පාටිවලදී ඔබවටා රොක්වන මේක්අප් දාගත්තු නාකි තරුණියන්ගෙන් ටිකක් ඈත්ව ඉන්න. නැත්නම් ඡන්ද අඩුවෙයි. ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනීගේ ළගම ඥාතියෙක් වන ඔබ මිලානෝ කවුන්සිලයට යායුතු කෙනෙකි. ඔබට සුබපතමි.

:       4       4

SUNIL MILANO Monday, 06 February 2023 01:45 PM

මම එකසිතින්ම ඔබතුමාට සුබාශිංසනය කරමි... ජයෙන් ජයම වේවා...

:       0       4

KULE MILANO Monday, 06 February 2023 01:49 PM

මේ පිටිගල කියන හාදය කාට හෝ මඩ ප්‍රහාරයක් ගසා සතුටුවෙන්නෙකි. අඅආ මොහුගේ කුණු වසා ගැනිමටයි.

:       1       3

දමයන්තිMonday, 06 February 2023 03:07 PM

කුලේ ඔබ ඉතාලියේ ඉන්න කියවන්න හෝ කියවා යමක් තේරුම් ගන්න බැරි මෝඩ ගොඩට අයිති කෙනෙක් වගෙයි. පිටිගල මධ්‍යස්ථ විවේචනයක් කර ඇත්තේ. එය මඩක් නොවේ. කියවන්න දන්න කෙනෙක්ට දීලා අහගන්න.

:       3       2

KULE MILANO Monday, 06 February 2023 03:48 PM

මොකද මේ? දමයන්තිට ඩෝන් ගිහිල්ලා... නුවණක්කාරිත් පිටිගලට අහුවෙලා වගේ... අනේ ඉතින් කාට කියන්නද?

:       3       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 981 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 241 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 1972 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 232 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 562 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2479 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1765 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site